හරියො උඹ 2010 maths කරපු එකෙක්ව දන්නවද නදුන් සිල්වා කියලා බොලාගෙ ඉස්කෝලෙ
මං 2011 නමෙන් නම් මීටර් නෑ එකෙක්වත්...
රූපයක් දුන්නොත් නම් දනී..

හරියො උඹ 2010 maths කරපු එකෙක්ව දන්නවද නදුන් සිල්වා කියලා බොලාගෙ ඉස්කෝලෙ

මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙiන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!

https://scontent-a-sin.xx.fbcdn.net...=ae2181cfa51322ecd77d2c69fc9ad2f8&oe=54F72E00මං 2011 නමෙන් නම් මීටර් නෑ එකෙක්වත්...
රූපයක් දුන්නොත් නම් දනී..![]()
kammali


එල එල...
රූප දාන්න විදියක් නෑ..හැපී 8000..
![]()
තෑන්ක්ස් මචන්මාත් එක්ක හිටිය මූ මරු ඩයල් එකම්හ්. හීනෙන් වගේ මතකයක් විතරයි තියෙන්නේ.. උස පොරක් හිටිය වගේ මතකයි ඔය වගේ. වැඩිය දැකලා නෑ.![]()


මට හිතාගත්තැකි.![]()


තෝ වැටෙන්නම බීවදවෙඩිමකට ගියා බොල

තෝ වැටෙන්නම බීවද![]()











උබට වහිනවද බං අනාත කිකුලනි?
අපිට නම් දැන් දවස් දෙකක ඉදන් ඉර එලිය පොඩ්ඩක් දැකින්න හම්බ උනේ නැ බං ..
වැඩට ගියේ නැ දවස් 4 කින්, උදේට නැගිටින්න බැ සීතලයි,
උදේ 9 වෙනකල් ලග ඉන්න එකා පේන්නෙ නැතු තරම් මීදුම.
හවස 5.30 උනාට් පස්සෙ රැ 10 යි වගේ කරුවල.
Hot Water Shower එක බටෙන් එන ටිකට සීතල වෙනවා
සීතල වැඩ් කමට බෙඩ්ශීට් 5 ක් විතර දාගෙන නිදාගත්තම රැ මැද කොන්දෙ අමාරුව හැදෙනවා ඒවගෙ බරට
කොෆී එකක් හදලා කිචන් එකේ ඉදන් රූම් එකට එන ටිකට අයිස් කොෆී වෙනවා,
එලියට බහින්න බයයි නාය යයි කියලා, පාර අයිනේ වාහනේ නවත්තන්න බැ, එනකොට තියෙයිද කියන්න බැ. පාර වල් නාය ගිහින් හැම තැනම.
ඒ ඔක්කොම හරි කියමුකො. ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න විදියක් නැ SLT කාරයො ADSL එකට threshold apply කරලා, 1GB කැලි දෙකක් ගත්තා ඒවත් ඉවරයි
දුක තමයි සිංහලු..
තොපිලට කොයින්ද මේවා![]()
![]()
![]()
![]()



