EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරියො උඹ 2010 maths කරපු එකෙක්ව දන්නවද නදුන් සිල්වා කියලා බොලාගෙ ඉස්කෝලෙ

    මං 2011 නමෙන් නම් මීටර් නෑ එකෙක්වත්...
    රූපයක් දුන්නොත් නම් දනී..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙiන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!

    Mei mona payannakda ? :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මට තේරිච්ච විදියට වැඩේ සරලව අලුත් රටක් හැදුව කියමු. ඒ රටේ මුදල් වගේනේ ඕක වැඩ කරන්නේ. ඒ රටේ මුදලේ අගය වගේ ඕකත් උවමනාව අනුව වෙනස් වෙනව. රුපියල් ඩොලර් වලට මාරු කිරීම වගේ ඕකත් ඩොලර් වලට මාරු කරන්න පුලුවන් කම තියනව. උදාහරනෙකින් කිව්වේ. සල්ලි වැඩකරන විදියට හදපු එකක්මයි නේද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ම්හ්. හීනෙන් වගේ මතකයක් විතරයි තියෙන්නේ.. උස පොරක් හිටිය වගේ මතකයි ඔය වගේ. වැඩිය දැකලා නෑ.:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ම්හ්. හීනෙන් වගේ මතකයක් විතරයි තියෙන්නේ.. උස පොරක් හිටිය වගේ මතකයි ඔය වගේ. වැඩිය දැකලා නෑ.:dull:
    මාත් එක්ක හිටිය මූ මරු ඩයල් එක :):D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    උබට වහිනවද බං අනාත කිකුලනි?

    අපිට නම් දැන් දවස් දෙකක ඉදන් ඉර එලිය පොඩ්ඩක් දැකින්න හම්බ උනේ නැ බං ..

    වැඩට ගියේ නැ දවස් 4 කින්, උදේට නැගිටින්න බැ සීතලයි, :(
    උදේ 9 වෙනකල් ලග ඉන්න එකා පේන්නෙ නැතු තරම් මීදුම. :(
    හවස 5.30 උනාට් පස්සෙ රැ 10 යි වගේ කරුවල. :(

    Hot Water Shower එක බටෙන් එන ටිකට සීතල වෙනවා :(

    සීතල වැඩ් කමට බෙඩ්ශීට් 5 ක් විතර දාගෙන නිදාගත්තම රැ මැද කොන්දෙ අමාරුව හැදෙනවා ඒවගෙ බරට :(

    කොෆී එකක් හදලා කිචන් එකේ ඉදන් රූම් එකට එන ටිකට අයිස් කොෆී වෙනවා, :(

    එලියට බහින්න බයයි නාය යයි කියලා, පාර අයිනේ වාහනේ නවත්තන්න බැ, එනකොට තියෙයිද කියන්න බැ. පාර වල් නාය ගිහින් හැම තැනම.

    ඒ ඔක්කොම හරි කියමුකො. ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න විදියක් නැ SLT කාරයො ADSL එකට threshold apply කරලා, 1GB කැලි දෙකක් ගත්තා ඒවත් ඉවරයි
    දුක තමයි සිංහලු..

    තොපිලට කොයින්ද මේවා :( :( :( :( :D

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    ඉහතින් දක්වා ඇත්තේ කේ සොන්නයා මහතා විසින් රචිත උපරිම වේදනාවේ සලකුණු කෘතියේ එක පරිච්ඡේදයකි
    :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.