EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    leda kohomada dan :D

    kicking-a-cat.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ හවස කකුල පෙරලුණි. දැන් ඉදිමි ඇත. ඇවිදීම අපහසුයැ. ඒකත් තියා ගෙන ඊයේ ආදී ශිෂ්‍ය සංගමයේ ගෙට්ට-ටුගෙදර් එකට ගියෙමි. ටෙකිලා ගසා වැදුණි. එන විට උදේ 3 ය.:dull:
    අද කැමරා ස්ක්‍රීන් එක හයි කිරීමට නිදිමත පෙරෙමින් ආමි.:dull:
    අහේතු කාලේන - කජ්ජේන පුහුලං!!!!
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයේ හවස කකුල පෙරලුණි. දැන් ඉදිමි ඇත. ඇවිදීම අපහසුයැ. ඒකත් තියා ගෙන ඊයේ ආදී ශිෂ්‍ය සංගමයේ ගෙට්ට-ටුගෙදර් එකට ගියෙමි. ටෙකිලා ගසා වැදුණි. එන විට උදේ 3 ය.:dull:
    අද කැමරා ස්ක්‍රීන් එක හයි කිරීමට නිදිමත පෙරෙමින් ආමි.:dull:
    අහේතු කාලේන - කජ්ජේන පුහුලං!!!!
    පික්ස් නැද්ද :P

    ගේට් වෙල් සුන් බ්‍රා
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊයේ හවස කකුල පෙරලුණි. දැන් ඉදිමි ඇත. ඇවිදීම අපහසුයැ. ඒකත් තියා ගෙන ඊයේ ආදී ශිෂ්‍ය සංගමයේ ගෙට්ට-ටුගෙදර් එකට ගියෙමි. ටෙකිලා ගසා වැදුණි. එන විට උදේ 3 ය.:dull:
    අද කැමරා ස්ක්‍රීන් එක හයි කිරීමට නිදිමත පෙරෙමින් ආමි.:dull:
    අහේතු කාලේන - කජ්ජේන පුහුලං!!!!

    අයියෝ....අමාරුයිද ගොඩක්?:(:(
    අයියේ ගෑවේ නැද්ද මොකුත්?:dull::dull:
    ඉක්මනට හොද වෙන්න....:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes:
    ubata moko naki wise
    iye horu awe nadda bn :(

    :frown::no:

    :rofl: තුන සෙට් වීමක් අත ලග..... :yes:

    තෝ අනුන්ට තුන සෙට් කරන්න කලින් එක සෙට් කර ගනිය :angry:

    තරියගෙ බ්‍රේක් වොෂර් පල.:rofl:

    ඩේටා ඉක්මනට ඉවර වෙය .. ලැප කෙල වෙය :angry:

    :oo: වැලේ දාලා තිබ්බ උඹේ එකක් වෙන්න බැරිද......?? :P

    කිව්වා කියල හිතා ගනින් :frown:

    :frown: යකෝ බ්‍රේක් වොෂර් ගිහින් ඌ වාහනේ කොහේ හරි ඈන ගනී...... :angry: කොන්ඩම් එකේ හිල් තිබිය.... නැත්නම් කොන්ඩම් එක ඉරිය කියපිය....... :yes:

    හොරා එහෙන් මුන් මෙහෙන් මාව මරන්න හදන්නේ :dull::baffled:

    අහ් සුදූ ඔයා ආවද, :love::)
    තව පොඩ්ඩෙන් ඔයා එලවලා කියල තරියා එකෙක් දෙන්නෙක් බාවනවා......:baffled:

    :rofl:බඩාව තමයි බාවන්නේ එහෙනම් :rofl:

    මෙතන වෙන මොකද්දෝ ජුගුස්සජනක දෙයක් වෙනවා වගේ :frown:

    :yes: හ්ම්ම් සවුන්ඩ්ස් ලයික් SLS :rofl:

    ඊයේ හවස කකුල පෙරලුණි. දැන් ඉදිමි ඇත. ඇවිදීම අපහසුයැ. ඒකත් තියා ගෙන ඊයේ ආදී ශිෂ්‍ය සංගමයේ ගෙට්ට-ටුගෙදර් එකට ගියෙමි. ටෙකිලා ගසා වැදුණි. එන විට උදේ 3 ය.:dull:
    අද කැමරා ස්ක්‍රීන් එක හයි කිරීමට නිදිමත පෙරෙමින් ආමි.:dull:
    අහේතු කාලේන - කජ්ජේන පුහුලං!!!!

    වයසට ඔහොම තමා මාමේ ... තොට මොන ටෙකිලා ද :P මොකද්ද බන් කැමරා ස්ක්‍රීන් ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලෙකින් ගෙවල් අස්පස් කරන්න උදව් උනා :D හෙන මහන්සියි ..යනවා ෆිල්ම් එකක් බලන්න
     
    Status
    Not open for further replies.