EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජන්තු අයියා;17308886 said:
    ඔව් නේ ඔබ තුමා තමයි කිව්වේ.:rolleyes:...හපෝ..එහෙනම් මම නූලෙන් බේරිලා තියෙන්නේ..:shocked:
    නැතුව නැතුව බං
    එකපාරක් අපේ ගමේ අයිය කෙනෙක් මැරුණ මානසිකව වැටිලා ලිඳකට
    ඔය දෙක වෙන වෙනම කනවනේ කිකිළියේ.........:dull::dull:
    ඒ කිව්වේ ත්‍රෙඩ් එකයි ටැග් ටිකයි
    තරහ ගන්නේ මොකටද....මට ඒ වචනේ කැපයි...




    හ්ම්ම්ම්:yes::yes:

    :dull::dull:



    බුද්ධ දේශනාවක් නෙව....
    පූර්ණ පැහැදිලි කිරීමක් කොලේ
    :frown: මුල මැද අග විකාරයි...... :angry:
    පිස්සුද බං
    ඇඩුණා......
    ඈ....................ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ..................................
    අඬන්නෙපා කිඹුලයියේ
    අක්කේ ඔයා:dull::dull:
    එයා කෙල්ලෙක්ද??? මන් දැක්කෙත් අදයි:dull:
    මමත් :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා නංගි :D:sසංගම් වලට ඉඩ දෙන්න බැහැ:angry:
    ඔන්න ග්‍රාමසේවක මහත්තයා කියන්නේ.....
    කාන්තා විමුක්ති සංගං බෑ.......
    මේකට ආව නම් අර වවුල ගේ මගුලෙ ගියා වගේ හිටපියව් එල්ලිලා.......:dull::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: යකෝ අපිත් කන බොන මිනිස්සු..... යකෝ නොබොන එකාටමනේ මුන් බෝතල් යවන්න හදන්නේ........ !! :angry:

    මන් ස්කාගාරේක නෙමේ වැඩ කරන්නේ...මන් අනික එහෙම තෑගී කාටවත් දෙන්න' කැමති නැහැ..පව් වැඩ නිසා..අපරාදේ නිසයි දුන්නේ ඉතින්...ආයේ හම්බ උනොත් මන් කිබුල් අයියට යවනවා ..ඉල්ලා ගන්න

    සැර මත්පාැන් නම් බොහෝ අඩුවෙන්.......
    නමුත් මගේ ඒ කාලෙ ඉදන් චාරිත්‍රයක් වයින් එකක් හෝ ෂෙරි එකක් රස බැලීම......
    ළගදි මම,යුරා සහ තරින්ද එකතු වෙලා වයින් එකක රස බැලුවා......

    තේ/කෝපි, වයින් සහ කාන්තාවන් රස විදීම කියන්නේ වෙලා ගතවන වැඩය.......:D

    එහෙමද ? මන් බොන්නේ නැහැනේ..දන්නේ නැහැ ඕවා ගැන:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට කියන්නේ....:angry::angry:
    නියොජිතයොනෙ:oo:

    නැතුව නැතුව බං
    එකපාරක් අපේ ගමේ අයිය කෙනෙක් මැරුණ මානසිකව වැටිලා ලිඳකට

    ඒ කිව්වේ ත්‍රෙඩ් එකයි ටැග් ටිකයි

    පූර්ණ පැහැදිලි කිරීමක් කොලේ

    පිස්සුද බං

    අඬන්නෙපා කිඹුලයියේ

    මමත් :yes::yes::yes:
    උබත් කෙල්ලෙක්ද?:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ බන් ඈත්ත 511 වෙනි ජාතක කතා වස්තුව

    මගුලක් කියනවා.....
    ජාතක කතා පොතේ 511 වෙනි ජාතක කතාව.........
    හොයං කියවලා බලපිය.........
    ඔය වගේ සීන් තියනවා බයිබලයෙත්.
    මෙන්න මේක කියවල බලපං.....

    http://biblesinhala.wordpress.com/පැරණි-ගිවිසුම/උත්පත්ති-කථාව/

    ehemada :baffled:
    paw sidda weida danna e unata e kathawa hari gon gon ne :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න ග්‍රාමසේවක මහත්තයා කියන්නේ.....
    කාන්තා විමුක්ති සංගං බෑ.......
    මේකට ආව නම් අර වවුල ගේ මගුලෙ ගියා වගේ හිටපියව් එල්ලිලා.......:dull::baffled:

    :dull::dull: හෆොයි එන පොට හරි නැහැ ගෙන් ගන් කිවුවලු
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න ග්‍රාමසේවක මහත්තයා කියන්නේ.....
    කාන්තා විමුක්ති සංගං බෑ.......
    මේකට ආව නම් අර වවුල ගේ මගුලෙ ගියා වගේ හිටපියව් එල්ලිලා.......:dull::baffled:
    එකනෙ කියන්නෙ මචන් කිසි දැනුම් දිමකුත් නැහැ අපි පොඩ්ඩ්ක් නැති උන ගමන් මුන් නිතිය අතට ගන්න හදන්නෙ:angry::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට කියන්නේ....:angry::angry:
    අක්කගේ දයාබර නංගී පොඩ්ඩ නෙහ්


    ape akkata kiyala wadak karaganna one unamath mama oya wachane baritha karanawa
    :P:P:P:P
    හ්ම්ම් ඒක මන් අහලා තිබුනා..... හරියටම දැනන් හිටියේ නැහැ:no::no:
    ඩිලිවරි කෙස් එකක් ගැන එහෙම තමයි දාලා තිබුනේ:dull:
    එහෙම්මමත් නෙවෙයි
    හැම අතකින්ම වගේ
    නියොජිතයොනෙ:oo:


    උබත් කෙල්ලෙක්ද?:rofl:
    ටුට්ටෝ
    මමත් දැකල නෑ කියල කිව්වේ
    කාන්තාර පාත්තය:angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :dull::dull: රිදුනා චුටි බබාට??? අනා....පව්:love:
    :love:
    අශ්මි මැඩම්

    ආශ්මි මැඩනුත් ජිනා මැඩම් වගෙ වෙයිද:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අක්කගේ දයාබර නංගී පොඩ්ඩ නෙහ්



    :P:P:P:P

    එහෙම්මමත් නෙවෙයි
    හැම අතකින්ම වගේ

    ටුට්ටෝ
    මමත් දැකල නෑ කියල කිව්වේ
    කාන්තාර පාත්තය:angry::angry::angry:
    මම හිතුවෙ උබත් කෙල්ලෙක් කිවුවා කියලා :P
     
    Status
    Not open for further replies.