windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
උබ මචං Phone update කියන තැන ( automatically download updates.... ) කියන check box එක ok කරලද තියන්නේ?
එක OK කරලා
settings -> data sense එකට ගිහින් limit එක අයින් කරපන් මචං,. ඊට පස්සේ බලපන්..
එත් බැරි නම් ඉතින් උබට මචං wifi dongle එකක් හරි. වෙන phone එකකින් wifi host-pot එකක් හදාගෙන තමා කරන්න වෙන්නේ. :oo::oo:

මචන් data sense වලට ගියාම set limit කියනක එක click කරල මොකක්ද දෙන්න ඔනේ...Limit type??
1.Nonw specified
2.One time
3,Monthy
4.Unlimited
???
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචන් data sense වලට ගියාම set limit කියනක එක click කරල මොකක්ද දෙන්න ඔනේ...Limit type??
1.Nonw specified
2.One time
3,Monthy
4.Unlimited
???

unlimited දීපන් මචං, නැත්තම් monthly select කරලා 2GB වගේ දීපන් මචං. update එකෙන් පස්සේ ඕක වෙනස් කරපන් මචං. :yes:
 

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,412
    1,439
    113
    IN THE INTERNET
    ඇහුවෙත් අදමයි බන්..
    එහෙම එකක් තියනවනම් දියන්කො බන්
    පුලුවන්නම් කරන විදිහ දළ වශයෙන් කියහන්
    REP

    use that torrent posted by Kevin all of the instructions are available in that torrent
    if you're using desktop pc you need a wifi adapter or if you have laptop most of them have wifi.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    yako ada mama davasema hevva...
    dannawanam kiyahanko hari krame.....:(:(:(

    data sense eke limit eka unlimited walata hadanna
    battery sever off karanna
    data on karanna
    phone update walata gihin check update denna
    ena update eka down karaganna:yes:
    down weddi msg,call karana ewa ehema nawaththuwoth hodai habai:yes:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    IMG_20141026_163423_zps6d4625b3.jpg


    IMG_20141026_163107_zpsec4acc15.jpg

    patta machan & congratz :)
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    patta machan :cool:

    :) Dolby මචං Audio, Video දෙකමට Support කරනවා මචං. ඕනිම දෙයක් අහනකොට, Music අහනවටත් වඩා video එකක් බලන කොට තමා real ම feeling එකක් ගන්න පුළුවන්, හැබැයි dolby support කරන headphone ටිකක් price මචං. Nokia එකෙන් නම් Nokia Purity එක තමා මචං promote කරන්නේ, එත් මචං Xbox gaming headset (A38 Headset) වගේ ඒවා Dolby Support කරනවා, අනිත් එක sounds නම් ෆට්ට.. එත් JABRA, Audio-Technica ATH-M50 වගේ headset වලත් sounds ෆට්ට මචං.. :yes:

    බින්දු;17302671 said:
    සුබපැතුම් මචෝ. පට්ට ෆෝන් එක :yes::yes:

    supirima phone eka machan lag, stuck wene naha. windows 8.1 denim update karagana, camera eke sira wada kali tikak dana puluwan. use karana aya dana phone eke quality eka gana

    තැන්ක්ස් මචන්ලා.......! :D
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    නැහැ මචං windows OS secure කියන්නේ මේ හේතුව නිසා තමා මචං. උබ මචං android Phone එකක app එකක් install කරන කොට ඒ app එක සමහර වේලට ගොඩක් දේවල් වලට access ඉල්ලනවා.. උදාහරනයක අපි මේ link එකේ තිබ්බ සමහර Flash Light app එක අපේ contacts, Massages, Photos, gallery මේ හැම දෙකටම access ඉල්ලනවා install කරන කොට.

    ඇත්තමට flashlight app එකක් ඕනි camera app එකක් හරහා ගිහින් flash light එක access කරන්න විතරයි. එකට මොකටද contacts, messages වලට access ඉල්ලන්නේ? ඉතින් අපි app එක ඕවා මොකුත් බලන්නේ නැතුව install කරාම එක ලොකු ආරක්ෂාව පිළිබද ගැටළුවක් තමා.

    Windows apps install කරන කොට ඔහොම දේවල් වලට permission ඉලන්නේ නැහැ, apps හැම දෙයක් ම sandbox කරලා තියෙන නිසා app දෙකක් අතර සම්බන්දයක් නැහැ. apps isolated කරලා environment restrict කරල resource control කරලා තියන්නේ :D
    ඔහොමද දෙයක් හැබැයි Android වල නැහැ.
    about_sandboxing.png


    එක නිසා windows Phone use කරන අයට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක third party apps හැම එකක් ම වගේ check කරලා, phones දෙක තුනක test කරලා තමා store එක එන්නේ. එක නිසා කොහොමත් බය වෙන්න දෙයක් නැහැ.

    P.s. - මම මේ කිව්වේ මගේ දැනුමෙන්. මට වඩා android, SE වැඩ කාරයෝ දන්නවා ඇති මේ ගැන.
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    කෙවින් මට හොඳ බැටරි යූසේජ් ඇප් එකක් කියන්නකෝ. තියෙන එව්වා වල ඇඩ් එනකොට එපා වෙනවා. :S
     
    Status
    Not open for further replies.