EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා......... ලොක්කයියාගෙන් හොඳවයින් අහගත්තෙ නැතිනම් උඹටත් කෑවේ නෑ වගේ නෙහ්හ්......

    :rofl: පොඩ්ඩක් ඈවිස්සුවා.... කාලෙකින් හොද සිංහල වචන සෙට් එකක් මේ ත්‍රෙඩ් එකේ තිබ්බේ නෑ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: නෑ තව දෙන්නෙක්ම ඉන්නවා...... :P ;)

    මේකට මොනාහරි කිව්වොතින් උඹ තව මොනාහරි කියනවා........ ඊට පස්සේ එව්වා උඹේ නෝනා දකිනවා....... ඊට පස්සේ එදා වගේ වලි යනවා........ හෆෝ බෑ බෑ........
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :oo: නම එවාපිය..... නැත්නම් එලකිරියේ මෙන්න මේකා කියලා මැසේජ් එකක් දාපිය..... හැබැයි නම FB තියෙන්නේත් crazyasa / crazyasa@ek / crazyasa@elakiri වගේ නම් ඉතින් ඈක්සෙප්ට් කරනු නොලැබේ....... :yes:
    :angry::angry::angry:ewwa :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරි කේස් එකේ මුල මැද අග මම හොයා ගත්තා..... :yes:

    ඊයේ එකෙක් ගියා අර මැක්ස්බෝයි ව බලන්න..... වැස්ස නිසා මොකක්ද කාණුවක් උතුරපු සීන් එකක් නිසා පොරට ගෙදර යන්න බැරි උනා (ඔය කාණු සීන් එක කිව්වේ.... අර ඊයේ මැක්ස්බෝයි ගේ දුක සැප අහන්න කෝල් කරපු කෙනා ;) )

    ඉතින් අන්තිමට කාර් එකටම වෙලා නතර කරන් හිටියා..... ටිකක් රෑ වෙනකොට පට්ට බඩගින්නක් ආවා..... ඈවිත් මතක් උනා ලගම තියෙන අදුරන එකාගේ ගෙදර..... මතක් වෙලා රිංගුවා කලුවරේම ගෙදරට...... රිංගලා ජෑම් බෝතලේ කෑවා........ ආයේ ඉතින් ගෙම්බෝ කාපු එකාට පරණ ජෑම් බෝතලෙත් කජ්ජක්ද කියලා ඈටි කෙහෙල් කාපු කිඹුලා වගේ ජෑම් බෝතලේ කෑවා..... :yes:

    ඒක කාලා ඉවර වෙනකොට ජෑම් වල තියෙන සීනි වලට පොඩි මත් ගතියක් ආවා..... ඒ අස්සේ ලාවට දැක්කා ජෑම් එක එක්ස්පයර් කියලා....... :rofl: ඒ එක්කම මතක් උනා.... එදා රෙමි බ්‍රෑන්ඩිය උස්සලා..... බින්දුවක්වත් නොදී තනියම බිව්ව එකාට හොද වැඩක් කරන්න ඕනා කියලා....... :yes:

    ආයේ නොදන්න ගෙයක් යෑ ඉතින්...... නිදන කාමරේ හොයන් ගිහින් මිරිකුවා කකුල..... :rofl: :P මිරිකලා දඩ බඩ ගාලා තලගොයා පැනලා ගියා වගේ කබර ගොයා පැනලා ගියා....... :yes: :P

    දැන් අද උදේ ඉදන් ත්‍රෙඩ් එකෙත් නෑ...... කෝල් කරහම සහායිකාව ආන්සර් කරන්නෙත්..... ඒ කියන්නේ ජෑම් කාපු එක පල දීලා බුවා ටොයිලට් එකේ...... :yes: :P

    දැන් හිතා ගනිල්ලා ගෙට පැන්න හොරාව...... :rofl: :P
    ඔබතුමා ගේ මැණියන් නිදුක් නිරෝගී ව වැජඹේවා!!!!!!!!!!:angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    මේ කියන්නෙ කිඹුල් මාමි ගැන නම් වෙන්න බෑ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්නේ කොහෙද ඇහුවම වල්ලේ පොල් කිව්වලු....... 5 න් පස්සේ එන්නද එපාද කියහන්කෝ........

    :frown: දැන් නෑ කියලා කිව්වේ.... හවස ඉන්නවා..... ගමන් ඔක්කොම කැන්සල් කරන්න උනා...... බෝඩ් එක ගහන බුවා ආවා...... වහින්නත් හදන්නේ ඌ ආව නිසා..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: දැන් නෑ කියලා කිව්වේ.... හවස ඉන්නවා..... ගමන් ඔක්කොම කැන්සල් කරන්න උනා...... බෝඩ් එක ගහන බුවා ආවා...... වහින්නත් හදන්නේ ඌ ආව නිසා..... :P

    අම්මටසිරි කිව්වලූ..:shocked:

    හැමෝම ගෙවල් දොරවල් අතෑරලා දුවපල්ලා කන්දකටවත්.. පුලුවන් තරම් උස බිල්ඩින් වලට නැගපල්ලා... සුනාමියක් එනවා මෙදා පොටේනම්..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට මොනාහරි කිව්වොතින් උඹ තව මොනාහරි කියනවා........ ඊට පස්සේ එව්වා උඹේ නෝනා දකිනවා....... ඊට පස්සේ එදා වගේ වලි යනවා........ හෆෝ බෑ බෑ........

    :rofl: එහෙම වලි යන්නේ නෑ....... :no: :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: දැන් නෑ කියලා කිව්වේ.... හවස ඉන්නවා..... ගමන් ඔක්කොම කැන්සල් කරන්න උනා...... බෝඩ් එක ගහන බුවා ආවා...... වහින්නත් හදන්නේ ඌ ආව නිසා..... :P

    ඒ කියන්නේ මටත් නෑමක් ද...... ? අනේ කොල්ලෝ PS/2 කීබෝඩ් එකක්, මදර් බෝඩ් බැටරියක් වගේම වැඩ කරන පවර් කේබල් එකකුත් සුදානම් කරලා තියහන්කෝ....... ඇවිත් වැස්සට පෙර ආයේ ගෙදර දුවන්න........
     
    Status
    Not open for further replies.