මමත් දැන් ඉදලා හිටලා පොඩි පොඩි ඉලෙක්ට්‍රික් වැඩ කරන නිසා ebay එකෙන් මල්ටි මීට්ර් එකක් දාන්න බැලුවෙ බන්..මෙහෙට එද්දි අවුලක් වෙයිද?? අනික ඕවා ගනිද්දි මොනවද බන් බලන්න ඔනෑ![]()
ගොඩක් වෙලාවට ගෙදරට එයි බන්. ලින්ක් එකක් එවපන්කො බලන්න. මෙහෙන් නෝමල් පාවිච්චියට එකක් දාහට අඩුවෙන් ගන්න පුලුවන් බන්. ඊබේ දාන එක තේරුමක් තියෙයිද දන්නෑ..












