උබල සතේ සතේ එකතු කරල, අවුරුදු ගානක් කබුරල, එළිවෙනකන් හීන දැකල, බඩට නොකා එකතු කරල....... තව මොනවද 
තව මොනව හරි ටිකක් දාගනින්. 

ඔය කොහොම කොහොම හරි කරල වාහනයක් ගත්තයි කියමු.

ගත්ත දවසෙන් පස්සෙ මෙන්න මේ ටික වෙන්න පුලුවන්.

හිතේ සතුට වගේම සැනසීමත් ඉවරයි. ඇයි බන් ලක්ෂ ගානක්නේ...... කියන්නම් සැනසීම නැති වෙන වදිය.

01 පාර යද්දි මොකෙක් හරි එකෙක් අනීද දන්නෑ

02 කොහෙ හරි පාක් කරල ගියාම මොකක් හරි ඇනල හරි අතුල්ලල යයිද දන්නෑ
03 සමහර පැති වල නම් ඉරිසියාකාරයෙක් හූරයිද දන්නෑ.
04 පඩියෙන් බර ගානක් තෙල්වලට මේන්ටේනස් වලට යටකරන්න වෙනව.
05 යාලුවො ඉල්ලයිද දන්නෑ.

06 මාකට් ප්‍රයිස් කොහොම වෙයිද දන්නෑ.
07 අලුත් බඩ්ඩ නිසා පාගල ඇරල යන්න බයයි. අඩියෙන් අඩියට ස්ලෝ කරල දැනෙන්නෙවත් නැති ගානට යන්නේ.
08 ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න බරගානක් යට කරන්න ඕන.
ඔය වගේ එකී නොකී දේවල් නිසා අම්මප හිතට මාහා බරක් බන්

හැබැයි සමහරුන්ට නෑ. මම දැකල තියෙනව සමහර පොරවල් අලුත්ම අලුත් ඇලියොන් අම්බානෙකට මඩනාල මඩ පිටින් මාස ගනන් ඔහේ තියනව. ඒවයින් යන්න ඕන හැම මගුලෙම යනව කොහේ යට වැදුනත් නැතත්.
ඒත් ඔය මම වගේ හිතන උනුත් ඉන්නව.

මමත් බයික් කට්ටක් ගත්තට පස්සේ හතරයි අසූගානක් ගෙවල ගත්ත ත්‍රීවීල එකක්. ගෙනල්ල දවස් 3යි රිවස් කරන කොට කොන්ක්‍රීට් කනුවක වැදිල පිටිපස්සේ පැත්තක් ඉවරයි. මට නේ හැදුන පට්ට දුකක් බන් එදා මම කෑවෙත් නෑ

අනිත තර්ඩ්පාටි දාල තිබ්බෙ. හැම එකාම හිනාවෙනව අත්තගමන් ඇනගෙන කියල.
මම මේ කල්පනා කරේ ඔය ලස්ස හැට ගානක් දීල වෙසල් වගේ වන්ඩි ගන්න උන්ට ඔය වගේ දෙයක් උනාම කොහොමට ඇතිද කයල

තව මොනව හරි ටිකක් දාගනින්. 

ඔය කොහොම කොහොම හරි කරල වාහනයක් ගත්තයි කියමු.

ගත්ත දවසෙන් පස්සෙ මෙන්න මේ ටික වෙන්න පුලුවන්.

හිතේ සතුට වගේම සැනසීමත් ඉවරයි. ඇයි බන් ලක්ෂ ගානක්නේ...... කියන්නම් සැනසීම නැති වෙන වදිය.

01 පාර යද්දි මොකෙක් හරි එකෙක් අනීද දන්නෑ

02 කොහෙ හරි පාක් කරල ගියාම මොකක් හරි ඇනල හරි අතුල්ලල යයිද දන්නෑ

03 සමහර පැති වල නම් ඉරිසියාකාරයෙක් හූරයිද දන්නෑ.
04 පඩියෙන් බර ගානක් තෙල්වලට මේන්ටේනස් වලට යටකරන්න වෙනව.
05 යාලුවො ඉල්ලයිද දන්නෑ.

06 මාකට් ප්‍රයිස් කොහොම වෙයිද දන්නෑ.
07 අලුත් බඩ්ඩ නිසා පාගල ඇරල යන්න බයයි. අඩියෙන් අඩියට ස්ලෝ කරල දැනෙන්නෙවත් නැති ගානට යන්නේ.

08 ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න බරගානක් යට කරන්න ඕන.
ඔය වගේ එකී නොකී දේවල් නිසා අම්මප හිතට මාහා බරක් බන්

හැබැයි සමහරුන්ට නෑ. මම දැකල තියෙනව සමහර පොරවල් අලුත්ම අලුත් ඇලියොන් අම්බානෙකට මඩනාල මඩ පිටින් මාස ගනන් ඔහේ තියනව. ඒවයින් යන්න ඕන හැම මගුලෙම යනව කොහේ යට වැදුනත් නැතත්.
ඒත් ඔය මම වගේ හිතන උනුත් ඉන්නව.

මමත් බයික් කට්ටක් ගත්තට පස්සේ හතරයි අසූගානක් ගෙවල ගත්ත ත්‍රීවීල එකක්. ගෙනල්ල දවස් 3යි රිවස් කරන කොට කොන්ක්‍රීට් කනුවක වැදිල පිටිපස්සේ පැත්තක් ඉවරයි. මට නේ හැදුන පට්ට දුකක් බන් එදා මම කෑවෙත් නෑ

අනිත තර්ඩ්පාටි දාල තිබ්බෙ. හැම එකාම හිනාවෙනව අත්තගමන් ඇනගෙන කියල.මම මේ කල්පනා කරේ ඔය ලස්ස හැට ගානක් දීල වෙසල් වගේ වන්ඩි ගන්න උන්ට ඔය වගේ දෙයක් උනාම කොහොමට ඇතිද කයල