If you got a brandnew vehicle this can be happen

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
උබල සතේ සතේ එකතු කරල, අවුරුදු ගානක් කබුරල, එළිවෙනකන් හීන දැකල, බඩට නොකා එකතු කරල....... තව මොනවද :P:rofl: තව මොනව හරි ටිකක් දාගනින්. :P:P:P

ඔය කොහොම කොහොම හරි කරල වාහනයක් ගත්තයි කියමු. :baffled::D

ගත්ත දවසෙන් පස්සෙ මෙන්න මේ ටික වෙන්න පුලුවන්. :rofl::rofl::rofl:

හිතේ සතුට වගේම සැනසීමත් ඉවරයි. ඇයි බන් ලක්ෂ ගානක්නේ...... කියන්නම් සැනසීම නැති වෙන වදිය. ;):P:rofl:

01 පාර යද්දි මොකෙක් හරි එකෙක් අනීද දන්නෑ :dull::no::rofl:
02 කොහෙ හරි පාක් කරල ගියාම මොකක් හරි ඇනල හරි අතුල්ලල යයිද දන්නෑ :D
03 සමහර පැති වල නම් ඉරිසියාකාරයෙක් හූරයිද දන්නෑ.
04 පඩියෙන් බර ගානක් තෙල්වලට මේන්ටේනස් වලට යටකරන්න වෙනව.
05 යාලුවො ඉල්ලයිද දන්නෑ. :confused:;)
06 මාකට් ප්‍රයිස් කොහොම වෙයිද දන්නෑ.
07 අලුත් බඩ්ඩ නිසා පාගල ඇරල යන්න බයයි. අඩියෙන් අඩියට ස්ලෝ කරල දැනෙන්නෙවත් නැති ගානට යන්නේ. :rofl:
08 ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න බරගානක් යට කරන්න ඕන.

ඔය වගේ එකී නොකී දේවල් නිසා අම්මප හිතට මාහා බරක් බන් :yes::D:D:D

හැබැයි සමහරුන්ට නෑ. මම දැකල තියෙනව සමහර පොරවල් අලුත්ම අලුත් ඇලියොන් අම්බා‍නෙකට මඩනාල මඩ පිටින් මාස ගනන් ඔහේ තියනව. ඒවයින් යන්න ඕන හැම මගුලෙම යනව කොහේ යට වැදුනත් නැතත්.

ඒත් ඔය මම වගේ හිතන උනුත් ඉන්නව. :D:D

මමත් බයික් කට්ටක් ගත්තට පස්සේ හතරයි අසූගානක් ගෙවල ගත්ත ත්‍රීවීල එකක්. ගෙනල්ල දවස් 3යි රිවස් කරන කොට කොන්ක්‍රීට් කනුවක වැදිල පිටිපස්සේ පැත්තක් ඉවරයි. මට නේ හැදුන පට්ට දුකක් බන් එදා මම කෑවෙත් නෑ :D:D:D අනිත තර්ඩ්පාටි දාල තිබ්බෙ. හැම එකාම හිනාවෙනව අත්තගමන් ඇනගෙන කියල.

මම මේ කල්පනා කරේ ඔය ලස්ස හැට ගානක් දීල වෙසල් වගේ වන්ඩි ගන්න උන්ට ඔය වගේ දෙයක් උනාම කොහොමට ඇතිද කයල :P:rofl:
 

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ බයික් එකත් මේ ලඟදි ලිස්සල ගිහින් වැදුන ඉස්සර හෙඩ් එකයි, ක්‍රෑෂ්බාර් එකයි, සිග්නල් ලයිට් ඔය ඔක්කොම කඩල ගියා. දුක තමයි ඉතින් මොනව කරන්නද. අනතුරු මොනවෙලේ ඇති වෙයිද දන්නෑ :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ලක්ෂ 60ක් 70ක් දීලා වාහන ගන්න උන්ට ගානක් නෑ බං ඕවා...... :dull:

    පොඩි ගානක් දීලා පොඩි වාහනයක් ගන්න අපිට තමා යන්තම් ඒක හීරුනත් මාර අවුල්...... :(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හිතට දුකයි තමයි ඒ උනත් බඩු තියෙන්නෙ සැප ගන්ඩ මිස සැප දෙන්ඩ නෙමේ තියල හිතහදා ගන්ඩ වෙනව.
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ලක්ෂ 60ක් 70ක් දීලා වාහන ගන්න උන්ට ගානක් නෑ බං ඕවා...... :dull:

    පොඩි ගානක් දීලා පොඩි වාහනයක් ගන්න අපිට තමා යන්තම් ඒක හීරුනත් මාර අවුල්...... :(

    :yes::yes:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    ado mata ehema seen ekak nene.. mama anunge ekaka yaddinam hugak parissamin yanne..
    mage ekenam ado yanawa kudu wennama..
    onewata wada parsissamin yannath hoda ne ban..
    me lagadi mama kawadawath nathuwa 20-40kmph wegen awa gedara..
    eeta passe ge onna menna peddi happunane ban car ekaka..
    monawa unada kiyala hithaganna be.. ado mama hena meeteren aweth ban..
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    api wage pawichchi karapu wahanayak gaththama oya prashna godak enne naa.

    kalin pawichchi karapu eka athin happila heerila thiyena nisa aluthen mukuth una kiyala wadiya gaanak naa. lokuwata happila dawas ganak garage eke thiyanna unoth thama ithin case eka.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    owa gena wada wenna epa.

    meka oyage karume, e unata kanna nethiwa inna epa, mama dannawa hithata dukak tiyenakota e genama hitila hitila inna eka gena, namut oka itin hadaganna kochchara oneda? echcharama one nethi wei, oka itin mokakda, eda happune nethnan wena dawasaka heppila iti, wahana kianne ohomai. owa gena duk wenna epa, dan hadagannako tika tika hari dala
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ගත්තු මුල දවස්වල හරි පිඩනයකින් ඉන්නේ. එත් ඕක ටිකක් පාවිච්චි කරනකොට එක සාමාන්‍ය දෙයක් වෙනවා. car insurance අනේ මන්ද.

    මට මතක් වෙන්නේ ගොඩක් ඉස්සර මම මුලිම්ම පරිගණකයක් ගත්තු දවස්වල. එක ලොකු ගානක් අපේ ගෙදර ආදායමේ හැටියට. මට මුල් දවසේ නින්දා ගියේ නැහැ.

    ගෙදරට කිව්වේ c++, java වගේ දේවල් ඉගෙනගන්න ඕන නිසා ගන්න ඕන කියල. ගත්තු දවසේ ඉදන් කලේ movie බලන එකයි game ගහන එකයි
    :rofl::rofl:
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    Mekath Evage Scene Ekak

    Al-Thani from Qatar could be left without his precious supercar. His Aventador confiscated by the police in London because the car was not insured. London past years during the summer months has become the meeting place of the rich supercar owners from the Middle East. This has created a headache for some residents of British capital that began to complain of unbearable noise produced by powerful engines of these vehicles.
    Purple-Lamborghini-Aventador7.jpg

    The vehicle was stopped for a routine check, since it did not have a license plate. And that’s where things start to get complicated. With inspection of the documents, the officers discovered that the owner has uninsured car and, following the letter of the law, the Aventador on the spot has seized and impounded.

    Purple-Lamborghini-Aventador10.jpg

    However, a headache for the owner, and the police only now beginning, because it is possible that the uninsured Lamborghini, as required under the regulations, is going to be destroyed, as is the case with other “ordinary” confiscated cars that are driven without insurance. The authorities would be found in a sticky situation to choose between two bad choices. Will save the car, and thus made a precedent, or do the unthinkable, to allow to destroy a car such as the Lamborghini Aventador.
    Purple-Lamborghini-Aventador1.jpg
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මටත් ඕකම තිබ්බ බයික් එක ගත්ත මුල් දවස්වල. බයික් එක පොඩ්ඩක් සීරුනත් මාර දුකක් එන්නේ. ඕව සාමාන්‍ය දේවල් පොඩි මිනිස්සුන්ට. :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලක්ෂ 60ක් 70ක් දීලා වාහන ගන්න උන්ට ගානක් නෑ බං ඕවා...... :dull:

    පොඩි ගානක් දීලා පොඩි වාහනයක් ගන්න අපිට තමා යන්තම් ඒක හීරුනත් මාර අවුල්...... :(
    මස්සිනාගේ කාර් එක අරන් ගිහින ඇනලා පොඩි කරලා දැම්මත් අවුලක නැහැ , ඌ හදා ගන්නවානේ , දෙයියෝ දීලා :P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලක්ෂ 60ක් 70ක් දීලා වාහන ගන්න උන්ට ගානක් නෑ බං ඕවා...... :dull:

    පොඩි ගානක් දීලා පොඩි වාහනයක් ගන්න අපිට තමා යන්තම් ඒක හීරුනත් මාර අවුල්...... :(

    ඇත්ත කියපන් උබ ඇන්න නේද කොහේ හරි ගිහින් car එක?????:baffled::baffled::baffled::baffled: