මට සැක උඹම 48ව දාලා හොරා පොලිස් සීන් එකක් කෙරෙව්වද කියලා...... අර බාධක දෙක
අම්මා ගාවට යවා ගන්න....... 
හොරා තමා 48......
![]()

කව්ද ලඟදි බැන්දේ....ලඟදි බැදපු හින්දා ලිඳේ දැමීම තාවකාලිකව නවතා ඇත, නැතිනම් අත කකියනවා බන් කොටන්න එකක්![]()

ෆට්ට මලයා.....සිරාවටම ආඩම්බරයි උබ ගැන ..... කොමද සෙට් එකක් ඉස්සරහා "අපේ එකෙක්ගේ සෝන්ග් එකක් " කියලා අපි කියන කොට අපිට තියෙන කික් එක ...

දිගටම කරපන් , හදවතින්ම සුභ පැතුම්..... ගෝඩ් බ්ලේස් යු...

biyagama ara god da ? 
එලකිරි බන්.. දිගටම ලියලාකොහොම හරි නමක් තියපන්..![]()

අනිවා අනිවා මචෝ ![]()
![]()
සුබපැතුම් බොක්කෙන්ම....

ෆට්ට මලයා.....සිරාවටම ආඩම්බරයි උබ ගැන ..... කොමද සෙට් එකක් ඉස්සරහා "අපේ එකෙක්ගේ සෝන්ග් එකක් " කියලා අපි කියන කොට අපිට තියෙන කික් එක ...
දිගටම කරපන් , හදවතින්ම සුභ පැතුම්..... ගෝඩ් බ්ලේස් යු...

බොහොම ස්තූතියි චාමලී අනේසුබ පැතුම් මල්ලි....![]()