BREAKING NEWS
අළුත් ම තතු විත්ති වලට අනුව ඊයේ රාත්තිරියේ අපේ සොයුරු තරින්ද මහතා ගේ ගෙදරට පැන්න නලක සොලා දහවල දී තරින්ද මහතා දැක, ඔහු ගේ රූපශ්රීෙයන් මන්මත්ව ගිය ගේ කුරුල්ලෙක් බව සැලය. (නැත්තං අර නංගි ඉන්දෙද්දී මුගේ කකුල මිරිකයි ද බං?)
දැන් තරින්ද මහතා ගේ ආරක්ෂාව සදහා තරි බිරිය සිකියුරිටි සර්විස් එකක් සහය පතන බව ද සැළය.
සැ.යු.
මම පත්තු වෙන රැවුලෙන් සිගා නොදල්වමි.මෙය හුදෙක් තරින්ද සොයුර සහ පවුලේ අදවිය මෙම කම්පනයෙන් මුදා ගනු වස් කරන ලද්දක් බව මට පෙනේ පුප්පන උන් වටහා ගනිත්වා.
උට්ට! නැත්තං එයි මෙතන කඩු පොලු අරං මට කෙළින්න වේ**වො රැළ!!!





දැන් තරි අයියට කොහොමද...





.. තාම මතුවීගෙන එන මගෙ දත 



