යුරා කෝ ඒ පාර ?
IGI rain version ද කොහෙද !
ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්..... 
Indapanko mama 4to ekak danna.....![]()
එපා යකෝ.... හිදිලා ඉන්නේ.... මේ දවස් ටිකේ ක්‍රෙඩිට් කාඩ් එකේ පිහිටෙන් දුවන්නේ...... 
ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්.....
![]()
ඊට පස්සෙ ඉතින් මොන සෙල්ලම් දාලවත් ගොඩදාන්න බෑ.

ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්.....
![]()

ටොමියද, අනිත් කකුලයි සැට් එකයි පරිස්සම් කරගනින්......ගෙරෙව්වා යකෝ...... රවුටරේ වයර්ලස් උනාට..... ලැප කරන්ට් ලස් දුවන්නේ නෑ.... බැටරිය අවුරුදු 3ක සේවයෙන් දැන් කාලේ හරි ගිහින්.....
![]()

ටොමියද, අනිත් කකුලයි සැට් එකයි පරිස්සම් කරගනින්......![]()

ඕනවට වඩා පාවිච්චි කලාම ඉතින් වැඩිවෙලා දුවන්නෑ තමා.ඊට පස්සෙ ඉතින් මොන සෙල්ලම් දාලවත් ගොඩදාන්න බෑ.
![]()
ලැපක බැටරිය උපරිම අවුරුදු 3තමා මල්ලි... කොච්චර පරිස්සම් කරත්...... 
පිට යයි කියල බයට තියාගෙන ඇති එහෙනම්....ගෙදරින් පිට යනකොට පරිස්සමට තියල යනවා වෙන්ටෑ![]()

ටොෂිබා ජරාවල් වල හැටි බන්ලැපක බැටරිය උපරිම අවුරුදු 3තමා මල්ලි... කොච්චර පරිස්සම් කරත්......
![]()

ලැපක බැටරිය උපරිම අවුරුදු 3තමා මල්ලි... කොච්චර පරිස්සම් කරත්......
![]()

ගෙදරින් පිට යනකොට පරිස්සමට තියල යනවා වෙන්ටෑ![]()
උඹලා කරන්නේ එහෙමද....?? ගොනා උනාට කමක් නෑ අයියේ.... තැන තැන උම්බෑ කිය කියා නොයනවා නම් ස්තූති..... 