EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ashmi = chamali2009
:yes:

balala mallen eliyata apnna
fake mattu

තැන්ක්ස් මෙයා:love::D
http://www.elakiri.com/forum/tags.p...8;නු+ලැබේ

පවු නෙහ්

ඔව්:(:(

අප්පා ..කෝ කොහෙද ?
මම දැක්කේ නැහැනේ ...මම ඒ දවසේ ලොග් වෙන්න නැතුව ඇති

හැමෝම විශ් කළා
මම, කිබුල් අයියා අශ්මි අක්කා ...මිනි අයියා මරිති හරිදු දේශාන් අයියා මේ හැමෝම
බඩා අයියා නම් නැහැ ඔන්න
 

kingdewi

Well-known member
  • ඔව්:(:(



    හැමෝම විශ් කළා
    මම, කිබුල් අයියා අශ්මි අක්කා ...මිනි අයියා මරිති හරිදු දේශාන් අයියා මේ හැමෝම
    බඩා අයියා නම් නැහැ ඔන්න

    විශ් කරපු හැමෝටම , නොකරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි
    පමාවට සමාව දෙනු මැනවි
     

    kingdewi

    Well-known member
  • කේක් නැද්ද????:rofl:

    the_smallest_cake_in_the_world_by_miniaturebaker-d54fe1n.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :eek::eek:

    දැන් ඔයාගේ මේ නියපොත්ත උඩ තියන මේ කැල්ල අපි 10 බෙදාගෙන කන්න ඕනද???
    අවුලක් නැහැ මෙයා..අපි කනවා බෙදාගෙන..:yes:

    තැන්ක්ස් හොදේ කේක් එකට:love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට I love you කියලා රෙප් දීලා කවුරු හරි..අනේ වාසනාවන්!!!!
    මට අද නින්ද යන එකකුත් නැහැ
     
    Last edited:

    kingdewi

    Well-known member
  • :eek::eek:

    දැන් ඔයාගේ මේ නියපොත්ත උඩ තියන මේ කැල්ල අපි 10 බෙදාගෙන කන්න ඕනද???
    අවුලක් නැහැ මෙයා..අපි කනවා බෙදාගෙන..:yes:

    තැන්ක්ස් හොදේ කේක් එකට:love:

    ඔය කේක් එක ඔයාට විතරමයි :yes::yes:

    මේක අනික් අයට ,
    cake396.jpg


    යුරා යි ,ගයානුයි ත් ඉන්නේ :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය කේක් එක ඔයාට විතරමයි :yes::yes:

    මේක අනික් අයට ,
    cake396.jpg


    යුරා යි ,ගයානුයි ත් ඉන්නේ :P

    1. අනේ තැන්ක්ස් මෙයා:love::love::D
    2. මේකේ කන්නාඩි දාපු මහල්ලා බඩා අයියා කියලද ඔයා කියන්න හදන්නේ:dull::dull:
    පව් අෆ්ෆා
     
    Status
    Not open for further replies.