මම කවද්ද බැන්දේ..මම දන්නේ නෑනේ...උඹගේ ගැනිගේ වාහේ.....![]()
අනික උඹලට නොකියා මම බඳිනවද....
ලිඩර බොස් ගහේ බඩු ගහලද කොහෙද අද...

කව්ද බොල 48?
අන්න ටීඩීයා ඇවිල්ලා ත්රෙඩ් එකට..
මගෙ ඇමතිල්ල වැඩ.![]()
48 වනාහී තරියාගේ මලයා වේ......
බය වෙලා ඈවිත් තියෙන්නේ..... 
48 වනාහී තරියාගේ මලයා වේ......
![]()
බය වෙලා ඈවිත් තියෙන්නේ.....
![]()

තරියගෙ කුප්ප ප්ලෑන්.![]()
පොඩි උන් දෙන්නා උඩට යවා ගන්න ගත්ත කුප්ප ප්ලෑනක්...... 
ටැග් එකක් ඉස්සුවා නෙහ්![]()