EK lite ද? EK main ද?

EK lite ද? EK main ද?


  • Total voters
    50

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    දාමුද බලන්න කට්ටිය පාවිච්චි කරන්නෙ elakiri lite ද elakiri main ද :confused:
    මම නම් මෙච්චර කල් පාවිච්චි කලේ elakiri lite..elakiri main වලට මාරු වෙන්න බැලුවෙ:yes:.ඒ දෙකේ වෙනස් කම් වාසි අවාසි දන්නවනම් කියන්න අනිත් අයටත් වැදගත් වේවිනෙ මචන්ලා..කැමති නන් මොනාද පාවිච්චි කරන්නෙ කියල කොටලත් පලයල්ලා ;)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lite එකට අඩුවෙන් bandwidth එක යන්නේ, ඒ වගේම lite එක ගොඩක් simple.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    EK lite :cool: EK main eke log out karana thana hoyaganna bari wuna thama :baffled: :oo: naththam Main thama :D

    අඩේ උබ කිව්වාම තමා දැක්කෙ...මාර සීන් එක :D


    ei ban me thiyenne..:dull: man me kiwwata passe main ekata maru wela check kare..:rolleyes:

    5woWEwR.jpg