මගෙන් ලනුවක් කාපු එකෙක් ඉන්නවනම් web hosting අරගෙන මෙතන post එකක් දාන්න කියන්න දැනට අවුරුදු දෙකක් කරගෙන යනවා බලන්න කටු කාපු අය ඉන්නවද කියලා . අනේ බං මාර හරක් කතාවක්නේ ඔයා කියන්නේ මාර්ක් ඉන්නේ usa වල එයාට සල්ලි තියන නිසා එයා ගත්තා එයාගෙම server එකක් ඔයා දන්නවද server එකක ගාන කියද කියලා ලංකාවේ ?මෙහෙ ලංකාවේ dedicated ip එකකට මාසෙට ගෙවන්න ඕනේ 1000ක් unlimited internet තියෙන්න ඕනේ server ඒක තියන්න air conditioned room එකක් ඕනේ. තව ඊට අමතරව cpanel software එකට අවුරුද්දට $425ක් ගෙවන්න පුළුවන් නම් මටත් mark වගේ ගන්න තිබ්බා .
හැබැයි බං mark දන්නවා mark විතරක් නෙවේ cpanel හොස්ටින්ග් ගත්තා ඕන කෙනෙක් දන්නවා facebook වගේ highly secured site එකකට shared hosting හරියන්නේ නැ කියලා . නිකං ඉන්න වෙලාවක shared hosting server එකක් අරන් use කරලා බලන්න .
මං කොල්ලන්ව රවට්ටලා නැ මචන් ඔයාට පුලුවන්නම් ඔප්පු කරන්න නැත්නම් torrents නැතුව adults දේවල් නැතුව අරගෙන බලන්න account එකක් අවුරුද්දක් තියෙනවද නැද්ද කියලා![]()
He's talking about false advertising machan. Rs. 2000 kin unlimited salli hoyanna baha ne. oyath karanna reseller hosting or dedicated box ekak aran host karana eka ne. Server farm ekak thiyena ehemath naththam data center ekak rent karan hosting karanawanam thamai reliable hosting wenne. Oyage parent company eken wunath oyata bandwidth cap danawa. 1TB 2TB max. Kollonta kiyanna epa unlimited salli hoyanna puluwan kiyala. Internet eke anith sites ehema karana eka hari. api podi ratak meka lankawe forum ekak.
Web hosting naththam reseller hosting kiyala advertise karanam awulak na. Kisima deyak danne nathi kattiya hithanne patta salli ulpathak kiyala. Web hosting podi company walata customer kenek ganna thiyena amaruwa api denna amuthuwen katha karanna one naha ne. Mama server admin kenek UK (England scotland both) branches ganak thiyena company ekaka. Podi sites walata nam shared hosting hodai. Loku site ekaka oyage parent company eka kochchara limitless kiwwath cap karanna wenawa.
Good luck on your venture by the way.

