හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන්නෑ කියා
කඳුලක් වැටෙන්න ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා
ආදරයයි කඳුලයි අතරේ......
අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ.......![]()

මිහිරැති වසන්ත කාලේ..
කිම ඔබ මෙතෙක් නො ආවේ..
ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ..![]()



සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න....
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න...

සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන...![]()
සද සේ දවසක ඔබ බැස යාවි
මිතුරේ පවසන්.. දිවියේ එන හැඟුමන්
කිසිවක් කරමින් මඟහරවනේ.....
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා...
පරලොවකට සමවූවා මෙ ජීවිතේ...
පරලොවකට සමවූවා මෙ ජීවිතේ...........

සද සේ දවසක ඔබ බැස යාවි
කලුවර අහසට දුක තියලා
අප හමු වුනු තැන් වල මල් සුපිපේවි
හමු වන වෙන අය ගන සිතලා![]()
සඳකැන් වැසිලා..අඳුරේ එතිලා..
ගනදුරු රෑ තනිකම නෑ..
සොයා එන්න ගනදුරු තරු නිවලා..
මගේ එලිය අද ඔබ පමණී......

mata nidimathai wage mama yanawa nidiyanna
good night...![]()

