EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිලා.. මේ අර ආස්මිට කුනුහරප කියලා කලින් පාර යන්න හැදුවේ මේකා නිසා.. පල්සර් ක්ලබ් එකේ දාල තියෙන්නේ මට. මූ කලින් පාරක් බයික් ගැන විස්තර අහලා පන කඩාගෙන කියත් දුන්න මායි අපේ එවුන් ටිකයි. අනේ මංදා මොලේ කොලොප්පං එවුන් ඕයි දැන් ඉන්නේ.:dull:

    අනේ මේ අබ්බගාතස්! නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳින් බන්. යකෝ චේන්, විශේෂයෙන් o-ring chain clean කරන්න ගන්නේ කෙරොසීන්. ඒව බූමිතෙල්වලත් තියෙනව. ඒනිසා බූමිතෙල්වලින් පිරිසිදු කරා කියල අවුලක් නෑ. දන්න ලබ්බකුත් නෑ බක පන්ඩිතය වගේ දොඩවනව :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමිලා.. මේ අර ආස්මිට කුනුහරප කියලා කලින් පාර යන්න හැදුවේ මේකා නිසා.. පල්සර් ක්ලබ් එකේ දාල තියෙන්නේ මට. මූ කලින් පාරක් බයික් ගැන විස්තර අහලා පන කඩාගෙන කියත් දුන්න මායි අපේ එවුන් ටිකයි. අනේ මංදා මොලේ කොලොප්පං එවුන් ඕයි දැන් ඉන්නේ.:dull:

    වෙන්න බෑ බං........ මෙතන කේස් එක වෙන එකක් වගේ මට හිතෙන්නේ ඇන්ටි අපිත් එක්ක තරහා වෙච්චි........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙන්න බෑ බං........ මෙතන කේස් එක වෙන එකක් වගේ මට හිතෙන්නේ ඇන්ටි අපිත් එක්ක තරහා වෙච්චි........

    ඒක වෙන එකක් වෙන්නැති. මූට මන් මොලේ මොංගල් ඩයල් එකක්.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමිලා.. මේ අර ආස්මිට කුනුහරප කියලා කලින් පාර යන්න හැදුවේ මේකා නිසා.. පල්සර් ක්ලබ් එකේ දාල තියෙන්නේ මට. මූ කලින් පාරක් බයික් ගැන විස්තර අහලා පන කඩාගෙන කියත් දුන්න මායි අපේ එවුන් ටිකයි. අනේ මංදා මොලේ කොලොප්පං එවුන් ඕයි දැන් ඉන්නේ.:dull:

    Oya erozan ge fake ekak
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10600565_720438898034578_4974857178826217984_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අනේ මට මන්ත්ලි ඩේටා යූසේජ් එක පෙන්නන මීටර් එකක් දන්නවනම් කියන්නකෝ.. රේන් මීටර් ස්කින් එකක්නම් යහපති.:yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මට මන්ත්ලි ඩේටා යූසේජ් එක පෙන්නන මීටර් එකක් දන්නවනම් කියන්නකෝ.. රේන් මීටර් ස්කින් එකක්නම් යහපති.:yes:
    DU meter
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සන් බෝයියා විසින් එවන්නට යෙදුණු වයින් බෝතලය සුරැකිව ලද බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍ුණ්‍යානුමෝදනා කරනු ලබන බවත් දන්වනු රිසියෙමි......

    එය දැක ආ එකෙක් රිදී ගිය බව ද දන්වමි!!!!
     
    :rolleyes:
     
    Status
    Not open for further replies.