20කට කරන්න? ගිගාබයිට පණහේ ප්රභා රශ්මියෙන් තොපගේ මොලගෙඩිය කැකෑරී ඇති බවක් පෙනේ.
යකෝ 20කට කරන ඒවත් තියෙනවද?
ඇහුවෙත් අදයි බොල.
බාපු එකක්ද නැත්තං ස්ට්රීමින් පාරක්ද?![]()








දැන් හරිනේ........ සනීපයි නෙහ්හ්.......
කිඹුලා මට කියූ ඒවාට දවාලේ තරු පෙනුනා........//
ඒ කියපු සත්තම් වලට කන් දෙක මගේ පිරුනා.........//
එදා මට පෙනුනේ ඔබව කිඹුලෙක් වාගෙයි අන්කල්... //
අදත් මට පේන්නේ ඔබ කිඹුලෙක් වාගෙයි අන්කල්... //
කිඹුලද මමද ලිදේ......

අදාලත්වයෙන් තොරය......!!
![]()

dan godak kal 

karamu habai kondesi sahithayiඑකක් 20කට කරමුද?![]()
kondesi hithaganin 
ආච්චී බොට පිස්සුදමම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!


mami mage laga 280x dekak thiyenawa wikunala diyanko ganak tiyan![]()
මෙහේ VGA අමාරු කාරයෝ නෑ බං...... එන්නෙම ලැප් තමා..... ඕන් ලැප් වලට VGA ගහන්න පුලුවන් උනා නම් දෙන්න තිබ්බා...... 
ඔව් යකෝ...... මමත් අනිත් වැඩ ඔක්කොම දාලා නතර උනා මේක කරගන්න.... නැත්නම් ආයේ මාස ගානකට මූව අල්ල ගැනිලි බොරු.......
![]()
SLIIT එක පැත්තට පේන්න බෝඩ් එක ගහන්නේ...... අර ශොප් දෙක අතර මැද තාප්පේ..... ෆ්ලෙක්ස් එකක් ගහනවා දිග පලල මැනලා...... උඩ ශොප් ටිකට මොක්කු හරි පාත් වෙන්න කලින් බෝඩ් කෑලි ටික ගහගන්න ඕනා..... ඩෙල් එකෙයි / ටොෂිබා එකෙයි ලයිට් බෝඩ් දෙකක් දෙනවා කිව්වා.... ඒකත් ආවහම ගොඩ......![]()
mokadda akke seen eka?මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!
Really hurts පිහියෙන් ඇන්නා වගේ...![]()
ඔව් අර අහිංසකී..... ඔව්
එයා තමා
තියලා ඔයා ඕනා එකක් කරගන්න....... 
මෙහේ VGA අමාරු කාරයෝ නෑ බං...... එන්නෙම ලැප් තමා..... ඕන් ලැප් වලට VGA ගහන්න පුලුවන් උනා නම් දෙන්න තිබ්බා......
![]()
ube shop eke normal pc parts nadda e kiyanne?
කුජීතයි යකෝ ලිඳ...........




මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!
මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!

)මොකෝ වුනේ?මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!



හොයාගන්න බැහැමම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!

මොකක්ද මේ ?bola mata monitor ekak genath denann kiuwa dawasak passe call karanan kiuwa passe call uth na call walata answer uth nadan godak kal
![]()
මේ මොන පුන්ඩවාලයක්ද.....?? 
ඔව් අර අහිංසකී..... ඔව්
එයා තමා
තියලා ඔයා ඕනා එකක් කරගන්න.......
![]()