EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම තමයි බං ඉඳල හිටලා හරි එනවනේ මෙහෙම

    :frown: ඈවිත් මෙහෙම ත්‍රෙඩ් කන එකාවත් අසරණ කරනකොට........ :baffled: මට ත්‍රෙඩ් එක කාගන්න බැරි උනා දවස් දෙකක් තිස්සේ කාලත්...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo:ගිය අවුරුද්දේ කමෙන්ට් වලට අද රිප්ලයි කරන්නෙ පිස්සුද යුරෝ?:confused:

    :frown: පොට්ටයි මදිවට කාලය පිලිබද වැටහීමකුත් නෑ වගේ ඈන්ටිට..... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නෑ යකෝ..... ඕකා එදා හොරෙන් ෆොටෝ ගහන් ගිය එකේ.... ඕක දැක්කා නම් ඕකත් ෆොටෝ ගහලා දායි.... මෙන්න අලි බබාට කවනවා කියලා....... :angry: :frown:
    :P:P
    ඒවා සන්ජියගේ යුතුකම්.....:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන කවුද ඉතින් අර බස් බඩා තමා...මමත් ඉස්සෙල්ලා ෆොන්ට් සයිස් එක 4දාලා කමෙන්ට් කලා...බඩා මැරෙන්න හැදුවා මේකේ පොට්ටයෝ නෑ යෝදියේ කියලා...:frown:

    :lol: හොදටම බය වෙලා...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියා පේන්න නැත්තේ මොකද, වලකජ්ජ ගහලවත්ද......:oo::oo:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට කතා හදන එවුන්ගේ රවුටර් හැක් වී ලබන මාසය පටන් ගන්නා විටම සියලු ඩේටා ඉවර වී නැති භංගස්ථාන වේවා!!!!​

    :lol: :lol: අපේ රවුටර් හැක් කරන්න බෑ....... :no: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා පේන්න නැත්තේ මොකද, වලකජ්ජ ගහලවත්ද......:oo::oo:;)

    :shocked: ඊයේ කෝල් කරා ආන්සර් කරෙත් නෑ...... හෆ්ෆට..... අපිට හත් දවසත් මග ඈරිලද දන්නේ නෑ මෙලහකට....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17308693 said:
    මේ අපේ ලේලන්ඩ් හිතයිෂි ටොෂිබා මාමා:shocked:?පල්සර් ක්ලබ් එකේ නම් එහෙම එතුමා කෑ ගහලාම නෑ..:yes:

    :rofl::P

    ඔව් ඔව්.:yes:..එහෙම හැම එකේම කෑගහන්නේ නෑ එයා...අනික පිරිමි අයට කෑගහන්නේ නෑ...කන්න වෙන බව දන්නවනේ..ගෑණු අපිට තමා පාට් එක දාන්නේ..:(

    :frown: ඈන්ටි උ.වේ.ස. පෙන්වනවා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා මාමා එන්නේ කීයටෙයි.....
    නැන්දා එක්ක...........

    :baffled: මේ දැන් එනවා...... ඊයේ ලෝක ගෝල ගැන කතා කරපු බුවා ආවා..... හෆොයි... අපේ රත්තරන් මාමද මන්දා.....?? තම්බින්ට ඈමතුවා... සිංහලුන්ටත් ඈමතුවා..... මට පිස්සු වගේ....... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බැඳපු එකෙක් නම් (AC එකේ සීතලට කෙල්ලොන්ගේ තාං උල් වෙනවා - උරන්න ආස හිතෙනවා තව අවිස්සෙනවාත් වැඩියි ටොන්ග් ටොනේඩෝ දෙනකොට එහෙම සෑහෙන දැනෙනවා වටේ සිතල නිසා අහවල් වැඩේ කරන කොට දාඩිය දාන්නේ නැහැ ) :)
     
    Status
    Not open for further replies.