ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    XR එකක් වීල් කරන් ලිඳට යනවා ඇහුනා...:lol:

    ඔය කොච්චර සද්ද දැම්මත් ටීඩියාත් නෝනට බයේ XR එක විකුණුවා...:dull: මූටත් ඒ සෙතේම තමා.. දැන් ඉතින් විඳවපන් කුකුලෝහ්!:P

    ගෑනු සංහතියටම බයික් ඇලර්ජික් ද මන්ද :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    බයර් කෙනෙකුත් ජපනෙන්ම එනකං ඉන්නවෙයි :rolleyes:

    ඔව්ව අපේ පැත්තේ සුද්දෝ පදිනවා රෙන්ට් එකට අරං

    සුද්දො වගේ එවුන් තමා බොල මේව පදින්නෙ, නැතුව කලු කැත අනාත සොන්නයො නෙවෙ, රියල් සින්හලු :yes::yes:

    XR එකක් වීල් කරන් ලිඳට යනවා ඇහුනා...:lol:

    ඔය කොච්චර සද්ද දැම්මත් ටීඩියාත් නෝනට බයේ XR එක විකුණුවා...:dull: මූටත් ඒ සෙතේම තමා.. දැන් ඉතින් විඳවපන් කුකුලෝහ්!:P

    පිස්සුද බන් මොන මගුලක්ද එහෙම කේස් එකක් නෑ මට :rolleyes::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටියුනින්ග් මොනවත් කරන්න එපයි කිව්ව හොදට තෙල් කරනව කියල :yes: කෝල් කරපු කුකුලට iodex ගාන්න රිදෙයි :P

    332sbj4.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටියුනින්ග් මොනවත් කරන්න එපයි කිව්ව හොදට තෙල් කරනව කියල :yes: කෝල් කරපු කුකුලට iodex ගාන්න රිදෙයි :P

    :lol: 13917Km අවුරුදු 4 කට...... :rofl:

    අපේ නම් එක අවුරුද්දට 18819Km තිබ්බා..... ගෙවල් වල පුස් කන බයික් වලට තෙල් කිරිල්ල වැඩක් තියෙනවයෑ...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: 13917Km අවුරුදු 4 කට...... :rofl:

    අපේ නම් එක අවුරුද්දට 18819Km තිබ්බා..... ගෙවල් වල පුස් කන බයික් වලට තෙල් කිරිල්ල වැඩක් තියෙනවයෑ...... :lol:

    කෝ එව්වද?

    බඩුගන්න තියන අමාරුව මේකගෙන්..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    13917Km / 4 = අවුරුද්දකට දල 3479.25Km

    මාසෙකට 3479.25Km / 12 = 289.93km

    දවසකට......... 289.93Km/30 = 9.6 Km :rofl: පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි යමක් හීරෝ හොන්ඩා කොටළු බයික් එකට බෑ....... :lol:

    18819 Km / 12 = 1568.25 Km මාසෙකට....

    1568.25Km / 30 = 52.27 Km දවසකට...... :D :love: Pulsar Rocks :love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: 13917Km අවුරුදු 4 කට...... :rofl:

    අපේ නම් එක අවුරුද්දට 18819Km තිබ්බා..... ගෙවල් වල පුස් කන බයික් වලට තෙල් කිරිල්ල වැඩක් තියෙනවයෑ...... :lol:

    13917Km / 4 = අවුරුද්දකට දල 3479.25Km

    මාසෙකට 3479.25Km / 12 = 289.93km

    දවසකට......... 289.93Km/30 = 9.6 Km :rofl: පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි යමක් හීරෝ හොන්ඩා කොටළු බයික් එකට බෑ....... :lol:

    18819 Km / 12 = 1568.25 Km මාසෙකට....

    1568.25Km / 30 = 52.27 Km දවසකට...... :D :love: Pulsar Rocks :love:

    දැන් ඉතින් එහෙමවත් කියපන් :P... ගනන් හදන්න රිදිල :rofl:
     
    ksnishad

    Member
    Dec 30, 2008
    38
    2
    0
    :lol: 13917Km අවුරුදු 4 කට...... :rofl:

    අපේ නම් එක අවුරුද්දට 18819Km තිබ්බා..... ගෙවල් වල පුස් කන බයික් වලට තෙල් කිරිල්ල වැඩක් තියෙනවයෑ...... :lol:
    Number plate kohomada mount karanne ,
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    13917Km / 4 = අවුරුද්දකට දල 3479.25Km

    මාසෙකට 3479.25Km / 12 = 289.93km

    දවසකට......... 289.93Km/30 = 9.6 Km :rofl: පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි යමක් හීරෝ හොන්ඩා කොටළු බයික් එකට බෑ....... :lol:

    18819 Km / 12 = 1568.25 Km මාසෙකට....

    1568.25Km / 30 = 52.27 Km දවසකට...... :D:love: Pulsar Rocks :love:[/QUOT]
    honda ළිදේ:baffled::baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි අද service එක කලා 12697km .....break pad දාන්න ඕන කිව්වා බන් ගෙවිලා කියල...ඔක්කොටම 3000 කෙල උනා....:rolleyes::rolleyes::rolleyes::rolleyes: දැන්නං බබා වගේ දුවනවා.....:D:D:D:D:D:D:D
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: උඹ හිතුවද අපිට කන්න නෑ කියලා....... :angry: හිතා ගෙන ඉන්න තරම තමා ඔය ඉතින්.... ස්තූති..... :D

    ඇත්තට බන් උබට දැන් කන්න අඩු වෙලාද?????කොහෙද කන සල්ලිවලින්නේ මු බොන්නේ....:dull::dull::dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තට බන් උබට දැන් කන්න අඩු වෙලාද?????කොහෙද කන සල්ලිවලින්නේ මු බොන්නේ....:dull::dull::dull::dull::dull::dull::dull:

    ඔව් බන් ඕකා දැන් බඩු මුට්ටු හිටන් විකුණ විකුණ බොනවා..:angry: අපරාදේ රෑට ඇඳක නිදාගන්න ඕන එක දැන් ඉන්නේ කාණුපල්ලේ..:no: බල්ලො හිටන් කටට මූත්‍රා කරලා යන්නේ..:sorry:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Aioya mata wechcha deyak. Man meka order kala.

    $T2eC16hHJGUFFh8dHd(sBRcLRTEFtQ~~60_12.JPG

    Den post eken nawattagena Tax check karanna. Rosa pata kolayak gedarata awa. Kawuru hari mokada karanna on kaiyanwada? Meka purawala Paypal transaction eke copy ekak aragena gihin dunnama harida?

    Un wede wata karawanda? ikmanata karagena enna berida?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් බන් ඕකා දැන් බඩු මුට්ටු හිටන් විකුණ විකුණ බොනවා..:angry: අපරාදේ රෑට ඇඳක නිදාගන්න ඕන එක දැන් ඉන්නේ කාණුපල්ලේ..:no: බල්ලො හිටන් කටට මූත්‍රා කරලා යන්නේ..:sorry:

    :oo::oo::oo::oo::oo:ඕකගේ size එකට රිංගන්න පුළුවන් කණු තියෙනවද බන් ලංකාවේ?:oo::oo::oo::oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාම ගාව Graphics Card තියනවද?:confused:

    ගෙන්නගන්න පුලුවන්.. GTX650ක් ගන්න හදන්නේ.. වෙන 18කට අඩුවෙන් වැඩක් ඇති එකක් තියනව නම් කියන්නෝ.. AMD ගැන එච්චර මීටරයක් නෑ.. මීට වඩා සල්ලිත් නෑ 650 16කට වගේ ගන්න පුලුවන්.. :yes:තිබ්බ එකට කෙලියනේ..:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    ගෙන්නගන්න පුලුවන්.. GTX650ක් ගන්න හදන්නේ.. වෙන 18කට අඩුවෙන් වැඩක් ඇති එකක් තියනව නම් කියන්නෝ.. AMD ගැන එච්චර මීටරයක් නෑ.. මීට වඩා සල්ලිත් නෑ 650 16කට වගේ ගන්න පුලුවන්.. :yes:තිබ්බ එකට කෙලියනේ..:(

    redline eke baluwe nadda un 3yr warrrenty denava
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙන්නගන්න පුලුවන්.. GTX650ක් ගන්න හදන්නේ.. වෙන 18කට අඩුවෙන් වැඩක් ඇති එකක් තියනව නම් කියන්නෝ.. AMD ගැන එච්චර මීටරයක් නෑ.. මීට වඩා සල්ලිත් නෑ 650 16කට වගේ ගන්න පුලුවන්.. :yes:තිබ්බ එකට කෙලියනේ..:(

    AMD 250X එක 15.5යි ඒක GTX650 එකට වඩා හොදයි....නැත්තම් 260X එක ගන්න පුළුවන් 20කට...4500ක් වැඩිපුර ගෙවන එක වටිනවා performance bump එක බැලුවම
     
    Status
    Not open for further replies.