හොඳ වැඩේ තොට![]()
ඒ වගේද මම ත්රෙඩ් එක අනුභව කරලා තියෙනවා දැක්කහම උඹලට එපා වෙන එපා වීම........ 
හොඳ වැඩේ තොට![]()
ඒ වගේද මම ත්රෙඩ් එක අනුභව කරලා තියෙනවා දැක්කහම උඹලට එපා වෙන එපා වීම........ 
යකෝ මේක මැරීඩ් ක්ලබ් එකද නැත්නම් වෙන සමනල ක්ලබ් එකක්ද.....සුබ උදෑසනක් සියලු දෙනාට සහ මගේ දයාබර චාමි සහ ඩෙලනි නංගියාලට...![]()

යකෝ මේක මැරීඩ් ක්ලබ් එකද නැත්නම් වෙන සමනල ක්ලබ් එකක්ද.....![]()

සුබ උදෑසනක් සියලු දෙනාට සහ මගේ දයාබර චාමි සහ ඩෙලනි නංගියාලට...![]()
යකෝ මේක මැරීඩ් ක්ලබ් එකද නැත්නම් වෙන සමනල ක්ලබ් එකක්ද.....![]()

කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා.....
එය අයත් වැඩි වෙනවා....:පී:
ත්රෙඩ් එකත් විදිනවා.......
මේකට මොනව හරි කරන්න වෙනවා!!

එදා ත්රෙඩ් එකේම ෆීඩ් බැක් දුන්නා..... මගේ නෑ නේ ඔය අනේ හරි ශෝක් ශෝ එක..... දිගටම කරන්න අරවා මේවා.......
කෙලින්ම කිව්වේ..... එපා උනා යකෝ එදා කියලා......
මරු කියවයි දැන්......
![]()
![]()

ෆොන්ට් සයිස් එක වැඩි කරන්න ඕනා නෑ..... මෙතන පොට්ටයෝ නෑ......
![]()
සුබ උදෑසනක් සියලු දෙනාට සහ මගේ දයාබර චාමි සහ ඩෙලනි නංගියාලට...![]()

යකෝ මේක මැරීඩ් ක්ලබ් එකද නැත්නම් වෙන සමනල ක්ලබ් එකක්ද.....![]()

කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා.....
එය අයත් වැඩි වෙනවා....:පී:
ත්රෙඩ් එකත් විදිනවා.......
මේකට මොනව හරි කරන්න වෙනවා!!

ගුම් මෝනිං......... (අපේ දෝනියන්දෑගෙන් උපුටා ගැනීමකි.......)

Aneeee....sweeeeettගුම් මෝනිං......... (අපේ දෝනියන්දෑගෙන් උපුටා ගැනීමකි.......)

අනේ මට මගේ පැටව් දෙන්නගේ පුන්චි කාලේ මතක් වෙනවා...ඔය වගේ හුරතල් වචන කියනකොට මම නන් ආපහු 5-6 සැරයක්ම කියවගන්නවා....
අනේ ඇයි චාමියෝ...මන් නම් යනවා ...වැඩි කල් ඉන්නේ නැහැ![]()
ආහ් එහෙනන් අපිට කේක් කන්න චාන්ස් එකක්වත් දෙන්න යනවද?

අර මලිට්ටා ට මොකද වෙලා තියෙන්නේ කියලා එකෙක්හරි දන්නවද.......? උදේ මගේ පොඩි වැඩකට කතා කරාම මූ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා තියන්නම් බං කියලා තියපි.......
..ඒ අස්සේ ඔයා කෝල් කලාම ඉතින් වෙන මොනවා කරන්නයි?