EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොල්මන්, නැන්දම්මා වෙන්න බැරිද. අම්මපා කකුලයි බෙල්ලයි මාරුවෙලා තමයි නැන්දම්මට. දුවට සලකපන් වැඩිපුර.:baffled::dull:

    :baffled: මම ඕක කියන්න හිතුවත්... මූ බය වෙයි කියලා කිව්වේ නැත්තේ....... නැන්දම්මා තමා ඔය...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරලැස්ගමුවට ගොස් පැමිනියෙමි. දැන් ඉතින් හැම සෙනසුරාදාම එහේ යන්න වෙනවා. මෙතන උන් කවුරු හරි ඉන්නවද ඒ පැත්තේ........:rolleyes::rolleyes:

    :oo: මොකක්ද අර ක්ලාස් එකද.....?? කැබ් එකේද ආවේ.....?? :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හොල්මන්, නැන්දම්මා වෙන්න බැරිද. අම්මපා කකුලයි බෙල්ලයි මාරුවෙලා තමයි නැන්දම්මට. දුවට සලකපන් වැඩිපුර.:baffled::dull:
    :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: හුටා.... එහෙනම් ඒ පිස්සු හටන කොහොම හරි ගෙන්ව ගන්න ඕනා..... :yes: :love:
    metana kalin indanma inne ekata kana bona adunana set ekak lu
    eyala wena aya thread ekata enawata kamaktak na wage lu
    eka nisa eyalage athal eka ganna dila pattakata wela inna eka honda lu :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සන් බෝයියා විසින් එවන්නට යෙදුණු වයින් බෝතලය සුරැකිව ලද බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍ුණ්‍යානුමෝදනා කරනු ලබන බවත් දන්වනු රිසියෙමි......

    එය දැක ආ එකෙක් රිදී ගිය බව ද දන්වමි!!!!
    :cool::cool: කව්ද බොලේ ඇවිල්ලා ගිය එකා....:rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොල්මන්, නැන්දම්මා වෙන්න බැරිද. අම්මපා කකුලයි බෙල්ලයි මාරුවෙලා තමයි නැන්දම්මට. දුවට සලකපන් වැඩිපුර.:baffled::dull:
    නෑ ඕකෙං කියවන දේ මගේ දිවැසට හසු විය. මාසයක හෝ සති දෙකක පතායා සංචාරයක යෙදීම යහපති. මේ කාල වකවානුවේ ලංකාවේ සිටීම අකැපය
    4.gif

    2015 වසර ඔබට තෙකන් කා කිරෙන් අත සේදෙන වසරකි :love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: තනියම බිව්වොත් ඔය ලීටර් එකහමාර තොට බඩම පල..... බඩම පල..... නොදකින්.... මේකේ ඉන්න වල් පාත්තයෝත් බෝතල් ගෙනත් දෙන්නේ පෙන්න පෙන්න බෝතල් පුස් කවන උන්ටමනේ..... නොදකින් විතරක්........ :angry::angry:
    ෆෘට් වයින් නෙහ්..කොහොමද රස...රිදෙයි දැන්...:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    metana kalin indanma inne ekata kana bona adunana set ekak lu
    eyala wena aya thread ekata enawata kamaktak na wage lu
    eka nisa eyalage athal eka ganna dila pattakata wela inna eka honda lu :rolleyes:

    :shocked: මේ ගෑණිට නම් පිස්සුද කොහෙද....?? අපි ඒ යෝදිට මුකුත් කිව්වෙත් නෑ..... තනියම ෆෝම් වෙලා දූවගෙන ගිහින්...... :P පෝය ලග නිසා වයර් මාරු වෙලාද කොහෙද..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෘට් වයින් නෙහ්..කොහොමද රස...රිදෙයි දැන්...:rofl::rofl:

    :frown: තොටත් බඩ පල....... :angry: යකෝ ඕක මටවත් දුන්නා නම් තරියත් එක්ක එකතු වෙලා ගසනවා..... දැන් ඉතින් අර අරූ (ඔව් :yes: ඌ තමා) දාන ෆොටෝ බල බලා හූල්ලන්න තමා වෙන්නේ....... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මේ ගෑණිට නම් පිස්සුද කොහෙද....?? අපි ඒ යෝදිට මුකුත් කිව්වෙත් නෑ..... තනියම ෆෝම් වෙලා දූවගෙන ගිහින්...... :P පෝය ලග නිසා වයර් මාරු වෙලාද කොහෙද..... :lol:

    මං දැක්කා වෙන ත්‍රෙඩ් එකක කමෙන්ට් දාල තිබ්බා.. ෂුවර් එකට හස්බන්ඩා වලඳක් දෙකක් ඔලුවෙ නවන්නැති.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ අර ගොන් බඩාට. රෙද්ද ෆොටෝ එක ක්ලික් කරපිය.:frown:


    මෙන්න පිහි හොයපු සිංහලුන්ට..
    මේක හොඳයි මුවහත් එලකිරි වගේ අල්ලලා තියනවා කොලිටි එකත් පට්ට. මුවහති කරල හොඳ එක්ස්පීරියන්ස් එකක් තියනව නම් මේ තියන ගානටත් වඩා කැපෙන්න මුවහත තියන්න පුලුවන්.:yes:

    මේකෙ මොඩ්ල් දෙකක් තියනවා. එකක තලේ දැති තියනවා අනිකෙ තලේ දැති නෑ. කැමති එකක් ගන්න පුලුවන්. ගානට වටිනවා. :cool:
    ෆොටෝ ක්ලික් කොරන්ඩ.:yes:


    දැති සහිත එක.:P




    දැති රහිත එක.:P





    ඕකෙ ඇත්ත පාට ඔය දෙවනි ෆොටෝ එක වගේ...:yes:
     
    Status
    Not open for further replies.