සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි
![]()
අවුලක් නෑ ඉතිං....... එයා දන්නවා සහතිකෙටම මම අයාලේ යන්නේ නෑ කියලා......
එත් ඉතිං කන්කෙඳිරි ගාන්නේ මට ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාව තියෙනවා එත් පොඩි වෙලාවකට හරි එයාට කෝල් එකක් දෙන්න වෙලාවක් නෑ කියල තමයි........

සෑහෙන්න පරිස්සන් වෙන්න වෙයි
![]()



කෝල්? ඇයි බන් තොපි එක ගෙදර නෙවෙයිද ඉන්නෙ?අවුලක් නෑ ඉතිං....... එයා දන්නවා සහතිකෙටම මම අයාලේ යන්නේ නෑ කියලා......
එත් ඉතිං කන්කෙඳිරි ගාන්නේ මට ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාව තියෙනවා එත් පොඩි වෙලාවකට හරි එයාට කෝල් එකක් දෙන්න වෙලාවක් නෑ කියල තමයි........![]()
ඔය ඔබතුමි බල්ල මරුන එකට අව්ලෙ ඉන්නෙ, ඒක නිසා අනිත් ඔක්කොමත් අවුල්මක්ස්බෝයි පව් අෆ්ෆා...ෂිට් මගේ සහෝදරයා වගේ උන්නේ...අයියෝ මාර අවුල තමයි![]()
ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!
ඇඩ්ඩින්වරු බඳවාගනු ලැබේ
podi spam parak
naki thopita mona Battlefield da eka athakata![]()

කෝල්? ඇයි බන් තොපි එක ගෙදර නෙවෙයිද ඉන්නෙ?
මම කැපුන, වැඩ ටිකක් තියෙනව කරන්න ඕනෙ හෙට මගුලක් තියෙනව ඒකට යන්නකලින්




මම කැපුන, වැඩ ටිකක් තියෙනව කරන්න ඕනෙ හෙට මගුලක් තියෙනව ඒකට යන්නකලින්


අපිටත් ඉතිං පහසුකම් තිබ්බනම් පෙන්වන්න තිබ්බ තොපිලා ඔක්කොමල්ලව සමූල ඝාතනය කරන හැටි......![]()
වෙවිල වෙවිල මේව ගහන්න බෑ බන්අහ්හ්හ් මම ඒත් හිතුව එහෙම වෙන්නැති කියලනෑ ටුට්ටෝ....... දවල් වරුවේ ඔෆිස් එකේ ඉද්දි මට ඉන්ටනෙට් ඉන්න වෙලාව තිබුනට එයාට කෝල් කරන්න වෙලාවක් නෑ කියලා කියනවා........ අන්න ඒකයි කිව්වේ.......

මම කොළබ එනව හෙට උදේ පාන්දරමටත් හෙට තව මඟුලක් බං....... මාතර........![]()
වෙවිල වෙවිල මේව ගහන්න බෑ බන්
පහසුකන් කියල ඉතින්
බැට්ල්ෆීල්ඩ් 3 සල්ලි දීල ගන්න ඕනෙ 2000~ යාවි (ඕනේ නම් ප්රිමියම් එක ගන්න පුලුවන් තව 1500 දීල)
ගේමින් පී සී එකක් ඕනෙ.
එච්චරයි


කොළඹ මටමටත් හෙට වෙඩිමක් තියනවා.....දැන් කියන්න එපා ඔයා එන්න හදන්නේ මන් ගම්පහ ට කිට්ටුව යන එකට කියලා....![]()
Horata haduwa ekak wenna athi...උබ කොහෙන්ද පාත් උනේ රිදීගෙන![]()
උපාධි සහතිකෙ පී ඇම් කරන්නද තොට?


අහ්හ්හ් මම ඒත් හිතුව එහෙම වෙන්නැති කියල![]()

ගේම් එක තියෙනම් ගේමින් පීසී ම ඕනෙ නෑ යන්තන් අටවන් ගහන්නඔන්න ඕක විතරයි අඩු.........![]()
