ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චේන් යනවා 25න් විතර. චේන් එක එජස්ට් කරල බලන්න ලූස් වැඩිනම්. ඔයිල් හරි ග්‍රීස් හරි පොඩ්ඩක් දාන්න. පස්ස රෝදෙ දෙපැත්තට හොල්ලල බලන්න බෙයාරින් එහෙම අවුල්ද කියල.

කොට්ට සෙට් එක තියෙන්නෙ ස්පොකට් එක තියන පැත්තෙ..:yes:
ඔයිල් නම් දානවා බන් සතියකට 2විතර චේන් එකට.එල මම බලන්නම්.තව 450km සර්විස් එක.ඩොටේ ඇවිල්ලා ගියාම අඟහරුවාදා දිහාට සර්විස් දාන්න වෙනවා.
චමිතෝ චේන් එකනම් කෙරෝලටම එනකම් එජස්ට් කර කර දුවන්න. හොඳට බලන්න ලෙඩේ අල්ලගන්න පුලුවන් වෙයි.:yes:
හරියටම ඕක විදිහ බලන්න වීඩියෝ කට්ටක් නැද්ද
ජන්තු අයියා;17319621 said:
ලස්සනයි බං බයික් එක..අනික පාරේ නිතරම දකින්න ලැබෙන්නෙත් නැති එකෙක්නෙ..මට හිතෙන්නේ කොල්ලෝ ඕක පදින්නේ නැත්තේ සයිස් මදි කම,සිලින්ඩර් දෙක,පවර් එක ටිකක් මදි කම නිසා ලග පිකප් එක ගන්න බැරි කම වගේ දේවල් නිසා වෙන්න ඕනේ..රේස් යන්න ඕනේ නෑ නේ බං බයික් ගත්තා කියලා..දෙයියනේ කියලා පදින්න තියෙනවා නම් එච්චරයිනෙ..නැත්තන් බයික් එක ගැන කව්රුත් වැරදි කියන්නේ නෑ..අනික මම ගන්න හිටිය ජේඩ් එකට වඩා මේ VTR එකේ riding position එක ගින්දර..:yes:
VTR එක මරු බන් :yes:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    90ස් රොක්ස් :yes::yes:

    එතනින් එහා උන් ඔක්කොම පට්ට නාකි.:rofl: පන් මල්ලක් එල්ලං මේට් එකකින් පාන් ගේන්න තමා දැන් තියෙන්නේ..:P:P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17320058 said:
    හුටා..මම හිතුවේ උබ මාමගේ වයසේ විතර ඇති කියලනේ :baffled:

    මූ මේ ඊයේ පෙරේද trinity එකෙන් out උන ගමෙහ් කුකුලෙක් :yes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොට්ට සෙට් එක මාරු කළා බන් ගියපාර සර්විස් එකේදී.එක පැත්තක විතරද බන් දෙපැත්තේම තියෙනවද.දෙපැත්තේම තියෙනවානම් සැකයි එකක් විතරක් මාරු කරලද කියලා. වෙලාවට පස්සා වන්න ගතියක් වගෙත් දැනෙනවා.කලින් කිව්ව සද්දෙනම් ඇහුනේ දැන් දවස් 2-3ක ඉඳලා.එත් සමහර වෙලාවට ඇහෙන්නේ නෑ.


    අඩේ මෙච්චර ඉක්මනින් චේන් එකෙට කෙලවෙනවද බන්.

    නැහැ එක කොට්ට සෙට් එකයි තියෙන්නේ..පදින විදිහට තමයි ඉතින් ගෙවීම..නිතරම එන්ජින් බ්‍රේකින් කරන උන්ගේ නන් චේන් එකට කෙල වීම ඉකමන්..මට එහෙම වෙන නිසා කියන්නේ :yes::yes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේකගෙ ස්පොකට් එක හෙල්ලෙනවා හතර අතට අර ඉස්සර ලෙඩේ හදපු දව්ස් වලත්. මාරු කලේ නෑ මං හිතන්නේ.. කොට්ට සෙට් එක නන්නත්තාර වෙලා බන් තිබ්බේ.. ඒක වෙන්න ඇති සමහර විට.:dull:

    මේකාගේ වහන්තරාවේ ස්ප්‍රොකට් රේසර් එකේ තත්වේ මොකද දන්නේ නැහැ නේද බන්:no::no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,404
    113
    Auckland
    ජන්තු අයියා;17320058 said:
    හුටා..මම හිතුවේ උබ මාමගේ වයසේ විතර ඇති කියලනේ :baffled:

    :lol: :lol:

    හොද තැනකින් බලල ගනින් කන්නාඩි ජොඩුවක් ජන්තු මාමේ, ඔය 40ස් ඇදිරිය වේගන එන්නෙ :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එතනින් එහා උන් ඔක්කොම පට්ට නාකි.:rofl: පන් මල්ලක් එල්ලං මේට් එකකින් පාන් ගේන්න තමා දැන් තියෙන්නේ..:P:P:P

    :frown:හරි හරි ඉතින් අපි නම් අව්රුද්දෙන් දෙකෙන් තමයි වයස් පරතෙරේ උබල එක්ක..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකාගේ වහන්තරාවේ ස්ප්‍රොකට් රේසර් එකේ තත්වේ මොකද දන්නේ නැහැ නේද බන්:no::no:

    ඔව් බන් ඒකත් නන්නත්තාරද දන්නෑ.. චමිතෝ පොඩ්ඩක් රෝදෙ හොලෝල බලන්නෝ.. රෝදෙ ගැලෙව්වනම් හොඳට බලාගත්තැකි තත්වෙ.:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නැහැ එක කොට්ට සෙට් එකයි තියෙන්නේ..පදින විදිහට තමයි ඉතින් ගෙවීම..නිතරම එන්ජින් බ්‍රේකින් කරන උන්ගේ නන් චේන් එකට කෙල වීම ඉකමන්..මට එහෙම වෙන නිසා කියන්නේ :yes::yes:

    හුටා මටත් එහෙනම් ඒ සෙතේම තමයි :D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් බන් ඒකත් නන්නත්තාරද දන්නෑ.. චමිතෝ පොඩ්ඩක් රෝදෙ හොලෝල බලන්නෝ.. රෝදෙ ගැලෙව්වනම් හොඳට බලාගත්තැකි තත්වෙ.:yes:

    බැලුවා බන් හෙලවෙන්නේ නම් නෑ එහෙම
     
    Status
    Not open for further replies.