රුපියල් 2000කින් මාසෙකට ඇති වෙන්න සල්ලි හොයන&#

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    රුපියල් 2000කින් මාසෙකට ඇති වෙන්න සල්ලි හොයන&#

    :frown::no: මේක මෙහෙමයි වෙන්නේ සල්ලි හොයන්නේ අන්තර්ජාලයෙන් :oo:

    කරන්න තියෙන්නේ රුපියල් 2000ක් දීලා Reseller Unlimited web hosting සර්වර් එකක් ගන්න

    අරගෙන ඒ server එකෙන් අපිට කැමති ගානක් විකුනන්න පුළුවන් කැමතිනම් කරලා බලන්න.
    මෙන්න මගේ සයිට් ඒක මොනවාහරි දැනගන්න ඕනේ නම්, mail එකක් දාන්න

    සවර් ඕනෙනම් මගෙන් ගන්න Elakiri Member කිව්වොත් 2000ට දෙන්නම්

    http://handyhost.net
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    machan karana vidiya apitath kiyannako

    මොනවද දැනගන්න ඕනේ මචන් මේක නිකං එකවුන්ට් හදලා විකුනන්න තියන වැඩක්. reseller ගත්තම අපට account එකක් ලැබෙනවා එකෙන් අපිට කැමති features දාල කැමති ගානකට විකුනන්න තමයි තියෙන්නේ
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda

    sᴉɹɐ;17333540 said:
    machan vps ehema nadda

    [email protected]
    Please send me also.Thanks

    mailed
    machanla meka wenne mehemai man oyalata denawa account ekak Rs2000i awuruddakata.

    me account eka gaththama oyalata labenawa software 250k free
    eta amagtharawa

    unlimited disk space
    unlimited bandwidth
    unlimited emails
    unlimited ftp
    unlimited subdomains
    unlimited sql databases

    ehma labenawa thawa godak ewa labenawa type krnna epa wenawa.

    itin oyala labuna account eken oyalatath puluwan hosting account kamathi pramanayak kamathi milakata wikunanna hithanna 1000 gane 10 k wikkoth Rs 10000 maseta. oyalata unlimited wagema limited accounts wikunannath puluwan e qnne disk space unlimited denne nathuwa 50 gb wage ewa denna puluwan

    hosting gana mokuthma danne nathnam hosting qnne website ekakata nathuwama bari ekak. a qnne dan facebook.com qla type krama load wena oyalage profile pics , messages ananmanam okkoma ewa save wela tynne hosting account eke a account wikunana eka thama api karanne..

    methana thiyanawa demo ekak log wela balanna.

    dan awurudu 2k thisse krnawa paduwak nam na.

    http://cpanel.net/demo/
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    කරන්නේ කොහොමද කියල සරලවම කියනවනම් මේ post එක දාපුකෙන කරන දේම කරන්න, rs.2000ට unlimited server එකක් අරන් ගත්ත එව්න් resources වැඩිපුර අදින්න ගත්තහම වෙනදේ හැමෝම දන්නවනේ, කොල්ලන්ට ලනුදෙන්න එපාබන්, උබ කියනවිදියට unlimited web hosting දෙනවනම් Mark Zuckerbergට මුලු facebook එකම rs.2000න් cover කරගන්න පුළුවන්..
     
    • Like
    Reactions: Ayeshlive

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    කරන්නේ කොහොමද කියල සරලවම කියනවනම් මේ post එක දාපුකෙන කරන දේම කරන්න, rs.2000ට unlimited server එකක් අරන් ගත්ත එව්න් resources වැඩිපුර අදින්න ගත්තහම වෙනදේ හැමෝම දන්නවනේ, කොල්ලන්ට ලනුදෙන්න එපාබන්, උබ කියනවිදියට unlimited web hosting දෙනවනම් Mark Zuckerbergට මුලු facebook එකම rs.2000න් cover කරගන්න පුළුවන්..

    මගෙන් ලනුවක් කාපු එකෙක් ඉන්නවනම් web hosting අරගෙන මෙතන post එකක් දාන්න කියන්න දැනට අවුරුදු දෙකක් කරගෙන යනවා බලන්න කටු කාපු අය ඉන්නවද කියලා . අනේ බං මාර හරක් කතාවක්නේ ඔයා කියන්නේ මාර්ක් ඉන්නේ usa වල එයාට සල්ලි තියන නිසා එයා ගත්තා එයාගෙම server එකක් ඔයා දන්නවද server එකක ගාන කියද කියලා ලංකාවේ ?මෙහෙ ලංකාවේ dedicated ip එකකට මාසෙට ගෙවන්න ඕනේ 1000ක් unlimited internet තියෙන්න ඕනේ server ඒක තියන්න air conditioned room එකක් ඕනේ. තව ඊට අමතරව cpanel software එකට අවුරුද්දට $425ක් ගෙවන්න පුළුවන් නම් මටත් mark වගේ ගන්න තිබ්බා .

    හැබැයි බං mark දන්නවා mark විතරක් නෙවේ cpanel හොස්ටින්ග් ගත්තා ඕන කෙනෙක් දන්නවා facebook වගේ highly secured site එකකට shared hosting හරියන්නේ නැ කියලා . නිකං ඉන්න වෙලාවක shared hosting server එකක් අරන් use කරලා බලන්න .

    මං කොල්ලන්ව රවට්ටලා නැ මචන් ඔයාට පුලුවන්නම් ඔප්පු කරන්න නැත්නම් torrents නැතුව adults දේවල් නැතුව අරගෙන බලන්න account එකක් අවුරුද්දක් තියෙනවද නැද්ද කියලා
    :angry: