හෙට නෑකෑත් දවසක් වාගේ.... මටත් එකක් සෙට් වී ඈත
මටනම් යන්න කම්මැලියි බං........ හිතෙන්නෙම හෙට දුවත් එක්ක ගෙදරට වෙලා ඉන්න කියලා...... අපේ එක්කෙනත් වැඩ....... නිවාඩු දැම්මොත් නෝ පේ.......



හෙට නෑකෑත් දවසක් වාගේ.... මටත් එකක් සෙට් වී ඈත



vacancies ඇත. Magento Developer කෙනෙක් අවශ්‍යයිKarunakara welanda danweem pala kirimen walakinna....
Btw vacencies ehema nadda...![]()
ආයෙ කියන්න තියෙන්නෙ මේ නහින දෙහින කාලෙ උබට මොන ගේම් ද කියල තමා![]()
අහ් උඹෙ ගම මාතරදඅපිනම් හෙට යන්න ඉන්නේ අකුරැස්සට මෙහා දම්පැල්ලේ (අම්මලාගේ ගම)......... තාත්තලා දික්වැල්ලේ......
Karunakara welanda danweem pala kirimen walakinna....
Btw vacencies ehema nadda...![]()

කාඩ් එක හොදා ගාණ කීයද, ගන්න ගානෙ හැටියට වටිනවනම් එල.
මෙය වෙළද දැන්වීමකි
මගෙ ලග R9 280X කාඩ් 3 විකිනීමට ඇත
MSI R9 280X - 2
XFX R9 280X - 1
මිල : එකක් 32,000 - 35,000


මටත් ඉතින් හෙට ශොට් එකක්වත් දාන්න වෙන්නෑ, ඩ්‍රයිවින් නිසාමටනම් යන්න කම්මැලියි බං........ හිතෙන්නෙම හෙට දුවත් එක්ක ගෙදරට වෙලා ඉන්න කියලා...... අපේ එක්කෙනත් වැඩ....... නිවාඩු දැම්මොත් නෝ පේ.......![]()


අහ් උඹෙ ගම මාතරද

වැඩක් නෑ
nvidia ෆෑන් බෝයිස් ල ඇවිත් උන්ගෙ ඒව ගන්න කියයි![]()

ගසපන් මැශිමක්
බඩාගෙ බිස්නස් එකට කෙලවීමට අවශ්‍ය නැතබඩා මහතා හරහා ගන්න හදන්නේ.. 20ක් විතර. එහෙනම් අවුලක් නෑ..
ඔච්චර සල්ලි නැතෝ.. තව මං අඳුරන කිරියෙම එකෙක්ගෙ GTX 670ක් තියනව LEADTEK ගන්න කෙනෙක් එහෙම ඉන්නවනම් කියන්න කිය කිය ඉන්නේ..
ඔයිට අඩුවට මොකුත් නෑ නේද?![]()
ගාණ නම් ශේප්ය. 
මටත් ඉතින් හෙට ශොට් එකක්වත් දාන්න වෙන්නෑ, ඩ්‍රයිවින් නිසා![]()
nittabuwe....මන් යන්නේ නැහැ..තාත්තා සමයන් කියවනවා යන්න එපා කියලාකොළඹ මට


මම මාතරනෙ යකෝ, උඹ දන්නව කියල හිතුවෙ![]()
වැඩක් නෑ
nvidia ෆෑන් බෝයිස් ල ඇවිත් උන්ගෙ ඒව ගන්න කියයි![]()

මං වැල බලලා බලලා තමා අන්තිමට මේක ගන්න හිතුවේ.. nvdia දැන් ගානට වටින්නෑ.. පවර් කන්සම්ප්ෂන් නම් හොඳයි.![]()








ගානට සෑහෙන වටිනව අළුත් 970, 980 , පවර් කන්සම්ප්ශන් තුත් පට්ටමං බලලා බලලා තමා අන්තිමට මේක ගන්න හිතුවේ.. nvdia දැන් ගානට වටින්නෑ.. පවර් කන්සම්ප්ෂන් නම් හොඳයි.![]()
ත්‍රෙඩ් එකක් ඇරලා ගුණ දොස් අහමු බං කස්ටියගෙන්..........
පල්සර් ක්ලබ් එකේ අපේ බුවෙකුත් ඉන්නවා.. ඌ තමා කිව්වේ මුලින්ම ඕකම ගන්න කියල ඔය ගානට ගන්නව නම්..

කෑමක් බීමක් එහෙම මිස් කරන්න හොඳ නෑ එල්ලිලා යන්නnittabuwe....මන් යන්නේ නැහැ..තාත්තා සමයන් කියවනවා යන්න එපා කියලා
මේ ගීත පොඩි අවුලක්...වෙබ් කාර්ඩ් එක්ස්පයර් වෙනවා ද?ඊට පස්සේ එකේ සල්ලි වලට මොකද වෙන්නේ..අලුත් එකට add වෙනවද?![]()

එහෙමදපොතේ හැටියට ගම මාතර උනාට මම කොළඹ කොල්ලෙක්........ ඉපදුනේ මෙහේනේ ඉතිං........ ගමත් මෙහෙ තමා එතකොට......![]()
අනේ ඕන්නෑ අප්පා..පල්සර් ක්ලබ් එකේ අපේ බුවෙකුත් ඉන්නවා.. ඌ තමා කිව්වේ මුලින්ම ඕකම ගන්න කියල ඔය ගානට ගන්නව නම්..
BF3 නම් ෆුල් HD මොනිටරයක් නෙමේ නම් අවුලක් නැතුව නෝමල් කාඩ් එකකින් ගහගන්න පුලුවන්. මං කිසි අවුලක් නැතුව මගෙ 9800GT එකෙන් ගැහුවා හයි දාලා සමහර ඒව. වැඩේ කෙලවුනේ ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්න ගත්තම. කෝල් ඔෆ් ඩියුටි ඒවනම් දැනෙන්නෙවත් නෑ උපරිම ගහන්න පුලුවන් ඒකෙන් වුනත්.
ආසවක් තියනව නම් ගමු පොඩි VGA එකක්..![]()