EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා කෝ ඒ පාර ?
    IGI rain version ද කොහෙද !

    :frown: ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්..... :(

    ඕනවට වඩා පාවිච්චි කලාම ඉතින් වැඩිවෙලා දුවන්නෑ තමා.:dull: ඊට පස්සෙ ඉතින් මොන සෙල්ලම් දාලවත් ගොඩදාන්න බෑ.:no::no:
     
    kingdewi

    Well-known member
  • :frown: ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්..... :(

    ඇයි බන් අර පිල්ලි ගහපු බැටරි ටික මක් උනාද ?:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්..... :(
    ටොමියද, අනිත් කකුලයි සැට් එකයි පරිස්සම් කරගනින්......:baffled:;):P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනවට වඩා පාවිච්චි කලාම ඉතින් වැඩිවෙලා දුවන්නෑ තමා.:dull: ඊට පස්සෙ ඉතින් මොන සෙල්ලම් දාලවත් ගොඩදාන්න බෑ.:no::no:

    :oo: ලැපක බැටරිය උපරිම අවුරුදු 3තමා මල්ලි... කොච්චර පරිස්සම් කරත්...... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙදරින් පිට යනකොට පරිස්සමට තියල යනවා වෙන්ටෑ :P
    පිට යයි කියල බයට තියාගෙන ඇති එහෙනම්....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ලැපක බැටරිය උපරිම අවුරුදු 3තමා මල්ලි... කොච්චර පරිස්සම් කරත්...... :dull:

    මං කිව්වේ ඔහේගෙ බැටරිය ගැන.:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදරින් පිට යනකොට පරිස්සමට තියල යනවා වෙන්ටෑ :P

    :frown: උඹලා කරන්නේ එහෙමද....?? ගොනා උනාට කමක් නෑ අයියේ.... තැන තැන උම්බෑ කිය කියා නොයනවා නම් ස්තූති..... :D
     
    Status
    Not open for further replies.