EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් ඔයා මා එක්ක කතා කරනවද නැද්ද?? මන් අවසන් වතාවටයි අහන්නේ:dull:
    අහ් සුඩූ කවුද කතා නොකර හිටියෙ. ඔයා අක්ක ගැන බර කතාවක් නිසා බාද කරේ නෑ :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: කාර් එක කිව්වහම මතක් උනේ.... දවස් දෙකක් පරක්කු උනා ලයිසන් එක අලුත් කරන්න... දඩේ රුපියල්ම 220/= ක් යකෝ ..... හෙන ගහන්න එපායේ මේ ආණ්ඩුවට...... :angry: සතියක් විතර පරක්කු උනා නම් එහෙම බර ගානක් පුදන්න වෙයි..... නොදකින්...... :angry:
    තෝ තව දවස් 362ක් ම පරක්කු වුණත් ඕකම තමා දඩේ හුයන්නෝ.....
    ළිදේ පැනපිය ළිං මැඩියා.........:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    keep-calm-and-reply-me-10.png
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම නොදනිම්

    පයිසේ ජුන්ඩෝ!
    කියන අටුවා ටීකාවක් එක්කෝ හිංගලෙන් කියූ නැත්තන් කඩ්ඩෙන් කියූ
    තෝ කියපු දේ මට තේරුනේ නෑ බොල බුරුස්සෝ:angry::angry::angry::angry::angry:
    කඩ්ඩෙං කියඤ්ඤං ඈ?
    we can exchange bitcoins to US dollars instantly through payza now. no intermediates no exchanges no additional charges and shit, only take two network confirmations to credit money to account balance and we can withdraw them to cards/bank accounts after that :D
    තේරුනායි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔහ් ගීත පුවෝ ...ඔයාට කතා කරන්නත් බැරි උනානේ...මේ කස්ටියන්ගේ වැඩ නිසා..ඉතින් කොහොමද?:D
    හොදයි
    ඊයෙ මගුලෙ ගිහින් ආවෙ අද දවල්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පිහි ගැන අහපු කුකුල්ලුන්ට.. මේ තියෙන්නේ මං අර කිව්ව එක. සයිස් එකහිතාගන්න. ඕන තැනක දාන් යන්න පුලුවන්...:yes:

    WrgqzSU.jpg

    imdM8ft.jpg

    C97BqBE.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බලමු තාම මූඩ් එකක් නෑ
    තනියම නං බෑ නගේ නුබේ කොටහ ලැබෙයි නිසි කලට

    හ්ම්ම්ම් එහෙමද? මට examවගයක් ඇත...ඊට කලින් කරමු පුවෝ

    හොදයි
    ඊයෙ මගුලෙ ගිහින් ආවෙ අද දවල්

    නෑ....ඒක මාර මගුලක් නොවැ:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ පිහි ගැන අහපු කුකුල්ලුන්ට.. මේ තියෙන්නේ මං අර කිව්ව එක. සයිස් එකහිතාගන්න. ඕන තැනක දාන් යන්න පුලුවන්...:yes:

    WrgqzSU.jpg

    imdM8ft.jpg

    C97BqBE.jpg

    මටත් එකක් ගන්න ඕන....මේකේ ලින්ක් එකක් නැද්ද හරිදු:rolleyes:
    කෙල්ලෙක්ගෙ වගේ අත...:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කඩ්ඩෙං කියඤ්ඤං ඈ?
    we can exchange bitcoins to US dollars instantly through payza now. no intermediates no exchanges no additional charges and shit, only take two network confirmations to credit money to account balance and we can withdraw them to cards/bank accounts after that :D
    තේරුනායි

    Ah,sounds cool.So how can we start a payza account????
    I thought that it's also sth like this paypal thing and
    was not aware of the difference.lol
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo: මොකක්ද සහෝ ඔය බිට් කොයින් කියන්නේ..... මොන සයන්නක්ද....?? සතෙන් සතේ ඈඩ් ක්ලික් කරන සීන් එකක්ද....?? :P
    ඊය ලැජ්ජ නැතෙයිඉඉ ඇඩ් ක්ලික් කරන්න ඊට හොදා හිඟා කනව :rofl:
    bitcoin kiyanne machan virtual currency
    ewa generate karanna hewath "mine" karanna computing power eka one
    mama high end card use karala kara me awrudda mula indan
    passe mining walatama wishesha una hardware awa ASIC ( application specific integrated circuits) kiyala, ithin dan owain mine karanne
    mama ewath godak aran thiyan hitiya passe owa amban karanna wela yana nisa ewa okkoma wikunala cloud mining shares gatta
    could mining kiwwe un okkoma mining equepments host karanawa api ungen mining speed eka milata gannawa :D
    mehema podiyata kiyanna ba loku siddiyak ithin :D
    kohoma kohoma hari mata thiyenawa high ma end graphics card 500 kin witara gana puluwan computing power eka tharan cloud shares dan :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Ah,sounds cool.So how can we start a payza account????
    I thought that it's also sth like this paypal thing and
    was not aware of the difference.lol
    there is no connection between pyza and bitcoins ban
    you need pyza only if you need to exchange your bitcoins to USD
    otherwise its just an online payment method like paypal.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මටත් එකක් ගන්න ඕන....මේකේ ලින්ක් එකක් නැද්ද හරිදු:rolleyes:
    කෙල්ලෙක්ගෙ වගේ අත...:dull:
    අතේ එක රේඛාවක් වත් ඉතුරු වෙලා නෑ...
    ගිගාබයිට් පනහම ඉවරවෙනකම් මූ අල්ලේ රේඛා මකල නෙව
    :rofl::rofl::rofl::rofl:
    හරිදුවෝ......
    දැරිවි ගියා ද?

    :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම්ම් එහෙමද? මට examවගයක් ඇත...ඊට කලින් කරමු පුවෝ

    නෑ....ඒක මාර මගුලක් නොවැ:rolleyes:
    කවදද
    තාම ඕක ඉවර නැද්ද මම හිතුව ඔයා ඩිග්‍රිය අරන් කියල

    එහෙම පැයෙන් සයිට් ගහන්න බෑ නෙ ඉතින්, බලමු ටික ටික
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊය ලැජ්ජ නැතෙයිඉඉ ඇඩ් ක්ලික් කරන්න ඊට හොදා හිඟා කනව :rofl:
    bitcoin kiyanne machan virtual currency
    ewa generate karanna hewath "mine" karanna computing power eka one
    mama high end card use karala kara me awrudda mula indan
    passe mining walatama wishesha una hardware awa ASIC ( application specific integrated circuits) kiyala, ithin dan owain mine karanne
    mama ewath godak aran thiyan hitiya passe owa amban karanna wela yana nisa ewa okkoma wikunala cloud mining shares gatta
    could mining kiwwe un okkoma mining equepments host karanawa api ungen mining speed eka milata gannawa :D
    mehema podiyata kiyanna ba loku siddiyak ithin :D
    kohoma kohoma hari mata thiyenawa high ma end graphics card 500 kin witara gana puluwan computing power eka tharan cloud shares dan :D

    මට ඔය ජෙනරේට් කිරිල්ල තේරෙන්නේ නෑ. තරහ නැතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද?:rolleyes:
     
    Status
    Not open for further replies.