EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා ඉස්සර වින්ඩෝස් වල තිබුන ටික් ට්‍රැක් ඩ්‍රොප් ගේම් එක හොයාගන්න තියෙයිද?
    271163-microsoft-entertainment-pack-4-windows-3-x-screenshot-tic.png
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අදනේ බං මං මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්කේ...

    එල එල අද හරි දැක්කනේ. මේක බම්ප් වෙන එක වෙලාවකවත් උඹ එලකිරියේ ඉන්න නැතුව ඇති මචං.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අදනේ බං මං මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්කේ...

    අඩෝ මමත් දැක්කෙ අද.. ලඟදි මෙහෙම එකක් හදන්නත් හදල පස්සෙ නිකන් හිටිය..

    එල එල ඔන්න අපිත් ආව.. ඒ කාලෙ කරපුව මතක් කරමු ;)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මමත් දැක්කෙ අද.. ලඟදි මෙහෙම එකක් හදන්නත් හදල පස්සෙ නිකන් හිටිය..

    එල එල ඔන්න අපිත් ආව.. ඒ කාලෙ කරපුව මතක් කරමු ;)

    එල එල මචෝ.. එහෙනම් මේ සිංදුව බලමු පොඩිකාලේ මතක් වෙන්නත් එක්ක.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල මචෝ.. එහෙනම් මේ සිංදුව බලමු පොඩිකාලේ මතක් වෙන්නත් එක්ක.

    මතකයි.:love:..අන්න රෑපවාහිනියේ දැන් ආපහු කුංග් ෆු යනවා...:D
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔන්න මාත් සෙට් උනා..
    මම 1986

    අපි පොඩි කාලෙ පෝන් ,කොම්පූටර් ඉතින් දැකලවත් නෑ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:වෙලේ බැහැල ,ඇලේ නාපු කාලෙ මතක් වෙනකොට ආයෙ ඒ කාලෙට යන්න හිතෙනව:yes::yes:..අපි නාපු ඇලවල් වලට දැන් ඉන්න පොඩි උන් බහින්නෙවත් නෑ:oo::oo:. අපේ ඒ කාලෙ කුඹුරු තිබුන.ගොයම් කපල කමතට ඇදළ හරක්ගෙන් තමා ගොයම් පාගන්නෙ.සමහර දවස් වල පැට්‍රෝල් මැච් (අර භූමිතෙල් දාල හුලන් ගහල පත්තු කරන්නෙ:P:P)දාගෙන ගොයම් පාගනව..මම ඉස්කෝලෙ 3 වසරට යනකොටත් අපේ පැත්තෙ කරන්ට් දීල තිබුනෙ නෑ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලනේ තවදද? කීයටද? අපේ කිඹුලත් ඕක බලයි කිව්වනම්. :D

    :Dදවල් මම හිතන්නේ 2.30-3.00 අතර...ඊට පස්සේ ඔශින් යනවා...:yes: