රු 100000 න් වැඩක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    leasing arreas wechcha dimo batto innewa ban 4lks indan udate ... kurunagela side eake leasing companies wala ... wistara hoyala eakak ganna balapan.....
     
    ත්‍රිවිල් එක ගැන බලපන්..
    කඩ වලට හිර වෙන්න එපා..
    ත්‍රිවිල් එක අරන් ගමින් ගමට පලයන්..
    බිස්නස් එක වැටුනත් උබට හයර් එකක් දුවල හරි ගොඩ යන්න පුළුවන්..


    බිස්නස් එක වැටුනත් කියල කිව්වේ මේ රටේ ආර්ථිකය තීරණය වෙන්නේ ලොකුම සල්ලි කාරයන්ගේ උවමනා එපා කම් අනුවනේ..

     
    • Like
    Reactions: gayan009

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    aniwa mama nam kiyane oya bike ekak ganna 40 wage dila

    ita pase pitakotuwen badu aragena tikak dura pathi walata badu danna

    colombo idala 70 to 80 KM yanakota tiyena town walata gihin balana okoma tiyene podi kada

    ewata badu dagana balana
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Oya salli walin kotasak yodawala oya dan karagena yana wadema thawa pulul karanna macho.. 3 wheel 1k ganna eka hondayi. Eken oyage wade thawa ikmanin pahasuwen karaganna puluwan. Bike 1k ganna 1 therumak naha... oyata suba pathanawa!
     
    Jul 3, 2012
    1,394
    116
    0
    උබ ෆට්ට චරිතයක්නෙ බං.. එල එල ... ටුක් ටුක් එකක් ගනින්... ගුඩ් ලක් මචෝ :D

    :yes:

    Umbata hire ekak yanna,gedara wedawalata yanna puluwan ne ban :D Irida polawal walata ehema gihilla wikunannath puluwan.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය ගානෙන් බාගයක් වියදම් කරලා මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් විකුනන්න පුලුවන් බඩු ටිකක් ගන්න - ඔන්ලයින් ඇඩ් දාලා ( ඉක්මන් එකේ වගෙ ) විකුන්නන ඕඩර් කරන අයට ගිහින් හරි තැපෑලෙන් හරි බඩු යවන්න - එහෙම කරලා මූලික මුදල වැඩි කරගෙන වාහනයකට අත ගහන්න
    :yes::yes::yes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,635
    548
    113
    Here on earth..
    සුබ පැතුම් ජයග්‍රහණයට!

    තව තව වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා!
    ඔයාගේ ප්‍රශ්නෙට හොදම පිළිතුරක් ඉක්මනින්ම ඔයාගේ යටි හිතින් ඔයාට මුණ ගස්සවාවී. විශ්වාසයෙන් ඉන්න.

    ජය වේවා!
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    මේවා බොක්කෙන් ඒන කමෙන්ට්ස් තියන උත්සහය තව වැඩි වෙන්න ඕනේ.පොඩි වාහනයක් ගන්නවනම් හැමදේම උඹ යන Root එකේ දාන්න.(stationary,CD,DVD,LED product, ETC)
    වාහනය ඩිසල් ගන්න පාවිච්ච් කරපුවා ගන්න එපා.කඩ කරන්න එපා සෙනග ගැවසෙන් නැති තැන් වල.බිල් කුලී එනකොට එපා වෙයි.සෙරම නැතිඋනත් අන්තිමට අටා එක හරි උඹට තියෙයි.

    ජයවේවා!:love::D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිටකොටුවෙන් මල්වත්ත පාරෙන් ගන්න DVD . ඔයාට තොග මිලට ගන්න පුළුවන් වෙයි එකක් රු 35 - 40 වගේ ගානකට. තව ඔයාට විකුනන්න පුළුවන් කියල හිතන empty CD , DVD වගේ ටිකකුත් අරගන්න. ඊට පස්සේ මෝටර් සයිකලයක් අරගෙන අඩුවට CT 100 වගේ එකක් අරගෙන හැම සතියෙම සෙනසුරාද ඉරිදා දවස් දෙකේ ටිකක් පිට පළාත් වලට ගිහින් communication , stationary වගේ කඩවල් වලට එක දෙක ඔබන්න බලන්න. කඩවල් වලට ගියාම එයාලගේ ටෙලිෆෝන් නොම්මර අරගෙන ඕන දේවල් කෝල් කරලා අහල ඒවා පිටකොටුවෙන් අඩුවට අරගෙන ගෙනිහින් දාන්න. ලාභය අඩුවෙන් තියල වැඩි බිස්නස් එකක් කරගන්න බලන්න. ටික කාලයක් කරගෙන යනකොට ඔයාට තේරෙයි තව මොනවද විකුනන්න පුළුවන් කියල.

    ඔයා රස්සාවක් කරනවනම් මේක රස්සාව කරගෙන යන ගමන් කරන්න. මහන්සි වෙලා ඔලුව යෙදෙව්වොත් ගොඩ එන්න පුළුවන් මාර්ගයක් මේක.

    ටික කාලයක් කරගෙන ගියාම අරලිය ට්‍රේඩර්ස් , මහජන ට්‍රේඩර්ස් වගේ කඩවලින් බදු අරගෙන වෑන් එකක් අරගෙන වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන්. ඉස්සෙල්ල සුළුවෙන් පටන් අරගෙන වෙළඳපොල අඳුරගන්න. එකපාරටම ලොකු සල්ලියක් යට කරන්න එපා.

    ඔක්කොම බිත්තර එක මල්ලේ දාන්න එපා. මල්ල බිම වැටුනොත් බිත්තර ඔක්කොම සුං ... ඔලුවේ තියාගන්න..
    :yes::yes::yes: