නිවාඩු දවසෙත් ඉතින් නිවාඩුවක්ම නෑ වගේ නේද?කොහොම වුනත් අපේ වැඩ අපිම කරගන්න එක තමා හොඳ..
![]()
නිවාඩු දවසට තමයි නිවාඩුවක් නැත්තේම........
නිවාඩු දවසෙත් ඉතින් නිවාඩුවක්ම නෑ වගේ නේද?කොහොම වුනත් අපේ වැඩ අපිම කරගන්න එක තමා හොඳ..
![]()
ඇයි සම්භාහන මධ්‍යස්ථානයක් දාලාද

බොල ඇටං කුකුලෝ.....![]()
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.......
මේ තියෙන්නේ ඊයේ හරිඳුවා බලන්න ගිය වෙලේ හරිඳුවා බඩා මාමිට සමරු වශයෙන් ලබාදුන් හරිඳුවාගේ දේශීය පානයෙන් කොටසක්ද.....?

Same here bro...නිවාඩු දවසට තමයි නිවාඩුවක් නැත්තේම........

මේ මක්කැයි මේ......?

බොර දියේ මාලු බෑම තමා...
මටනම් පේන්නේ ඔය මගුල එන්නේ හොඳකට නෙමේ. පරිස්සම් වුනොත් හොඳයි..![]()

ඇයි මලයා , අර සල්ලි හම්බ කරන්න පුළුවන් කියන එකද ?
ලොල් බන් , ඕකෙන් ඩොලරයක් හොයනවාට වඩා ලේසියි බන් , අයිස් ලන්තෙට ඒ සි මැෂින් විකුනනවා 
බොර දියේ මාලු බෑම තමා...
මටනම් පේන්නේ ඔය මගුල එන්නේ හොඳකට නෙමේ. පරිස්සම් වුනොත් හොඳයි..![]()
බොල ඇටං කුකුලෝ.....
700/-කට ගත්ත ලීටර් 5 එයාර්ෆෙෂ්නර් කෑන් එක......![]()
එයාර් ෆ්‍රෙශ්නර් 5l Rs.700 කට?හරිඳුවා ඒවත් හදනවද?ඇයි සම්භාහන මධ්‍යස්ථානයක් දාලාද
බොල ඇටං කුකුලෝ.....
700/-කට ගත්ත ලීටර් 5 එයාර්ෆෙෂ්නර් කෑන් එක......![]()

සයිබර් කැෆේ එකක් දැම්මා නම් එයි සූඌඌඌඋ ගාලාමෙලෝ දෙයක් පෙන්නේ නෑ කට්ට කරුවලයි........

ඌ හදන ලබ්බ!!!ඈහ්එයාර් ෆ්‍රෙශ්නර් 5l Rs.700 කට?හරිඳුවා ඒවත් හදනවද?

සේම් ඈස් එෆ් බි මලය![]()

ඌ හදන ලබ්බ!!!
ඕන නම් ගෙන්නලා දෙන්නම්.........
කොහොමද අයියා සුවඳ හොඳටම තියේද?ගෙදරකට මැච් වෙනවද?
බොල ඇටං කුකුලෝ.....
700/-කට ගත්ත ලීටර් 5 එයාර්ෆෙෂ්නර් කෑන් එක......![]()

ඊට පස්සෙ කකුල උස්සල බලනව තමන්ටද පෑගුනේ කියලා...
පස්සෙ ඒකත් නැතිවුනාම ආපු එකා ගඳ ඉවසගෙන කතාකරනවා...