EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි :rofl:

    අවුලක් නෑ ඉතිං....... එයා දන්නවා සහතිකෙටම මම අයාලේ යන්නේ නෑ කියලා......

    එත් ඉතිං කන්කෙඳිරි ගාන්නේ මට ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාව තියෙනවා එත් පොඩි වෙලාවකට හරි එයාට කෝල් එකක් දෙන්න වෙලාවක් නෑ කියල තමයි........ :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    කෝල්? ඇයි බන් තොපි එක ගෙදර නෙවෙයිද ඉන්නෙ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මක්ස්බෝයි පව් අෆ්ෆා...ෂිට් මගේ සහෝදරයා වගේ උන්නේ...අයියෝ මාර අවුල තමයි:(:(
    ඔය ඔබතුමි බල්ල මරුන එකට අව්ලෙ ඉන්නෙ, ඒක නිසා අනිත් ඔක්කොමත් අවුල්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම කැපුන, වැඩ ටිකක් තියෙනව කරන්න ඕනෙ හෙට මගුලක් තියෙනව ඒකට යන්නකලින්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!
    ඇඩ්ඩින්වරු බඳවාගනු ලැබේ

    podi spam parak :D
    naki thopita mona Battlefield da eka athakata :P

    අපිටත් ඉතිං පහසුකම් තිබ්බනම් පෙන්වන්න තිබ්බ තොපිලා ඔක්කොමල්ලව සමූල ඝාතනය කරන හැටි...... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝල්? ඇයි බන් තොපි එක ගෙදර නෙවෙයිද ඉන්නෙ?

    නෑ ටුට්ටෝ....... දවල් වරුවේ ඔෆිස් එකේ ඉද්දි මට ඉන්ටනෙට් ඉන්න වෙලාව තිබුනට එයාට කෝල් කරන්න වෙලාවක් නෑ කියලා කියනවා........ අන්න ඒකයි කිව්වේ.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම කැපුන, වැඩ ටිකක් තියෙනව කරන්න ඕනෙ හෙට මගුලක් තියෙනව ඒකට යන්නකලින්

    මටත් හෙට වෙඩිමක් තියනවා.....දැන් කියන්න එපා ඔයා එන්න හදන්නේ මන් ගම්පහ ට කිට්ටුව යන එකට කියලා....:dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපිටත් ඉතිං පහසුකම් තිබ්බනම් පෙන්වන්න තිබ්බ තොපිලා ඔක්කොමල්ලව සමූල ඝාතනය කරන හැටි...... :oo:
    :P වෙවිල වෙවිල මේව ගහන්න බෑ බන්

    පහසුකන් කියල ඉතින්
    බැට්ල්ෆීල්ඩ් 3 සල්ලි දීල ගන්න ඕනෙ 2000~ යාවි (ඕනේ නම් ප්‍රිමියම් එක ගන්න පුලුවන් තව 1500 දීල)
    ගේමින් පී සී එකක් ඕනෙ.

    එච්චරයි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ ටුට්ටෝ....... දවල් වරුවේ ඔෆිස් එකේ ඉද්දි මට ඉන්ටනෙට් ඉන්න වෙලාව තිබුනට එයාට කෝල් කරන්න වෙලාවක් නෑ කියලා කියනවා........ අන්න ඒකයි කිව්වේ.......
    අහ්හ්හ් මම ඒත් හිතුව එහෙම වෙන්නැති කියල :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P වෙවිල වෙවිල මේව ගහන්න බෑ බන්

    පහසුකන් කියල ඉතින්
    බැට්ල්ෆීල්ඩ් 3 සල්ලි දීල ගන්න ඕනෙ 2000~ යාවි (ඕනේ නම් ප්‍රිමියම් එක ගන්න පුලුවන් තව 1500 දීල)
    ගේමින් පී සී එකක් ඕනෙ.

    එච්චරයි

    ඔන්න ඕක විතරයි අඩු......... :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.