◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    10358274_652482398153906_1244567492_a.jpg

    හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන්නෑ කියා
    කඳුලක් වැටෙන්න ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා
    ආදරයයි කඳුලයි අතරේ......
    අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ.......
    :yes::yes:

    මිහිරැති වසන්ත කාලේ..
    කිම ඔබ මෙතෙක් නො ආවේ..
    ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ..:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මිහිරැති වසන්ත කාලේ..
    කිම ඔබ මෙතෙක් නො ආවේ..
    ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ..:(

    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න....
    මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... :(:(:(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න....
    මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... :(:(:(
    සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන...;)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන...
    සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන...;)

    මිතුරේ පවසන්.. දිවියේ එන හැඟුමන්
    කිසිවක් කරමින් මඟහරවනේ.....
    ඔබගෙන් සඟවා සිටිනා සෑමදා...
    පරලොවකට සමවූවා මෙ ජීවිතේ...
    පරලොවකට සමවූවා මෙ ජීවිතේ...........
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මිතුරේ පවසන්.. දිවියේ එන හැඟුමන්
    කිසිවක් කරමින් මඟහරවනේ.....
    ඔබගෙන් සඟවා සිටිනා සෑමදා...
    පරලොවකට සමවූවා මෙ ජීවිතේ...
    පරලොවකට සමවූවා මෙ ජීවිතේ...........
    සද සේ දවසක ඔබ බැස යාවි
    කලුවර අහසට දුක තියලා
    අප හමු වුනු තැන් වල මල් සුපිපේවි
    හමු වන වෙන අය ගන සිතලා:baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සද සේ දවසක ඔබ බැස යාවි
    කලුවර අහසට දුක තියලා
    අප හමු වුනු තැන් වල මල් සුපිපේවි
    හමු වන වෙන අය ගන සිතලා:baffled:

    සඳකැන් වැසිලා..අඳුරේ එතිලා..
    ගනදුරු රෑ තනිකම නෑ..
    සොයා එන්න ගනදුරු තරු නිවලා..
    මගේ එලිය අද ඔබ පමණී......