EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: වැස්සේ යන්න බෑ බොල...... :angry: උඹ බම්බා නම් කෝල් එකක් දීපන් වැඩේ සෙට් කරලා දෙන්න...... :yes:

    Umbata maa.wadak kiwwoth thamai baa :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ත්‍රෙඩ් එක හලෝ, කොහෙද කාගෙන යනවනේ මෙලෝ විචාරයක් නැතිව.:P

    හෆොයි...මන් ඔන්න ඔය පොස්ට් කතන්දරේ බලන්න දන්නේ නැද්ද කොහෙද....:dull::dull:
    මේක මට slow ඒක තමයි එහෙනම්...:rolleyes:

    Mata ithin mekata kiyanna enawa ekak...kiwwoth thota.polonnaruwe yanna.wei.ekkan enna :rofl:

    අයියේ හොරු ප්‍රශ්න දැන් මොකද? අවුලක් නැහැ නේද?:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙරා ට්‍රෙන් එකේ යාපනේ යන්න සෙට්කරපන්කෝ, මඩු ගියා වගේ මේන් ආවා ඕන් ගියා වගේ නැතිව පොඩ්ඩක් ඉඳලා එන්න......;)

    එකෙන්ම......... හැබැයි අර අපේ ෆොටෝ ගහපු පාල්හාරුවා නැතිව........ :yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    නාකි සීයලා පොඩි කෙල්ලොන්ව අල්ලන් මොන ආතල් එකක් ගන්න හදනවද මන්දා..:D
    වැඩක් කරගන්න පුලුවන් කියලද....:lol:

    ඕකට තමයි කියන්නෙ බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියලා
    :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: එහෙම කියලා කස්ටමර්ලාට වැඩක් නෑ නේ බං අපිට අසනීපයි කියන එක..... උන්ට ඕනා උන්ගේ වැඩේ වෙලාවට කෙරෙන්න.... :yes: වැස්ස / ලෙඩ කියලා බේරෙන්න බෑ...... :no:

    :D දැන් නම් ගොඩක් දුරට වේලිලා..... ඒත් දත් පාර මුලින් වැදිච්ච තැන තවම ලොකු අඩුවක් නෑ...... :baffled:

    එතන නේද නහරෙට වැදිච්චි තැන....... හරියට බේත් ටික කරහන් වෙලාවට.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔයාගේ පියා හෙන කෝටිපතියෙක් නේද?

    කොල්ලුපිටිය කියන්නේ ලෝකේ ප්‍රධාන රටවල් කීපයක් එකතු වෙලා හැදුන නගරයක්. :yes:
    එහෙමද?
    දැනුයි දන්නේ
    එතකොට කොල්ලුපිටිය කියන්නේ අතථ්‍ය නගරයක්ද?
    හෆොයි
    අපි ඉස්කෝලේ යන කාලේ ඕක තිබ්බේ ලංකාවේ ;):sorry::sorry::sorry:

    ගයියා වැඩකරු.....:P
    ගයිය???? උගේ සම්බන්දෙ මොකද්ද ???:oo::oo:
    හ්ම්ම්:dull::dull:



    :D:D
    මොකෝ ඒ පාර?
    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙරා ට්‍රෙන් එකේ යාපනේ යන්න සෙට්කරපන්කෝ, මඩු ගියා වගේ මේන් ආවා ඕන් ගියා වගේ නැතිව පොඩ්ඩක් ඉඳලා එන්න......;)

    :oo: පට්ට සෙනගලු නේද.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mokakda ara mulin kiwwa warjana kathawa :confused:

    :frown: සංජියෝ.... රෙද්ද.... උඹමනේ දැන් මේ වර්ජන කතාවක් ඈදලා ගත්තේ...... :angry: දැන් මෙන්න මේ යෝදිට කියපිය ඒක..... දැන් කී භාෂාවකින් ඈහුවද ඕක...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: සංජියෝ.... රෙද්ද.... උඹමනේ දැන් මේ වර්ජන කතාවක් ඈදලා ගත්තේ...... :angry: දැන් මෙන්න මේ යෝදිට කියපිය ඒක..... දැන් කී භාෂාවකින් ඈහුවද ඕක...... :lol:

    කිව්වා බං කිව්වා...... කොහෙද මේ යෝදීගේ ඇස් පේන්නෙත් නෑ & කන් ඇහෙන්නෙත් නෑ වගේ......... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ඔෆිස් එක පල්ලෙහා තියෙනවා බං කෑම විකුණන ගෙයක්...... ආයේ කියලා වැඩක් නෑ කෑම එක ලොවෙත් නෑ..... රසකාරක කිසිවක් නොමැත..... පළාතේ ඔක්කොම ඔෆිස් වලට ඉසුරුපායට එහෙම පෝලිමේ ගෙනියන්නේ කෑම.......

    :cool: එහෙම තැන් අඩුයි බං...... :no:

    අන්න සිනෙක් එකට හැරෙන පාර කිට්ටුව නම් කඩයක් දාලා තියෙනවා රසකාරක / MSG දාන්නේ නෑ කියලා බෝඩ් එකකුත් ගහලා...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆොයි...මන් ඔන්න ඔය පොස්ට් කතන්දරේ බලන්න දන්නේ නැද්ද කොහෙද....:dull::dull:
    මේක මට slow ඒක තමයි එහෙනම්...:rolleyes:



    අයියේ හොරු ප්‍රශ්න දැන් මොකද? අවුලක් නැහැ නේද?:dull:

    Awlak naa :D iyeth alarm rka waduna :P
     
    Status
    Not open for further replies.