45 lu
දැන් ඩෙංගු වලට බයවෙන්න දෙයක් නැහැනේ බන් ..
අවුලක් නැතිවෙයි
අනික NHSL හොඳයි නෙහ්


45 lu


දැන් පැයකට විතර කලින් ඉවර කලාආහ් මල්වත්ත...අද මල් කැඩුවේ නැතෙයි?![]()

ඔන්න ඔහේ පී එම් කරන්න එහෙනන්...![]()
ඒකත් බෑ..... ආන් මාත් එක්ක ඔරොප්පු වෙලා.....

ඩෙන්ගු කියන්නේ මහ ලොකු ලෙඩක් නෙමෙයි, බය වෙන්න එපා.....![]()
..ඇම්බියුලන්ස් එකක හැමදාම සද්දේ ඇහෙනකොට මමනන් වැඳලා දෙයියන්ගෙන් ඉල්ලනවා මේකේ යන කෙනා කවුරු වුනත් අනේ දෙයියනේ බේරලා දෙන්න කියලා...

අද පැය කීයෙයි?දැන් පැයකට විතර කලින් ඉවර කලා![]()

ඒකත් බෑ..... ආන් මාත් එක්ක ඔරොප්පු වෙලා.....
![]()
![]()
![]()
එයාටනන් පුදුම මලක් පනින්නේ නේ...
ඩෙන්ගු කියන්නේ මහ ලොකු ලෙඩක් නෙමෙයි, බය වෙන්න එපා.....![]()

ඩෙන්ගු හැදුන කෙනෙක්ව තැනකින් තැනකට මූව් කරන එක නම් පට්ටම මෝඩකමක්. ලෙඩා එහෙට මෙහෙට වෙලා මහන්සිවෙලා ඇතුලේ ලේ ගලලා අමාරු වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ඉන්න තැනම රෙස්ට් එකේ තියන්න ඕනි. අමුතු බෙහෙතකුත් නෑ කෙයා එක විතරනේ කොහේ ගියත්.ඒක ඇත්ත..වැඩේ හෝමගමින් එව්වා කිව්වනේ ජාතික රෝහලට...ඒකයි...අදත් ඇම්බියුලන්ස් යද්දි මට මතක් වුනා ඒ මල්ලිව...ඇම්බියුලන්ස් එකක හැමදාම සද්දේ ඇහෙනකොට මමනන් වැඳලා දෙයියන්ගෙන් ඉල්ලනවා මේකේ යන කෙනා කවුරු වුනත් අනේ දෙයියනේ බේරලා දෙන්න කියලා...
![]()
ආහ්...ඉක්මනට තරහ වෙන කෙනා නේද ඔය?එයාටනන් පුදුම මලක් පනින්නේ නේ...
![]()
ද.නෑ.දැ.නෑ. 
ඩෙන්ගු හැදුන කෙනෙක්ව තැනකින් තැනකට මූව් කරන එක නම් පට්ටම මෝඩකමක්. ලෙඩා එහෙට මෙහෙට වෙලා මහන්සිවෙලා ඇතුලේ ලේ ගලලා අමාරු වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ඉන්න තැනම රෙස්ට් එකේ තියන්න ඕනි. අමුතු බෙහෙතකුත් නෑ කෙයා එක විතරනේ කොහේ ගියත්.
..කොහොමද ඔය පැත්තේ...රත්නපුර හොස්පිට්ල් එකනන් වැඩක්ම නෑනේ...ලෙඩ්ඩුන්ව කෙයාර් කරන්නේ නෑ නේද?වයිරස් උන කොයික හැදුනත් ඇඟට අමාරුයි තමයි, මතකද චිකන්ගුන්යා කියල එකක් ආවා. මිනිස්සු පුදුම වේදනාවක් වින්දේ.....හා ලෙඩක් නෙමේ තමයි..මන් මැරෙන්න ගිහින් යන්තම් ගොඩ ආවේ .....![]()

හා ලෙඩක් නෙමේ තමයි..මන් මැරෙන්න ගිහින් යන්තම් ගොඩ ආවේ .....![]()

ඩෙන්ගු හැදුන කෙනෙක්ව තැනකින් තැනකට මූව් කරන එක නම් පට්ටම මෝඩකමක්. ලෙඩා එහෙට මෙහෙට වෙලා මහන්සිවෙලා ඇතුලේ ලේ ගලලා අමාරු වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ඉන්න තැනම රෙස්ට් එකේ තියන්න ඕනි. අමුතු බෙහෙතකුත් නෑ කෙයා එක විතරනේ කොහේ ගියත්.

එහෙම කියන්න බෑ, කොච්චර හොඳ කරල තිබුනත් වෙන එකම එකා නරක නේ හයිලයිට් වෙන්නේ, මෙහේ නම් ඩෙන්ගු මරන නම් තවම මේ අවුරුද්දට 6 වගේ. ඒවත් උන තියෙද්දි වැඩට ගිහින් මහන්සිවුන ඒවා කීපයක්ම.ඔව් ඔව් ඒකනන් සහතික ඇත්ත...කොහොමද ඔය පැත්තේ...රත්නපුර හොස්පිට්ල් එකනන් වැඩක්ම නෑනේ...ලෙඩ්ඩුන්ව කෙයාර් කරන්නේ නෑ නේද?
වයිරස් උන කොයික හැදුනත් ඇඟට අමාරුයි තමයි, මතකද චිකන්ගුන්යා කියල එකක් ආවා. මිනිස්සු පුදුම වේදනාවක් වින්දේ.....![]()
අනේ මන්දා කාලෙන් කාලෙට එක එක වෛරස්...අපේ දුවට හැදුනා සැරයක්...උණ හැදිලා මාස තුනකට විතර පස්සේ දූගේ කොණ්ඩේ යන්න පටන් ගත්තා...ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවම කිව්වා ඒ උණටලු කොණ්ඩේ යන්නේ...