EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: ou wedi thiyapan kiwwoth mama seeni dalada dow wedi thiyanne ? :frown:

    මෙහෙ හොඳවයින් පේන්ට්බෝල් ගන් එහෙම තිබ්බනම් පොරි හැලෙන්න දෙන්න තිබ්බා..:yes:

    හොඳම බඩුව මේකක්.:yes:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා මාමි ඉතින් බොරු නෙ කියල තියෙන්නෙ
    සමහර ඒවට ගහන්න පුළුවන්,
    ගහන්න පුළුවන් කිව්වෙ තියෙන එක මාරු කරල වෙන ගැලපෙන පවර්ෆුල් එකක් ගහන්න පුළුවන් ;)

    :frown: ඌ කිව්ව මොඩල් එක බෑ.... ලෙනාවෝ.....

    දැන් එන ඒවා නම් එකක්වත් මට සෙට් වෙලා නෑ VGA එක වෙනම එන.... Toshiba L200 / L300 සීරීස් එකක් නම් ආවා එහෙම පුලුවන්.... ඒත් ඒවාට VGA ලංකාවේ නම් තිබ්බේ නෑ..... රට තියෙන්න ඈති සමහරවිට..... :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: ඌ කිව්ව මොඩල් එක බෑ.... ලෙනාවෝ.....

    දැන් එන ඒවා නම් එකක්වත් මට සෙට් වෙලා නෑ VGA එක වෙනම එන.... Toshiba L200 / L300 සීරීස් එකක් නම් ආවා එහෙම පුලුවන්.... ඒත් ඒවාට VGA ලංකාවේ නම් තිබ්බේ නෑ..... රට තියෙන්න ඈති සමහරවිට..... :yes:
    lenavo lap hondada ban :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: මම ඒ පිස්සු හටන පස්සේ ගියේ නෑ..... අර සුදු නංගි හිටියහම ඈති හොදටම...... :P
    ashmi akka ennathi nisa anith siyalu kantha parshawe me thread eka warjanaya karalala kiyanne :nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොරලැස්ගමුවට ගොස් පැමිනියෙමි. දැන් ඉතින් හැම සෙනසුරාදාම එහේ යන්න වෙනවා. මෙතන උන් කවුරු හරි ඉන්නවද ඒ පැත්තේ........:rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hai karapu alarm deken ekak waduna kiyahanko raa 1.29 ta :baffled: api denna fatta baya una ...alarm eka off karanna ona remote eken eth meka auto off una :oo: mama hithuwa alarm device ekata hora badu packet karaa kiyala...:dull: wife.dunna uda kamare inna ammata call ekak...ammath baye dora arinnai malliwa ewannai...malli kaaraya bat ekak ussan pahalata balenma awa...ou awama maath eliyata bassa.
    Bat ekak ussan :rofl: melo horek naa dorawaluth lock kiyahako :P
    හොල්මන්, නැන්දම්මා වෙන්න බැරිද. අම්මපා කකුලයි බෙල්ලයි මාරුවෙලා තමයි නැන්දම්මට. දුවට සලකපන් වැඩිපුර.:baffled::dull:
     
    Status
    Not open for further replies.