EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මට තවම අන්තිමට ත්‍රෙඩ් එක කාපු තැන හොයා ගන්න බැරුව ඉන්නේ..... තොපි මේක ජෙට් එකක් යැව්වා වගේ ගුවන් ගත කරලනේ....... :angry:

    අනේ මන්දන්නේ නෑ බං මේ ඇන්ටිලා දෙන්නා තමා ඔව්වට වගකියන්න ඕනේ........ :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: මට තවම අන්තිමට ත්‍රෙඩ් එක කාපු තැන හොයා ගන්න බැරුව ඉන්නේ..... තොපි මේක ජෙට් එකක් යැව්වා වගේ ගුවන් ගත කරලනේ....... :angry:

    අයියේ මෙතන ඉදන් කන්නකෝ

    කිඹුලා මේ වෙලාවේකාගේ හරි හක්කක් පලනවා ඇති....... මොන ඉලව්වකට ද රටින් සපත්තු ගෙන්නුවේ...... තියාගන්නවා නේන්නම්........ එක්කෝ මෙලහකට වෙන කවුරුහරි දානවත් ඇති........

    ඔව් වෙන කවුරු හරි යස අගේට දමන් යනවා ඇති...අපරාදේ..මගුලකට නෙමේ ගෙන්නුවේ..නිකන් ෆන් එකට දාන්න:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dagena spam kara kale eka sahena wadagath
    dan ithin purudu wela.

    නෑ බං මේක කොහොමත් ලේසියි........ එපා වෙනවා පෝස්ට්ස් 10 යේ පිටු කියවද්දී....... එව්වා 4 ක් මෙයින් ඒකයි....... ලේසියි....... පිටුවට පෝස්ට්ස් 100ක් පුලුවන්නම් මම එත් දාගන්නවා.......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෝනා දැක්කොතින් වසාලා හමාරයිනේ....... ඒකයි....... ;)
    GGB
    මේ අපේ කිබුල් අයියා කෝ..අද යනවා කිවුවද අර කැමරාව අරන් එන්න...මගේ සපත්තු දෙකකුත් උන් තියාගෙන දෙන්නේ නැහැනේ අෆ්ෆා..අපරාදේ...
    තාම ම.තැ.හු. වේ ඇත්තේ
    :rofl: මට තවම අන්තිමට ත්‍රෙඩ් එක කාපු තැන හොයා ගන්න බැරුව ඉන්නේ..... තොපි මේක ජෙට් එකක් යැව්වා වගේ ගුවන් ගත කරලනේ....... :angry:

    මේ....!!!
    වමාරන් කන්න නම් ලැස්ති වෙන්නෙපා හරිය???:angry::angry::angry::angry:
    පුත්තලං තලගොයා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl: මට තවම අන්තිමට ත්‍රෙඩ් එක කාපු තැන හොයා ගන්න බැරුව ඉන්නේ..... තොපි මේක ජෙට් එකක් යැව්වා වගේ ගුවන් ගත කරලනේ....... :angry:
    a mami
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ බං මේක කොහොමත් ලේසියි........ එපා වෙනවා පෝස්ට්ස් 10 යේ පිටු කියවද්දී....... එව්වා 4 ක් මෙයින් ඒකයි....... ලේසියි....... පිටුවට පෝස්ට්ස් 100ක් පුලුවන්නම් මම එත් දාගන්නවා.......

    ඔව් මමත්:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සල්ලි වැඩි කමට නෙහ්හ්........ :rolleyes::rolleyes:

    නැ නැ අනේ..මට තෑග්ගක් හම්බ උනා 3000/= එකට ගෙන්නුවේ..සෙද්ද ඒක අන්න පොස්ට් එකේ තියාගෙන

    ඔන්න එහෙනම් පැණි මුට්ටියේ පියන ඇරියා........... :rolleyes::rofl::P
    :oo::oo:

    අනේ මන්දන්නේ නෑ බං මේ ඇන්ටිලා දෙන්නා තමා ඔව්වට වගකියන්න ඕනේ........ :P

    ඇන්ටි නෙමේ නංගි සහ අක්කා
    :angry::angry:
    කිඹුලා මේ වෙලාවේකාගේ හරි හක්කක් පලනවා ඇති.......

    පව් අනේ
     
    :rofl: මට තවම අන්තිමට ත්‍රෙඩ් එක කාපු තැන හොයා ගන්න බැරුව ඉන්නේ..... තොපි මේක ජෙට් එකක් යැව්වා වගේ ගුවන් ගත කරලනේ....... :angry:

    තොටත් සාදු අපිට ඉස්සර කරපුවාට :P:P:P
     
    Status
    Not open for further replies.