EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුබ උදෑසනක් සියලු දෙනාට සහ මගේ දයාබර චාමි සහ ඩෙලනි නංගියාලට...:D:love::love::love:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් සියලු දෙනාට සහ මගේ දයාබර චාමි සහ ඩෙලනි නංගියාලට...:D:love::love::love:
    යකෝ මේක මැරීඩ් ක්ලබ් එකද නැත්නම් වෙන සමනල ක්ලබ් එකක්ද.....:baffled::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා.....
    එය අයත් වැඩි වෙනවා....:පී:
    ත්‍රෙඩ් එකත් විදිනවා.......


    මේකට මොනව හරි කරන්න වෙනවා!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා.....
    එය අයත් වැඩි වෙනවා....:පී:
    ත්‍රෙඩ් එකත් විදිනවා.......


    මේකට මොනව හරි කරන්න වෙනවා!!

    ආහ් ඒවා කොහෙද...අපිව එලවන්න හිතුව මදි...:frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: එදා ත්‍රෙඩ් එකේම ෆීඩ් බැක් දුන්නා..... මගේ නෑ නේ ඔය අනේ හරි ශෝක් ශෝ එක..... දිගටම කරන්න අරවා මේවා....... :baffled: කෙලින්ම කිව්වේ..... එපා උනා යකෝ එදා කියලා...... :rofl: මරු කියවයි දැන්...... :P :lol:

    බොරු කියන්න එපා අයියේ...:angry::angry:

    :frown: ෆොන්ට් සයිස් එක වැඩි කරන්න ඕනා නෑ..... මෙතන පොට්ටයෝ නෑ...... :angry:

    හරි ඉතින් ඕක හිමින් කියන්න..මගේ කන් දෙක ඇහෙනවා

    සුබ උදෑසනක් සියලු දෙනාට සහ මගේ දයාබර චාමි සහ ඩෙලනි නංගියාලට...:D:love::love::love:

    සුබ උදැසනක් සුදු අක්කේ....:love::love::D

    යකෝ මේක මැරීඩ් ක්ලබ් එකද නැත්නම් වෙන සමනල ක්ලබ් එකක්ද.....:baffled::dull:

    සමනළ මැරිඩ් ක්ලබ් එකක්:rofl:

    කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා.....
    එය අයත් වැඩි වෙනවා....:පී:
    ත්‍රෙඩ් එකත් විදිනවා.......


    මේකට මොනව හරි කරන්න වෙනවා!!

    මන් නම් යනවා ...වැඩි කල් ඉන්නේ නැහැ:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර මලිට්ටා ට මොකද වෙලා තියෙන්නේ කියලා එකෙක්හරි දන්නවද.......? උදේ මගේ පොඩි වැඩකට කතා කරාම මූ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා තියන්නම් බං කියලා තියපි.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුම් මෝනිං......... (අපේ දෝනියන්දෑගෙන් උපුටා ගැනීමකි.......)
    Aneeee....sweeeeett :love::love::love:අනේ මට මගේ පැටව් දෙන්නගේ පුන්චි කාලේ මතක් වෙනවා...ඔය වගේ හුරතල් වචන කියනකොට මම නන් ආපහු 5-6 සැරයක්ම කියවගන්නවා....:D
    මන් නම් යනවා ...වැඩි කල් ඉන්නේ නැහැ:dull:
    අනේ ඇයි චාමියෝ...:(ආහ් එහෙනන් අපිට කේක් කන්න චාන්ස් එකක්වත් දෙන්න යනවද?:D:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර මලිට්ටා ට මොකද වෙලා තියෙන්නේ කියලා එකෙක්හරි දන්නවද.......? උදේ මගේ පොඩි වැඩකට කතා කරාම මූ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා තියන්නම් බං කියලා තියපි.......

    බොස්ගෙන් බැනුම් අහන ගමන් ඉන්න ඇත්තේ.:(..ඒ අස්සේ ඔයා කෝල් කලාම ඉතින් වෙන මොනවා කරන්නයි?:oo:
     
    Status
    Not open for further replies.