EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවුලක් වෙලා නැතිනම් හොදයි දන්න කෙනෙක් විස්තර කියන්න අපිටත්
    1.gif

    11.gif
    හොරකමටම ආවද කියල සැකයි වගේ, සාලේ පුටුව උඩ සල්ලි ගොඩක් එහෙම තියෙද්දි කාමරේට ඇවිත් තරියගේ කකුල ඇල්ලිලා ඌට. මූනට මොනවා හරි අල්ලන්න හදලා වගේ. තරියට ඇහැරිලා, ටක් ගාලා ඌ ගිහින්. කුස්සියේ දොර කඩාගෙනලු ඇවිත් තියෙන්නේ.....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඕක හරියන්නේ නැහැ බන් තරිස්ට , හැමදාම වදියි රෑ දෙගොදහරියේ , :frown:
    එහෙම වෙන්නේ කොහොමද හොට්ටෝ......:rolleyes:
    තොගේ ෆෝන් එක වැඩ නැත.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: අවුලක් නෑ...... මම මේ කතා කරන ගමන්..... :yes:
    නෙදකින් අමුඩෙට කරදරයක් වුනාම පුක දැන්ද හොයලා බලන්නේ, අපි සෑහෙන කලින් කතාකලේ.....:angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හොරකමටම ආවද කියල සැකයි වගේ, සාලේ පුටුව උඩ සල්ලි ගොඩක් එහෙම තියෙද්දි කාමරේට ඇවිත් තරියගේ කකුල ඇල්ලිලා ඌට. මූනට මොනවා හරි අල්ලන්න හදලා වගේ. තරියට ඇහැරිලා, ටක් ගාලා ඌ ගිහින්. කුස්සියේ දොර කඩාගෙනලු ඇවිත් තියෙන්නේ.....:baffled:
    :baffled:පුදුම බඩු තමයි ඉන්නෙ.පරිස්සම් වෙන එක තමයි හොදම වැඩේ අර වගේ එලාම් සීන් එකකින්වත් :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෙදකින් අමුඩෙට කරදරයක් වුනාම පුක දැන්ද හොයලා බලන්නේ, අපි සෑහෙන කලින් කතාකලේ.....:angry:
    එලි වැටෙනකම් නින්ද ගිහින් දැන්ද කොහෙද ඇහැරල තියෙන්නෙ ලබුස් :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල යන්න තරියට වුන එක තොට වුනා නම් රෙවිලා මැරෙනවා බයටම.:dull:

    :P එහෙම වෙන්නේ නෑ.... සියඹලාපේ පාත්තයා අපේ ගෙදරටත් හයි කරලා තියෙන්නේ කොටියා ආවෝ ගැජට් ...... :yes:

    (කොටියා ආවෝ කියන්නේ.... ඒ හුයන්න..... නිකනුත් වදිනවා මහ රෑට හිටි ගමන්....... :P )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලි වැටෙනකම් නින්ද ගිහින් දැන්ද කොහෙද ඇහැරල තියෙන්නෙ ලබුස් :baffled:

    :frown: රෙද්ද..... මම ශොප් එකට ආවේ 7ට.... :P නෙට් එන්න ටිකක් පරක්කු උනා..... වැඩ වගයක් තිබ්බා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙදකින් අමුඩෙට කරදරයක් වුනාම පුක දැන්ද හොයලා බලන්නේ, අපි සෑහෙන කලින් කතාකලේ.....:angry:

    :dull: ඉතින් දැක්ක ගමන් කෝල් කරලා විස්තරේ ඈහුවේ...... :yes:

    :frown: බලපන් බං ඒ හුයන්නා මොන රෙද්දකට ආවද හිතා ගන්න බෑ යකෝ...... :angry: මොනවා නමුත්; කවුරු කවුරුත්; තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න කාලේ හරි වගේ.......:yes:

    අපේ ගෙදර (ඒ කාලේ බල්ලෝ හිටියේ නෑ) එලියේ දාලා තිබ්බ හෝස් එකක් ඉස්සුවා..... පට්ට උසකින් හයි කරලා තිබ්බ අඩි 4 ටියුබ් ලයිට් එක ගලවන් ගිහින් තිබ්බා..... බස් වල සයිඩ් කණ්නාඩි ගලවන් ගිහින් තිබ්බා....... (ඒ දවස් වල එක බස් එකක කණ්නාඩි ගේට්ටුවෙන් එලියට හිටියා) :angry:

    ගෙදරම එක පාරක් සුද්ධ කරන් ගිහින් තිබ්බා..... වහලෙන් ඈවිත්..... ඊට පස්සේ වහලේ උළු අයින් කරලා ශීට් දැම්මා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P එහෙම වෙන්නේ නෑ.... සියඹලාපේ පාත්තයා අපේ ගෙදරටත් හයි කරලා තියෙන්නේ කොටියා ආවෝ ගැජට් ...... :yes:

    (කොටියා ආවෝ කියන්නේ.... ඒ හුයන්න..... නිකනුත් වදිනවා මහ රෑට හිටි ගමන්....... :P )
    ඒ උඹ මහ රෑ සෙල්ලම කරනකොට ගේ හෙල්ලෙනකොට සෙන්සර් හෙල්ලිලා වෙන්න ඇති......:lol::lol::lol::P:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: රෙද්ද..... මම ශොප් එකට ආවේ 7ට.... :P නෙට් එන්න ටිකක් පරක්කු උනා..... වැඩ වගයක් තිබ්බා..... :yes:
    වහිනව බන් චුරු චුරු ගගා ගෙයින් එලියට බහින්නත් කම්මැලියි :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොරකමටම ආවද කියල සැකයි වගේ, සාලේ පුටුව උඩ සල්ලි ගොඩක් එහෙම තියෙද්දි කාමරේට ඇවිත් තරියගේ කකුල ඇල්ලිලා ඌට. මූනට මොනවා හරි අල්ලන්න හදලා වගේ. තරියට ඇහැරිලා, ටක් ගාලා ඌ ගිහින්. කුස්සියේ දොර කඩාගෙනලු ඇවිත් තියෙන්නේ.....:baffled:

    යකෝ මල හත් ඉලව්වක්නේ.. හොර කමේ නෙමේ එක්කෝ මෝල් අමාරු කාරයෙක්වත්ද?

    එපා වෙනවනේ මේව ඇහුවහම. :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: ඉතින් දැක්ක ගමන් කෝල් කරලා විස්තරේ ඈහුවේ...... :yes:

    :frown: බලපන් බං ඒ හුයන්නා මොන රෙද්දකට ආවද හිතා ගන්න බෑ යකෝ...... :angry: මොනවා නමුත්; කවුරු කවුරුත්; තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න කාලේ හරි වගේ.......:yes:

    අපේ ගෙදර (ඒ කාලේ බල්ලෝ හිටියේ නෑ) එලියේ දාලා තිබ්බ හෝස් එකක් ඉස්සුවා..... පට්ට උසකින් හයි කරලා තිබ්බ අඩි 4 ටියුබ් ලයිට් එක ගලවන් ගිහින් තිබ්බා..... බස් වල සයිඩ් කණ්නාඩි ගලවන් ගිහින් තිබ්බා....... (ඒ දවස් වල එක බස් එකක කණ්නාඩි ගේට්ටුවෙන් එලියට හිටියා) :angry:

    ගෙදරම එක පාරක් සුද්ධ කරන් ගිහින් තිබ්බා..... වහලෙන් ඈවිත්..... ඊට පස්සේ වහලේ උළු අයින් කරලා ශීට් දැම්මා...... :yes:

    තරි අයියගෙ නෝනා අනිත් වෙලාවට තනියම එහෙමද ඉන්නෙ ළමයි එක්ක. මේ හුයන්නලා මොක්කුද කියන්න බෑ. එපාවෙනවා ඕයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වහිනව බන් චුරු චුරු ගගා ගෙයින් එලියට බහින්නත් කම්මැලියි :dull:

    :oo: අද යන්තම් මෙහේට පායලා.... ඒත් ඉර එලියක් නම් නෑ..... අදවත් වැඩ ගොඩක් තියෙනවා ඉවර කරගන්න..... වැස්සේ නැත්නම් ගොඩ...... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: ඉතින් දැක්ක ගමන් කෝල් කරලා විස්තරේ ඈහුවේ...... :yes:

    :frown: බලපන් බං ඒ හුයන්නා මොන රෙද්දකට ආවද හිතා ගන්න බෑ යකෝ...... :angry: මොනවා නමුත්; කවුරු කවුරුත්; තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න කාලේ හරි වගේ.......:yes:

    අපේ ගෙදර (ඒ කාලේ බල්ලෝ හිටියේ නෑ) එලියේ දාලා තිබ්බ හෝස් එකක් ඉස්සුවා..... පට්ට උසකින් හයි කරලා තිබ්බ අඩි 4 ටියුබ් ලයිට් එක ගලවන් ගිහින් තිබ්බා..... බස් වල සයිඩ් කණ්නාඩි ගලවන් ගිහින් තිබ්බා....... (ඒ දවස් වල එක බස් එකක කණ්නාඩි ගේට්ටුවෙන් එලියට හිටියා) :angry:

    ගෙදරම එක පාරක් සුද්ධ කරන් ගිහින් තිබ්බා..... වහලෙන් ඈවිත්..... ඊට පස්සේ වහලේ උළු අයින් කරලා ශීට් දැම්මා...... :yes:
    මමත් මේ ටිකේ බයේ ඉන්නේ බන්. අපේ ගෙදරට පිටිපස්සේ ගෙදරක දැනට දවස් 3කට කලින් ර්‍ රෑ ත්‍රිවීල් එකේ රෝද තුන ගලවගෙන ගිහින් කොට තුනක් තියල. පොඩ්ඩක් හරි හිතට බය අඩු වුනේ ඒ ගෙදර ත්‍රීවීල් බුවා හෙන දසයා ඉස්සර අපිටත් සද්දයක් දැම්මා පාරට. මට හිතෙනවා ඌ කාට හරි සද්දයක් දාපු නිසා කවුරු හරි ගේමට කලා කියලා. ඒත් හරියටම නොදනිමි......:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉල්ලුමට සැපයුම දුන්නනම් හරි වගෙයි බන් කියවන්න බලන්න ත්‍රෙඩ් 3ක්ම දැම්ම උදේ ඉදන් කොමෙන්ට් එකක්වත් නැහැ.බලපන්කො අර චීත්තෙක ෆොටෝ ටිකක් දාපුවම බම්ප් වෙලා තියෙන තරම් :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :oo: අද යන්තම් මෙහේට පායලා.... ඒත් ඉර එලියක් නම් නෑ..... අදවත් වැඩ ගොඩක් තියෙනවා ඉවර කරගන්න..... වැස්සේ නැත්නම් ගොඩ...... :D
    කකුල කොහොමද දැන් :dull:
     
    Status
    Not open for further replies.