EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    IGI class?:rolleyes:
    ඕකට ක්ලාස් යන්න දෙයක් නෑ කුකුලෝ අපිට. ඕනි නම් ක්ලාස් එකක් දාලා උඹලට කියල දෙන්නම්. 50 GB බාල බලලත් තවම ඉගෙනගන්න හදන්නේ ඕකද. ලැජ්ජ නොවී කියපන්. ඕනි නම් උගන්නන්නම්......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕකට ක්ලාස් යන්න දෙයක් නෑ කුකුලෝ අපිට. ඕනි නම් ක්ලාස් එකක් දාලා උඹලට කියල දෙන්නම්. 50 GB බාල බලලත් තවම ඉගෙනගන්න හදන්නේ ඕකද. ලැජ්ජ නොවී කියපන්. ඕනි නම් උගන්නන්නම්......
    :rofl::rofl:ඇහරලා එයි දැන් දුවගෙන GIF දාගෙන ඩේට \ඇක්ටිව් වෙලානෙ,
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අර ගොන් බඩාට. රෙද්ද ෆොටෝ එක ක්ලික් කරපිය.:frown:
    ඔය වගේ ගැටි සහිත හා ගැටි රහිත වෙන දෙයක් ගැන නම් ලබ්බා දන්නවා....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ක්ලාස් යන්න දෙයක් නෑ කුකුලෝ අපිට. ඕනි නම් ක්ලාස් එකක් දාලා උඹලට කියල දෙන්නම්. 50 GB බාල බලලත් තවම ඉගෙනගන්න හදන්නේ ඕකද. ලැජ්ජ නොවී කියපන්. ඕනි නම් උගන්නන්නම්......

    :shocked: ඉංගිරියේ වැලා ලිදේ....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකට ක්ලාස් යන්න දෙයක් නෑ කුකුලෝ අපිට. ඕනි නම් ක්ලාස් එකක් දාලා උඹලට කියල දෙන්නම්. 50 GB බාල බලලත් තවම ඉගෙනගන්න හදන්නේ ඕකද. ලැජ්ජ නොවී කියපන්. ඕනි නම් උගන්නන්නම්......

    රිදිලා...:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන්නම් ලැප් එක රත්වෙනව අම්බානකට ගේම් play කරද්දි වටේ තියෙන දේවල් උණුවෙන්නම වගේ service කරන්න කාලෙ හරි වගේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය වගේ ගැටි සහිත හා ගැටි රහිත වෙන දෙයක් ගැන නම් ලබ්බා දන්නවා....:P

    :frown: ටෙන් වීල් එකට ඒක හරි නොගිය එකට දුකට කියන කතා........ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස..... :dull: මිනියෝ ඔය පැත්තේ වතුර වැඩිද.....?? මෙහේ නම් කඩුවෙල පාලමට අඩි 4ක් 5ක් යටින් තමා වතුර යන්නේ........ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන්නම් ලැප් එක රත්වෙනව අම්බානකට ගේම් play කරද්දි වටේ තියෙන දේවල් උණුවෙන්නම වගේ service කරන්න කාලෙ හරි වගේ :dull:

    බඩා ලැප් සර්විස්...:yes:

    හංගපු වැල එහෙම රිකවර් කරලා දෙයි..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස..... :dull: මිනියෝ ඔය පැත්තේ වතුර වැඩිද.....?? මෙහේ නම් කඩුවෙල පාලමට අඩි 4ක් 5ක් යටින් තමා වතුර යන්නේ........ :P

    මෙහෙත් දෙනව. හැබැයි පායන පාටක් තියෙන්නේ..:yes:
     
    Status
    Not open for further replies.