EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආහ් දේශාන් ගියාද...මම දැක්කේ නෑනේ...:confused:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තරහ ගන්නේ මොකටද....මට ඒ වචනේ කැපයි...

හ්ම්ම්ම්:yes::yes:

:dull::dull:

බුද්ධ දේශනාවක් නෙව....

බුදුසරණයි !!
පරිස්සමින් යන්න:D

ඔයත් කහබත් හදන්න වෙලාවක...:D
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
j802fX9.jpg

මේක ගැන කිසිම ෆීඩ් බැක් එකක් නෑ නෙව කුකුළණි!!!

මන් නම් එදා දුන්නා....

අයියේ ඔයා එදා ෆට්ට විදිහට මහන්සි වෙලා තිබුන නෙහ් මේ වැඩේට ..මාරයි හලෝ ඔයා:yes::love::love:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි ඉතින්...ඒ වුනාට දෙක එකට කනකොට මාර රහයි...අනික රෙසපි එක දන්නේ නැති කෙනෙක්ට කන්න දුන්නම හොල්මන් වෙනවා.:rofl:...ඒ කියන්නේ යෝගට් තියෙන්නේ කියලා හිතන්න බෑනේ එක පාරටම...කස්ටඩ්ද...කර්ඩ්ද...මොනාද කියලා ....:yes:
    මැදොම්........
    යූ මේ ජම්ප් ටු ද වෙල්..............

    http://www.elakiri.com/forum/showthread.php?t=1155668
    http://www.elakiri.com/forum/showthread.php?t=1146076
    http://www.elakiri.com/forum/showthread.php?t=1169150
    http://www.elakiri.com/forum/showthread.php?t=1223033
    http://www.elakiri.com/forum/showthread.php?t=1228035
    http://www.elakiri.com/forum/showthread.php?t=1149073
    http://www.elakiri.com/forum/showthread.php?t=1587949
    http://www.elakiri.com/forum/showthread.php?t=1255119
    http://www.elakiri.com/forum/showthread.php?t=1263779
    http://www.elakiri.com/forum/showthread.php?t=1555766
    http://www.elakiri.com/forum/showthread.php?t=1553625
    http://www.elakiri.com/forum/showthread.php?t=1166717
    http://www.elakiri.com/forum/showthread.php?t=1352925
    http://www.elakiri.com/forum/showthread.php?t=1548756
    http://www.elakiri.com/forum/showthread.php?t=1522243
    http://www.elakiri.com/forum/showthread.php?t=1510966
    http://www.elakiri.com/forum/showthread.php?t=1233018
    http://www.elakiri.com/forum/showthread.php?t=1444032
    http://www.elakiri.com/forum/showthread.php?t=1242425
    :rofl::rofl::P:P:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කහ බත් නම් හදනවා..එත් පොල් කිරි දාලා නැහැනේ..ඇයි සුදු පොල් කිරි දාන්නේ?

    එතකොට රහ වැඩියි...හරිම හේතුවනන් දන්නේ නෑ..සමහරවිට බත් එකට කහ දාන නිසා කහවල රස මැකෙන්න දානවා ඇති...කිඹුලා අයියා කියයි පොල් කිරි දාන්නේ ඇයි කියලා...පොල්කිරි මහ ගොඩක් දාන්නේ නෑ...මම ඒ කියලා තියෙන ප්‍රමාණය දැම්මම ඇති...:yes::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes:ඔක්කොම බලලා තියේ...අපෙ කිඹුල අයියා ඉතින් ඕල් රවුන්ඩර් කෙනෙක්නේ...අපි ඉතින් මහා මේරුව ලඟ ඉන්න පුන්චි කූඹි පැටව් වගේ...හැබැයි හරි හෙවනයි...:love::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට රහ වැඩියි...හරිම හේතුවනන් දන්නේ නෑ..සමහරවිට බත් එකට කහ දාන නිසා කහවල රස මැකෙන්න දානවා ඇති...කිඹුලා අයියා කියයි පොල් කිරි දාන්නේ ඇයි කියලා...පොල්කිරි මහ ගොඩක් දාන්නේ නෑ...මම ඒ කියලා තියෙන ප්‍රමාණය දැම්මම ඇති...:yes::love:
    නියම කහබත් වල යම් ඇඹුලක් එනවා. මොනද පොල්කිරි සහ මීකිරි දාන නිසා....
    අනික කහ විතරක් දාල වැඩක් නෑ වෙන දුරු පහේ තියනව සෑහෙන්න..........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩේලනි ෂෙහාරා ???:dull:

    :yes:ඔන්න චාමියෝ අඳුනගන්න එයාවත්...:Dඅපි කාන්තා සහභාගීත්වය වැඩි කරගන්න ඕනේ මේකේ අපිට පල් එක දාන පුරුෂයෝ ටික පරාද කරන්න...:P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ඔක්කොම බලලා තියේ...අපෙ කිඹුල අයියා ඉතින් ඕල් රවුන්ඩර් කෙනෙක්නේ...අපි ඉතින් මහා මේරුව ලඟ ඉන්න පුන්චි කූඹි පැටව් වගේ...හැබැයි හරි හෙවනයි...:love::yes:
    ඇඩුණා......
    ඈ....................ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ..................................
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නියම කහබත් වල යම් ඇඹුලක් එනවා. මොනද පොල්කිරි සහ මීකිරි දාන නිසා....
    අනික කහ විතරක් දාල වැඩක් නෑ වෙන දුරු පහේ තියනව සෑහෙන්න..........
    Ehenam ithin kaha bathak hadana hati daamuko..:yes::yes: mata mathaka na hariyata kalin ehema ekak thibbada kiyala....:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes:ඔක්කොම බලලා තියේ...අපෙ කිඹුල අයියා ඉතින් ඕල් රවුන්ඩර් කෙනෙක්නේ...අපි ඉතින් මහා මේරුව ලඟ ඉන්න පුන්චි කූඹි පැටව් වගේ...හැබැයි හරි හෙවනයි...:love::yes:

    ෆට්ට කතාව ..රෙප්++

    නියම කහබත් වල යම් ඇඹුලක් එනවා. මොනද පොල්කිරි සහ මීකිරි දාන නිසා....
    අනික කහ විතරක් දාල වැඩක් නෑ වෙන දුරු පහේ තියනව සෑහෙන්න..........

    හ්ම්ම්ම් එහෙමද...
    මන් ඉස්සර කිබුලා අයියගේ ත්‍රෙඩ් බලන්න තමයි එළකිරි ආවේ:yes::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියම කහබත් වල යම් ඇඹුලක් එනවා. මොනද පොල්කිරි සහ මීකිරි දාන නිසා....
    අනික කහ විතරක් දාල වැඩක් නෑ වෙන දුරු පහේ තියනව සෑහෙන්න..........

    :yes:ඔව් අයියේ අපේ අම්මා හදනකොට රෙදි කෑල්ලකට පහේ ජාති දාලා පොට්ටනියක් හදලා බත් එකට දානවා...අපිට ඉතින් වැඩ බෑනේ...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව උස ගිහිං බඳින්න කොලුවෙක් හොයාගන්න ගියාම හිතෙයි මොකට මෙතරම් උස උනාද කියලා........

    :yes: හෆොයි ඔව්...... මගෙත් ඉන්නවා නෑනා..... උසයි පොල් ගහ වගේ..... :P
     
    Status
    Not open for further replies.