මටත් එහෙම තමයි. මතකද මැච් එක ඉවර වෙලා දාපු සිංදුව.![]()
මතකද ගුරාගේ contact lens ගැලවෙන සීන් එක
මටත් එහෙම තමයි. මතකද මැච් එක ඉවර වෙලා දාපු සිංදුව.![]()
මතකද ගුරාගේ contact lens ගැලවෙන සීන් එක
ඒ සීන් එක නම් මතක නෑ මචං. ඒත් ගුරා කැමරාව ලගට ගහපු හයේ ඒව නම් දැං වගේ මතකයි. මම එදා මුලදි ටිකක් බයේ හිටියේ සනා කලින් ගිය නිසා මැච් එක කන්න වෙයිද කියලා.
*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)
*Cricket world cup එක උස්සනවා live දැක්කත් api
*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි
*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි
*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි
*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ
*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි![]()

එලකිරි එක පටන් ගත්ත කාලේ වැඩියෙන් ම සෙට් උනෙත් 80 වෙ උන් ...

විස්වාස කරපල්ලා සින්හලුනේ මම ජීවිතේටම බලල තියෙන සිංහල ටෙලි ටික මේ
දඩුබස්නාමානේ, කීටයා, අඹ යාළුවො, කෝපිකඩේ(2000ට කලින්), පබා
ලංකාවේ නොවන ඒවා:
රොබින් හුඩ්, නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්,ෆේමස් 5, එයාවුල්ෆ්, xෆයිල්ස්, ලොස්ට් වෝල්ඩ්, සීනා, xෆයිල්ස්වගේ තව1, සහ 1995-2000 වගේ කාලේදී ගිය ඔක්කොම පිටරට කතා.
ලංකාවේ චිත්තරපටි:
10 වගේ බලල තියේ. අන්තිමට බැලුවේ රන්කෙවිට1 (කම්මැලිකමට බැලුවේ)
හෝල් එකේ බලල තියෙන්නේ 5 වගේ. 3 ක්ම ඉස්කෝලෙන් එක්කං ගිහිං.
හින්දි චිත්තරපටි:
10 වගේ බලල තියේ. අන්තිමට බැලුවේ veer sara
හෝල් එකේ බලල නෑ
ඉංග්රීසි/වෙනත් චිත්තරපටි:
200+ බලල තියේ. අන්තිමට බැලුවේ Assault on wall street
ඔන්න අපිත් 80 හරිද...
You must spread some Reputation around before giving it to Mr.Tom again.
එල එල ඉස්කෝලෙ යන කාලේ කාපු බීපු දෙයක්වත් මතක් කරමු මචංලාඔන්න මචන්ලා මාත් ආවා මම 88
ටොයින්

ado mata mewa dakiddi duka hitenwa ban isara mata TV game ekak tibbe ne man yaluwange gewal waladi tamai gahuwe![]()
ati wenakan godak wela selam kranna hamba wenne nati handa mara asai selam kranna![]()
aiyoooo me games (specially tank) hoyagannawath na ne dan 
එල එලYako math 80s ban.Onna ehenam apitj check in una

aiyoooo me games (specially tank) hoyagannawath na ne dan
![]()
අඩේ උඹත් මේක දැක්කේ අදදOnna Mamath Awa
Mma meka dekke ada ne
එල එල 
කමක්නෑ මේක බලන්නකෝ. අපේ අත්දැකීම් කොහොමද කියලාapi 91??
එල එල87 kollo hariya apith![]()

අෆ්ෆා.. එහෙමත් එකක් තියනවද ? අදනෙ බං දැක්කේ