EK Married Club-10

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    BREAKING NEWS
    අළුත් ම තතු විත්ති වලට අනුව ඊයේ රාත්තිරියේ අපේ සොයුරු තරින්ද මහතා ගේ ගෙදරට පැන්න නලක සොලා දහවල දී තරින්ද මහතා දැක, ඔහු ගේ රූපශ්‍රීෙයන් මන්මත්ව ගිය ගේ කුරුල්ලෙක් බව සැලය. (නැත්තං අර නංගි ඉන්දෙද්දී මුගේ කකුල මිරිකයි ද බං?)
    දැන් තරින්ද මහතා ගේ ආරක්ෂාව සදහා තරි බිරිය සිකියුරිටි සර්විස් එකක් සහය පතන බව ද සැළය.

    සැ.යු.
    මම පත්තු වෙන රැවුලෙන් සිගා නොදල්වමි.මෙය හුදෙක් තරින්ද සොයුර සහ පවුලේ අදවිය මෙම කම්පනයෙන් මුදා ගනු වස් කරන ලද්දක් බව මට පෙනේ පුප්පන උන් වටහා ගනිත්වා.

    උට්ට! නැත්තං එයි මෙතන කඩු පොලු අරං මට කෙළින්න වේ**වො රැළ!!!

    :lol::lol::lol::lol::lol:
    දැන් තරි අයියට කොහොමද...​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    iYHG5sg.jpg

    මේ ජාතියේ එකක් හදල දෙන්න කීයක් ගන්නවද.. මටත් එකක් ඕන..:dull::dull::dull::dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මල්ලි මොනා ද ඕන?
    නන්චකු, ක්ලෙජ්, ශ්‍රීකන්, ඩැගර්, ලොන්ග් බෝ, බැට්-ජැම්ඩෝ...........
    මිලි9, ඒකේ47,56, එම්16, ග්ලොක්, ඒස්&ජී............
    ඕන එකක්...........
    ඔය මොන සෙඩ්ඩෙන්වත් වැඩක් නැහැ බන්.. වම් හක්කේ උඩු ඇන්දේ කොනේම දත එන්න පටන් අරන් එතන ඉඩත් නැහැ මතුවීගෙන එනව,ගලවන්න වෙයිද දන් නැහැ අමුවට :sorry::sorry:
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මොන සෙඩ්ඩෙන්වත් වැඩක් නැහැ බන්.. වම් හක්කේ උඩු ඇන්දේ කොනේම දත එන්න පටන් අරන් එතන ඉඩත් නැහැ මතුවීගෙන එනව,ගලවන්න වෙයිද දන් නැහැ අමුවට :sorry::sorry:
    2.gif
    වර වර.....
    අමුවෙන් ම ඇදල දාමු....මර-මර ගාලා................:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල්ලි මොනා ද ඕන?
    නන්චකු, ක්ලෙජ්, ශ්‍රීකන්, ඩැගර්, ලොන්ග් බෝ, බැට්-ජැම්ඩෝ...........
    මිලි9, ඒකේ47,56, එම්16, ග්ලොක්, ඒස්&ජී............
    ඕන එකක්...........
    ලොකු අයියේ ගෑස් රයිෆල් එකක් සෙට් කරලා දෙන්නකෝ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    මේ ජාතියේ එකක් හදල දෙන්න කීයක් ගන්නවද.. මටත් එකක් ඕන..:dull::dull::dull::dull::dull:
    අනේ බට්ටෝ උඹට මොකටද දුනු, කැටපෝල් එකක් හදාගනින්.:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වර වර.....
    අමුවෙන් ම ඇදල දාමු....මර-මර ගාලා................:rofl:
    නෙදකින්:angry:.. තාම මතුවීගෙන එන මගෙ දත :oo:
    ලොකු අයියේ ගෑස් රයිෆල් එකක් සෙට් කරලා දෙන්නකෝ....:rolleyes:
    සන්ජියයි දෙන්නා කිරනව තරගෙට තෙවෙනි ඇහැට අහුවෙලා නේද :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෙදකින්:angry:.. තාම මතුවීගෙන එන මගෙ දත :oo:

    සන්ජියයි දෙන්නා කිරනව තරගෙට තෙවෙනි ඇහැට අහුවෙලා නේද :rofl::rofl:
    ශික් අපරාදේ රික්වෙස්ට් එකක් දැම්මේ :baffled:
    ඕකට රිටන් ෆොටෝඑක දැම්මා ගත්තු එකාට.:P:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ශික් අපරාදේ රික්වෙස්ට් එකක් දැම්මේ :baffled:
    ඕකට රිටන් ෆොටෝඑක දැම්මා ගත්තු එකාට.:P:P
    අඩේ එහෙම කියන්න එපා බන්
    2.gif
    2.gif

    දැක්කම හිනා ගියා ඉතින් ඒකයි කොමෙන්ට් එක දැම්මෙ :sorry::sorry:
    ඌවත් දන්නව මන් කැන්ඩි වෙල්ෆෙයා එකට ආවනෙ :yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාම් වලින් අනතතුරට පත් සහ අතුරුදන් වූවන් වෙනුවෙන් තවමත් බලාපොරොත්තුවේ පහන් දල්වා කුසට අහරක් නොලැබ,මනුෂ්‍යත්වය වෙනුවෙන් ගල් සහ පස් කඳු සමග සටන් වදින අපේ කොල්ලන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා......
    සෝයුරනි,හැබෑ විරුවන් වන,මව් කුසින් නොව මිහි කුසින් ජන්ම පන්නරය ලැබූ නුඹලාට දීර්ඝායු වේවා....
    Koslanda-Arme-10.jpg
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Miniyo motion detector 3k gatta...patta bande :cool:
    :cool::cool:
    ඒ ගානට වටිනවා නේද, අමතකවෙලා රෑ චූ කරන්න එහෙම යන්න එපා ඕෆ් නොකර. ගෙදර උන් සේරටම අහරින්න වෙන්නේ.......:P
    උඹ ඉස්සරහ කඩේ රෙකෝඩින් එක බැලුවද....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ එහෙම කියන්න එපා බන්
    2.gif
    2.gif

    දැක්කම හිනා ගියා ඉතින් ඒකයි කොමෙන්ට් එක දැම්මෙ :sorry::sorry:
    ඌවත් දන්නව මන් කැන්ඩි වෙල්ෆෙයා එකට ආවනෙ :yes:
    ;);):cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාම් වලින් අනතතුරට පත් සහ අතුරුදන් වූවන් වෙනුවෙන් තවමත් බලාපොරොත්තුවේ පහන් දල්වා කුසට අහරක් නොලැබ,මනුෂ්‍යත්වය වෙනුවෙන් ගල් සහ පස් කඳු සමග සටන් වදින අපේ කොල්ලන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා......
    සෝයුරනි,හැබෑ විරුවන් වන නුඹලාට දීර්ඝායු වේවා....
    :yes::yes:
    ඒත් මගේ අදහස නම් බැකෝ දාල ඔතන හාරලා සුන් බුන් අවුස්සන එක නුවනට හුරු නෑ. ඒ කරන අයගේ ජීවිත අනතුරේ.....:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool:
    ඒ ගානට වටිනවා නේද, අමතකවෙලා රෑ චූ කරන්න එහෙම යන්න එපා ඕෆ් නොකර. ගෙදර උන් සේරටම අහරින්න වෙන්නේ.......:P
    උඹ ඉස්සරහ කඩේ රෙකෝඩින් එක බැලුවද....:rolleyes:

    Sirawatama watinawa...un 3k gattama bill karala thiyenne 2 kata
    Anik ekata bill karala thiyenne 950/- k night lamp kiyala :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Sirawatama watinawa...un 3k gattama bill karala thiyenne 2 kata
    Anik ekata bill karala thiyenne 950/- k night lamp kiyala :rofl:
    මොක උනත් මේ දවස් වල උඹේ වෙලාව හොඳයි වගේ, නැත්නම් පුටුව උඩ තිබුන සල්ලි ටික තියලා යයිද.....:yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes:
    ඒත් මගේ අදහස නම් බැකෝ දාල ඔතන හාරලා සුන් බුන් අවුස්සන එක නුවනට හුරු නෑ. ඒ කරන අයගේ ජීවිත අනතුරේ.....:dull:

    ඒ උනාට එක ජීවිතයක් හරි බේරගන්න එක වටිනවා නෙව
     
    Status
    Not open for further replies.