උබ මචං Phone update කියන තැන ( automatically download updates.... ) කියන check box එක ok කරලද තියන්නේ?
එක OK කරලා
settings -> data sense එකට ගිහින් limit එක අයින් කරපන් මචං,. ඊට පස්සේ බලපන්..
එත් බැරි නම් ඉතින් උබට මචං wifi dongle එකක් හරි. වෙන phone එකකින් wifi host-pot එකක් හදාගෙන තමා කරන්න වෙන්නේ.
මචන් data sense වලට ගියාම set limit කියනක එක click කරල මොකක්ද දෙන්න ඔනේ...Limit type??
1.Nonw specified
2.One time
3,Monthy
4.Unlimited
???







mehema puluwan

