EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙට නෑකෑත් දවසක් වාගේ.... මටත් එකක් සෙට් වී ඈත

    මටනම් යන්න කම්මැලියි බං........ හිතෙන්නෙම හෙට දුවත් එක්ක ගෙදරට වෙලා ඉන්න කියලා...... අපේ එක්කෙනත් වැඩ....... නිවාඩු දැම්මොත් නෝ පේ....... :dull::oo::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපිනම් හෙට යන්න ඉන්නේ අකුරැස්සට මෙහා දම්පැල්ලේ (අම්මලාගේ ගම)......... තාත්තලා දික්වැල්ලේ......
    අහ් උඹෙ ගම මාතරද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාඩ් එක හොදා ගාණ කීයද, ගන්න ගානෙ හැටියට වටිනවනම් එල.

    මෙය වෙළද දැන්වීමකි

    මගෙ ලග R9 280X කාඩ් 3 විකිනීමට ඇත
    MSI R9 280X - 2
    XFX R9 280X - 1

    මිල : එකක් 32,000 - 35,000

    බඩා මහතා හරහා ගන්න හදන්නේ.. 20ක් විතර. එහෙනම් අවුලක් නෑ..:yes:

    ඔච්චර සල්ලි නැතෝ.. තව මං අඳුරන කිරියෙම එකෙක්ගෙ GTX 670ක් තියනව LEADTEK ගන්න කෙනෙක් එහෙම ඉන්නවනම් කියන්න කිය කිය ඉන්නේ..

    ඔයිට අඩුවට මොකුත් නෑ නේද?:rolleyes:
     
    මටනම් යන්න කම්මැලියි බං........ හිතෙන්නෙම හෙට දුවත් එක්ක ගෙදරට වෙලා ඉන්න කියලා...... අපේ එක්කෙනත් වැඩ....... නිවාඩු දැම්මොත් නෝ පේ....... :dull::oo::baffled:
    මටත් ඉතින් හෙට ශොට් එකක්වත් දාන්න වෙන්නෑ, ඩ්‍රයිවින් නිසා:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නෑ
    nvidia ෆෑන් බෝයිස් ල ඇවිත් උන්ගෙ ඒව ගන්න කියයි :rofl:

    මං බලලා බලලා තමා අන්තිමට මේක ගන්න හිතුවේ.. nvdia දැන් ගානට වටින්නෑ.. පවර් කන්සම්ප්ෂන් නම් හොඳයි.:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බඩා මහතා හරහා ගන්න හදන්නේ.. 20ක් විතර. එහෙනම් අවුලක් නෑ..:yes:

    ඔච්චර සල්ලි නැතෝ.. තව මං අඳුරන කිරියෙම එකෙක්ගෙ GTX 670ක් තියනව LEADTEK ගන්න කෙනෙක් එහෙම ඉන්නවනම් කියන්න කිය කිය ඉන්නේ..

    ඔයිට අඩුවට මොකුත් නෑ නේද?:rolleyes:
    බඩාගෙ බිස්නස් එකට කෙලවීමට අවශ්‍ය නැත :rofl: ගාණ නම් ශේප්ය.
    නෑ බන් මේව තමා තියෙන්නෙ මට ඇමරිකාවෙන් එව්ව යාළුවෙක්
    තව R9 290 ඇත ඒවා 55,000 - 60,000 පමණ වේ :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොළඹ මට
    nittabuwe....මන් යන්නේ නැහැ..තාත්තා සමයන් කියවනවා යන්න එපා කියලා:(:(

    මම මාතරනෙ යකෝ, උඹ දන්නව කියල හිතුවෙ :P

    වැඩක් නෑ
    nvidia ෆෑන් බෝයිස් ල ඇවිත් උන්ගෙ ඒව ගන්න කියයි :rofl:

    මේ ගීත පොඩි අවුලක්...වෙබ් කාර්ඩ් එක්ස්පයර් වෙනවා ද?ඊට පස්සේ එකේ සල්ලි වලට මොකද වෙන්නේ..අලුත් එකට add වෙනවද?:oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මං බලලා බලලා තමා අන්තිමට මේක ගන්න හිතුවේ.. nvdia දැන් ගානට වටින්නෑ.. පවර් කන්සම්ප්ෂන් නම් හොඳයි.:dull:
    ගානට සෑහෙන වටිනව අළුත් 970, 980 , පවර් කන්සම්ප්ශන් තුත් පට්ට

    පවර් කන්සම්ප්ශන් පැත්ත බැලුවොත් 750 / 750 TI මෙහෙ ගණන් වැඩි, මට නම් බලු ගාණට ගේන්න පුළුවන් ඒත් කම්මලි ඕව ගෙන්නල විකුණන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ත්‍රෙඩ් එකක් ඇරලා ගුණ දොස් අහමු බං කස්ටියගෙන්..........

    අනේ ඕන්නෑ අප්පා..:dull: පල්සර් ක්ලබ් එකේ අපේ බුවෙකුත් ඉන්නවා.. ඌ තමා කිව්වේ මුලින්ම ඕකම ගන්න කියල ඔය ගානට ගන්නව නම්..:yes:

    BF3 නම් ෆුල් HD මොනිටරයක් නෙමේ නම් අවුලක් නැතුව නෝමල් කාඩ් එකකින් ගහගන්න පුලුවන්. මං කිසි අවුලක් නැතුව මගෙ 9800GT එකෙන් ගැහුවා හයි දාලා සමහර ඒව. වැඩේ කෙලවුනේ ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්න ගත්තම. කෝල් ඔෆ් ඩියුටි ඒවනම් දැනෙන්නෙවත් නෑ උපරිම ගහන්න පුලුවන් ඒකෙන් වුනත්.

    ආසවක් තියනව නම් ගමු පොඩි VGA එකක්..:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    nittabuwe....මන් යන්නේ නැහැ..තාත්තා සමයන් කියවනවා යන්න එපා කියලා:(:(

    මේ ගීත පොඩි අවුලක්...වෙබ් කාර්ඩ් එක්ස්පයර් වෙනවා ද?ඊට පස්සේ එකේ සල්ලි වලට මොකද වෙන්නේ..අලුත් එකට add වෙනවද?:oo:
    කෑමක් බීමක් එහෙම මිස් කරන්න හොඳ නෑ එල්ලිලා යන්න :rofl:

    ඔව් එක්ස්පයර් වෙනව. ඔයා යූස් කරන්නෙ සම්පත් වෙන්නැති නේද?
    ඕක විසි කරල කමර්ශල් හරි හැටන් නැශනල් හරි නෝමල් සේවින්ග්ස් acc එකක් open කරගන්න. ඒකෙන් පුළුවන් ඕනෙ එකක් ගෙවන්න කරන්න :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පොතේ හැටියට ගම මාතර උනාට මම කොළඹ කොල්ලෙක්........ ඉපදුනේ මෙහේනේ ඉතිං........ ගමත් මෙහෙ තමා එතකොට...... ;)
    එහෙමද
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඕන්නෑ අප්පා..:dull: පල්සර් ක්ලබ් එකේ අපේ බුවෙකුත් ඉන්නවා.. ඌ තමා කිව්වේ මුලින්ම ඕකම ගන්න කියල ඔය ගානට ගන්නව නම්..:yes:

    BF3 නම් ෆුල් HD මොනිටරයක් නෙමේ නම් අවුලක් නැතුව නෝමල් කාඩ් එකකින් ගහගන්න පුලුවන්. මං කිසි අවුලක් නැතුව මගෙ 9800GT එකෙන් ගැහුවා හයි දාලා සමහර ඒව. වැඩේ කෙලවුනේ ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්න ගත්තම. කෝල් ඔෆ් ඩියුටි ඒවනම් දැනෙන්නෙවත් නෑ උපරිම ගහන්න පුලුවන් ඒකෙන් වුනත්.

    ආසවක් තියනව නම් ගමු පොඩි VGA එකක්..:yes:

    මං මේ කිරියේ ඉන්න MLSK පොර (අර NFS ගේම් එකේ ඉතිහාසේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.... ඌ මට හැබැයි නංගි පෙන්නලා අක්කා දුන්න වගේ වැඩක් කරේ හැබැයි...) පොරගෙන් ගත්තා VGA එකක්....... එකෙන් තමා ඒ කාලේ පොඩි පොඩි ගේම්ස් ගැහැව්වේ..... එදා බඩා මාමා මැෂිම බලපු වෙලාවේ කිව්වා එක ගිහිල්ල කියලා........ එක්කෝ කාඩ් එක ගහන ස්ලොට් එකේ අවුලක් වෙන්නත් පුළුවන් කියලා........ දැන් ඔන්බෝඩ් VGA වලින් ඉන්නේ........
     
    Status
    Not open for further replies.