ඉතාලි

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඉතාලි යන්න chance එකක් ඇවිල්ල තියෙනවා. salary එක 200000යි.

    එහෙ ජීවත් වෙන්න සාමාන්‍යයෙන් කීයක් විතර වියදම් වෙනවද මචං .

    මගේ wife ට job එකක් නෑ. නංගි ගැන බලන්න ඉන්නෙත් මම විතරයි. මගේ තාත්තා නෑ.

    බීම company එකක කම්කරු ජොබ් එකක් මේ.

    දන්න කියන එකෙක් ඉන්නවනම් අදහසක් දීපං මචං .
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඉතාලියේ ඉන්න හිටින්න තැනක් තමයි හොයා ගන්න අමාරු ... සල්ලි හම්බ කරන්නම් හුගක් විදි තියෙනවා ...මන් දන්නා එකෙක් ඉන්නවා මාසෙට 15 සැරයක් බල්ලෙක්ව නාවල 50,000 ක් ගන්න ලොලේ ලොල්
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    appe thattha ehe machan inne ..mama katha karapu welawaka ahala ubata PM ekak dannam one nam
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඉතාලියේ ඉන්න හිටින්න තැනක් තමයි හොයා ගන්න අමාරු ... සල්ලි හම්බ කරන්නම් හුගක් විදි තියෙනවා ...මන් දන්නා එකෙක් ඉන්නවා මාසෙට 15 සැරයක් බල්ලෙක්ව නාවල 50,000 ක් ගන්න ලොලේ ලොල්

    ගණන් වැඩිද, තැනක් හොයාගන්න බැරිද මචං.

    තියෙන මාල මුදු උකස් කරලා තමයි යන්න යන්නේ. මේක හරි ගියේ නැත්නම් මැරෙන්න තමයි වෙන්නේ. :(
    තව දන්න විස්තර දාපන් මචං.

    thank you reply එකට
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    hodai machan,
    podi podi job wlata hodata gewanawa. mahansi wena tharamata salli.raatath wada karapan

    puluwan tharam hamba karan waren enakota.

    language eka thamai aula. English wadak wenne na eheta
    thawa seethala kaaleta puka palenna seethalai

    godayanna wagema kela wena pathith wadi machan Italy wala. parissamen jeewath weyan..
    mage hodama yaluwa (kellek) awurudu 20 k taly . lomazzo wala inne..
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ගණන් වැඩිද, තැනක් හොයාගන්න බැරිද මචං.

    තියෙන මාල මුදු උකස් කරලා තමයි යන්න යන්නේ. මේක හරි ගියේ නැත්නම් මැරෙන්න තමයි වෙන්නේ. :(
    තව දන්න විස්තර දාපන් මචං.

    thank you reply එකට

    ado echchara risk aran mokatada ban yanne. :dull:
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    hodai machan,
    podi podi job wlata hodata gewanawa. mahansi wena tharamata salli.raatath wada karapan

    puluwan tharam hamba karan waren enakota.

    language eka thamai aula. English wadak wenne na eheta
    thawa seethala kaaleta puka palenna seethalai

    godayanna wagema kela wena pathith wadi machan Italy wala. parissamen jeewath weyan..
    mage hodama yaluwa (kellek) awurudu 20 k taly . lomazzo wala inne..

    එළකිරි සහෝ ..!
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මචන් ශුවර් නැති නම් යන්න එපා. ඉතාලි වල ගැහැණු අයට නම් job සෙට් කරගන්න ලේසී කිව්වා. අපේ ගවල් ගාවා අක්කා කෙනෙක් ඉන්නවා. එයා අවුරුදු 2 වැඩ කරලා මාස 06 ලංකාවේ ඉන්නවා. මමත් යන්න ඇහුවා එයා නම් කියන්නේ පිරිමි අයට job දෙනවා ගොඩක් අඩුයි කියලා. ඉන්න තැනටත් ගොඩක් ගෙවන්න වෙනවාලු එතකොට සමහර අයට 20,30 දාහක් විතරයිලු ඉතිරි වෙන්නේ....
    හොදට හොයලා බලලා පලයන්...
     
    part time jobs නැත්ද මචං
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    MEHEMAI , ITALY WALA IPADICHCHA EKEK INNAWA , MAGE YALUWEK GE YALUWEK..( UGE ID EKE HITHAN THIYENNE , UPATA THIYENA THANATA ITALY...U MAGEN COUPLE SIM EKAK GANNA AWA ).U NAM KIYANNE DAN OB NA KIYALA....ITALY WALA UN UNGE WADA UNMA KARAGANNAWALU , MUDAL EEKAKAYA WENAS UNATA PASSE..LOKU GANAK UNGEN YANA NISA,,,,ANE MANDA MACHAN...UBE LUCK EKA THAMAI....UBE DAD NATHI EKE , AMMAI , NANGI DENNAMA DALA , SALLI TIKATH DEELA YANA EKA LOKU RISK EKAK...

    ETH ELAKIRI EKE ITAY INNA KENEK SET KARAN , GIYOTH GODA YAMAK THIYEI...MEKE HODA UN INNAWA....UBA KIYAK DEELADA YANNE? BOOTTU NE WE NEDA?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    bump
    sure thanakin palayan machan oya boat seen walata ehema ahu wenne nathuwa..anitimata hireth laginna wenne ...
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    MEHEMAI , ITALY WALA IPADICHCHA EKEK INNAWA , MAGE YALUWEK GE YALUWEK..( UGE ID EKE HITHAN THIYENNE , UPATA THIYENA THANATA ITALY...U MAGEN COUPLE SIM EKAK GANNA AWA ).U NAM KIYANNE DAN OB NA KIYALA....ITALY WALA UN UNGE WADA UNMA KARAGANNAWALU , MUDAL EEKAKAYA WENAS UNATA PASSE..LOKU GANAK UNGEN YANA NISA,,,,ANE MANDA MACHAN...UBE LUCK EKA THAMAI....UBE DAD NATHI EKE , AMMAI , NANGI DENNAMA DALA , SALLI TIKATH DEELA YANA EKA LOKU RISK EKAK...

    ETH ELAKIRI EKE ITAY INNA KENEK SET KARAN , GIYOTH GODA YAMAK THIYEI...MEKE HODA UN INNAWA....UBA KIYAK DEELADA YANNE? BOOTTU NE WE NEDA?

    මචං මේ seen එක පල්ලියෙන් කරන්නේ. මම බෞද්ධ, නමුත් support එකක් දෙන්නම් කිවුවා.

    මට මචං හොඳට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා දියුණු වෙන්න පුළුවන් ලු.

    අවුරුදු දෙකක් විතර ඉඳල එන්න තමයි හිතන් ඉන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඉටලි ජොබ් අඩුයි කියල තමා කියන්නේ
    යවන්න කීයක් ගන්නවද
    ජොබ් ඔෆර් එකටද විසා ගන්නේ ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතාලි යන්න chance එකක් ඇවිල්ල තියෙනවා. salary එක 200000යි.

    එහෙ ජීවත් වෙන්න සාමාන්‍යයෙන් කීයක් විතර වියදම් වෙනවද මචං .

    මගේ wife ට job එකක් නෑ. නංගි ගැන බලන්න ඉන්නෙත් මම විතරයි. මගේ තාත්තා නෑ.

    බීම company එකක කම්කරු ජොබ් එකක් මේ.

    දන්න කියන එකෙක් ඉන්නවනම් අදහසක් දීපං මචං .

    මම දන්න තරමින් මේ ටිකේ ඉතාලියට යන්න ක්‍රමයක් ලංකාවෙන් නෑ. කවුරු මාර්ගයෙන්ද යන්නේ? කොහොමද යන්නේ?
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඉටලි ජොබ් අඩුයි කියල තමා කියන්නේ
    යවන්න කීයක් ගන්නවද
    ජොබ් ඔෆර් එකටද විසා ගන්නේ ?

    මචං මේ seen එක පල්ලියෙන් කරන්නේ. මම බෞද්ධ, නමුත් support එකක් දෙන්නම් කිවුවා.

    කීයක් වත් ගන්නේ නෑ. job එකටම තමයි යවන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං මේ seen එක පල්ලියෙන් කරන්නේ. මම බෞද්ධ, නමුත් support එකක් දෙන්නම් කිවුවා.

    කීයක් වත් ගන්නේ නෑ. job එකටම තමයි යවන්නේ.

    කොහොමද යවන්නේ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan mama inne Italy wala newei eth mama dakka EK eke innawa kattiya.
    200k LKR kiyanne patta loku salary ekak nam newei machan. Apita sapekshawa wiyadam wadi welath thiyenawa ne.
    umbata kadda hodata puluwannam, dignity gana hithanne naththam part time job ekakuth hoyaganna. Podi store ekaka wage nam shape. Giyapu gaman mathaka athuwa life insurance ekak ganna. Hospital admit wunoth ehema bill eka dakkama aye leda wenawa. Mage friend kenek 1 week idala hospital bill eka pay karanna car eka wikunanna wuna.

    Airport eke idan downtown yannama taxi fair ekama $90k wage wuna. Apita manage karoth sathiyak kanna puluwan ne $90 kata lankawe.
    Puluwan tharam salli ithuru karaganna balanna. wahanayak gannawanam fuel economy eka hoda ekak balala ganna. BMW ehema aduwata set wuna kiyala ganna epa. Mehe price ekan 1/3 wage wenne ehe.
    good luck machan. Puluwan nam ape ayath ekkama inna balanna language eka settle wenakal wath.

    Last edited: