Mercedes-Benz W115 කාර් එක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? මේ කාර් එක ගැන විස්තර ටිකක් කියනවද දන්නා කෙනෙක්. ලක්ෂ 4-5කට වගේ ගන්න පුළුවන්. අමතර කොටස් එහෙම හොයාගන්න තියෙනවද? තව දන්නා විස්තර කියන්න.
උබලගෙ ගෙදර කිට්ටුව ගැරජ් එකක් තියනවනම් බය නැතුව ගනින්. ගැරජ් එකේ අයිතිකාරයා බලං ඉන්නකොට පෝසත් වෙයි.

owa meheta hari yana wahana newei ban.

බඩුත් ගිනි ගණන් ඈති බොල..... නිකන් අමාරුවේ වැටෙන්න එපා.... පුලුවන් තරම් අළුත් කාර් එකක් ගන්න බලපන් පරණ කටු වලට කර ගහන්නේ නැතුව..... මම වැටුන අමාරුවේ උඹත් වැටෙන්න එපා.....![]()

ekane kiyanne. parana unath benz ne