අහ් සුඩූ කවුද කතා නොකර හිටියෙ. ඔයා අක්ක ගැන බර කතාවක් නිසා බාද කරේ නෑදැන් ඔයා මා එක්ක කතා කරනවද නැද්ද?? මන් අවසන් වතාවටයි අහන්නේ![]()

අහ් සුඩූ කවුද කතා නොකර හිටියෙ. ඔයා අක්ක ගැන බර කතාවක් නිසා බාද කරේ නෑදැන් ඔයා මා එක්ක කතා කරනවද නැද්ද?? මන් අවසන් වතාවටයි අහන්නේ![]()

තෝ තව දවස් 362ක් ම පරක්කු වුණත් ඕකම තමා දඩේ හුයන්නෝ.....කාර් එක කිව්වහම මතක් උනේ.... දවස් දෙකක් පරක්කු උනා ලයිසන් එක අලුත් කරන්න... දඩේ රුපියල්ම 220/= ක් යකෝ ..... හෙන ගහන්න එපායේ මේ ආණ්ඩුවට......
සතියක් විතර පරක්කු උනා නම් එහෙම බර ගානක් පුදන්න වෙයි..... නොදකින්......
![]()


අහ් සුඩූ කවුද කතා නොකර හිටියෙ. ඔයා අක්ක ගැන බර කතාවක් නිසා බාද කරේ නෑ![]()



කඩ්ඩෙං කියඤ්ඤං ඈ?සිරාවටම නොදනිම්
පයිසේ ජුන්ඩෝ!
කියන අටුවා ටීකාවක් එක්කෝ හිංගලෙන් කියූ නැත්තන් කඩ්ඩෙන් කියූ
තෝ කියපු දේ මට තේරුනේ නෑ බොල බුරුස්සෝ![]()

බලමු තාම මූඩ් එකක් නෑරජතුමාගේ වැඩේ?
ඔයා තනියෙන් කරනවද???![]()
හොදයිඔහ් ගීත පුවෝ ...ඔයාට කතා කරන්නත් බැරි උනානේ...මේ කස්ටියන්ගේ වැඩ නිසා..ඉතින් කොහොමද?![]()

බලමු තාම මූඩ් එකක් නෑ
තනියම නං බෑ නගේ නුබේ කොටහ ලැබෙයි නිසි කලට
හොදයි
ඊයෙ මගුලෙ ගිහින් ආවෙ අද දවල්

මේ පිහි ගැන අහපු කුකුල්ලුන්ට.. මේ තියෙන්නේ මං අර කිව්ව එක. සයිස් එකහිතාගන්න. ඕන තැනක දාන් යන්න පුලුවන්...
![]()
![]()
![]()


කඩ්ඩෙං කියඤ්ඤං ඈ?
we can exchange bitcoins to US dollars instantly through payza now. no intermediates no exchanges no additional charges and shit, only take two network confirmations to credit money to account balance and we can withdraw them to cards/bank accounts after that
තේරුනායි
ඊය ලැජ්ජ නැතෙයිඉඉ ඇඩ් ක්ලික් කරන්න ඊට හොදා හිඟා කනවමොකක්ද සහෝ ඔය බිට් කොයින් කියන්නේ..... මොන සයන්නක්ද....?? සතෙන් සතේ ඈඩ් ක්ලික් කරන සීන් එකක්ද....??
![]()



there is no connection between pyza and bitcoins banAh,sounds cool.So how can we start a payza account????
I thought that it's also sth like this paypal thing and
was not aware of the difference.lol
අතේ එක රේඛාවක් වත් ඉතුරු වෙලා නෑ...මටත් එකක් ගන්න ඕන....මේකේ ලින්ක් එකක් නැද්ද හරිදු
කෙල්ලෙක්ගෙ වගේ අත...![]()




හරිදුවෝ......
දැරිවි ගියා ද?

හරිදුවෝ......
දැරිවි ගියා ද?

බොල කුකුලෝහ්....
කවදදහ්ම්ම්ම් එහෙමද? මට examවගයක් ඇත...ඊට කලින් කරමු පුවෝ
නෑ....ඒක මාර මගුලක් නොවැ![]()
තෝ කකුල වන කරගන්න මුකුත් කලේ නෑ නේහ් අපේ බඩ මාමා වගේ...........හ්ම්..
යකෝ දැන් තව ටිකකින් CNN එකෙත් යයි.![]()

ඊය ලැජ්ජ නැතෙයිඉඉ ඇඩ් ක්ලික් කරන්න ඊට හොදා හිඟා කනව
bitcoin kiyanne machan virtual currency
ewa generate karanna hewath "mine" karanna computing power eka one
mama high end card use karala kara me awrudda mula indan
passe mining walatama wishesha una hardware awa ASIC ( application specific integrated circuits) kiyala, ithin dan owain mine karanne
mama ewath godak aran thiyan hitiya passe owa amban karanna wela yana nisa ewa okkoma wikunala cloud mining shares gatta
could mining kiwwe un okkoma mining equepments host karanawa api ungen mining speed eka milata gannawa![]()
mehema podiyata kiyanna ba loku siddiyak ithin
kohoma kohoma hari mata thiyenawa high ma end graphics card 500 kin witara gana puluwan computing power eka tharan cloud shares dan![]()
