EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol: ane paw akke.. dan innawa aththe hondatama bayawela

:lol:jam horek halo awith thiyenne..hora date expire wechcha jam kala jam amuth rahai kiyanna thari ayiyawa aharawala..thari ayiya holmanak kiyala hithala buduammo kiyala kagahana saddeta hora duwala..:P
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෝනාවත් ගෙදර තියාගන්න තිබ්බානෙ
    මමනම් නිවාඩු දවසට කොහොම හරි කන් කෙදිරි ගාලා ශශීව ගෙදර තියාගන්නවා.....නෑත්නම් මාර කම්මෑලී බන්

    අපේ එක්කෙනා යන්නේ නෝ පේ පිට බං..... නිවාඩු දැම්මොතින් බඩුම තමා....... :dull::dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඈහ්..ඔෆිස් එකේ රෙදිත් හෝදලා වේලනවද?ඒ මදිවට නිදාගෙනත් එක්ක...ඔෆිස් එක ගෙදරද තියෙන්නේ..නැත්තන් ගෙදර තියෙන්නේ ඔෆිස් එකේද?:oo:

    :shocked: ane sanji ayye lanaba awurudde indan math full time jobak karannai hithan inne. Barida ethanama ekak set karala denna :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් එපා වෙනව මේ රෙද්ද
    මලිත්තෝ තරියට කරදරයක් වෙලා, උදේ දාපු පෝස්ට් බලන්න. නැත්නම් කිඹුලට කෝල් කරන්න.:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එලවන එක නම් සිම්පල් මෙයා, කට්ටිය එක්ක ඉස්සර වගේ හොඳ කුනුහරප ටිකක් කතාවුනානම් දුවන්න පාර මදි කෙල්ලෝ දෙන්නට. තරියා කියපු නිසා අපි කටවල් පරිස්සම් කරන් ඉන්නේ.....:yes::yes::P

    අපේ කොසා මාමි නැති අඩුව......... :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලවන එක නම් සිම්පල් මෙයා, කට්ටිය එක්ක ඉස්සර වගේ හොඳ කුනුහරප ටිකක් කතාවුනානම් දුවන්න පාර මදි කෙල්ලෝ දෙන්නට. තරියා කියපු නිසා අපි කටවල් පරිස්සම් කරන් ඉන්නේ.....:yes::yes::P

    අනේ එහෙම කරන්න එපා ඉතින්...ඔයලා හොඳයිනේ...:yes:ඒත් ඔයාලගේ නිදහස නැති වුනා නේද අපි නිසා...තරි අයියා දැන් එන්නේ අපි නැති වෙලාවට විතරයි...ආපහු ඔයාලට ඉස්සර වගේ ඉන්න දුන්නනන් හොඳයි කියලා හිතෙනවා අපි එන්නේ නැතුව...:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආහ්හ් පූසා........
    කින්ග් අයිය නැද්ද? උගෙ මොකද්ද සයිට් එකක් ගහන වැඩේ පොඩ්ඩක් බලන්නත් ඕනෙ.
    මම යනෝ පස්සෙ එන්නම්.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කින්ග් අයිය නැද්ද? උගෙ මොකද්ද සයිට් එකක් ගහන වැඩේ පොඩ්ඩක් බලන්නත් ඕනෙ.
    මම යනෝ පස්සෙ එන්නම්.

    රජ්ජුරුවෝ මේ වෙලාවේ වැඩ ඇති බං......... එල එල......
     
    Status
    Not open for further replies.